කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    math eka thama satan ta kiwwe.
    ko mu ahan ne ne.:P
    1.gif

    matath anan manan wada hinda poth ganna eka dawasin dawasa kal yanawa.:(

    අපි බලමු මචන්..හැමෝම සල්ලි දෙන්න ගත්තොත් ඒක අවුලක් වෙන හින්දයි එහෙම කිව්වේ. පුළුවන් තරම් පොත්ම එකතුකරන්න බලමු. :D
    :yes::yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ satan, මම උඹලගෙ watts-up ගෲප් එකට සෙට් උනේ නෑ බන් තාම..:no:
    උදේට නැගිටල මගේ ෆෝන් එක උදේට ඔන් කරද්දි තියෙන නොටිෆිකේෂන් ගොඩ දැක්කාම ආයි බුදිය ග
    න්න හිතෙනවා...:dull:

    ප්‍රශ්න ටික විසඳල එන්න අනිව පැයකට වැඩිය යනවා.. ඒ නිසා උඹලගෙ ගෲප් එකට සෙට් උනත් මාව නිකන් ලොකු ලයින් වගේ පෙනෙයි රිප්ලයි දාන්න පරක්කු වෙද්දි...:P
    graphics-sorry-312079.gif

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඒ satan, මම උඹලගෙ watts-up ගෲප් එකට සෙට් උනේ නෑ බන් තාම..:no:
    උදේට නැගිටල මගේ ෆෝන් එක උදේට ඔන් කරද්දි තියෙන නොටිෆිකේෂන් ගොඩ දැක්කාම ආයි බුදිය ග
    න්න හිතෙනවා...:dull:

    ප්‍රශ්න ටික විසඳල එන්න අනිව පැයකට වැඩිය යනවා.. ඒ නිසා උඹලගෙ ගෲප් එකට සෙට් උනත් මාව නිකන් ලොකු ලයින් වගේ පෙනෙයි රිප්ලයි දාන්න පරක්කු වෙද්දි...:P
    graphics-sorry-312079.gif

    :shocked:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    පිස්සු කෙලින්නේ නැතුව ad වෙයන් :no:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපි බලමු මචන්..හැමෝම සල්ලි දෙන්න ගත්තොත් ඒක අවුලක් වෙන හින්දයි එහෙම කිව්වේ. පුළුවන් තරම් පොත්ම එකතුකරන්න බලමු. :D
    :yes::yes::yes::yes:

    :):):):):):):):):)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මුලින්ම සොරි කියන්න ඕනේ මේ වගේ වැඩකට සහය දක්වන්න ත්‍රෙඩ් එක පැත්තේ අවේ නැති එකට... වැඩත් එක්ක පොඩ්ඩක් එහෙ මෙහෙ උනා...

    ඒ වගේම පොත් බෙදන්න ඉස්කෝලයක් හොයන්න මමත් ඉස්කෝල දෙක තුනක් බැලුවා...

    පලවෙනි ඉස්කෝල දෙක තියෙන්නේ පොළොන්නරුවේ වැලිකන්ද සිංහපුර කියන පැත්තේ. කොටි ගහන කලේ හොදටම කට්ට කාල යන්තම් ළමයි ටිකක් එකතු කරගෙන නැගිටින ඉස්කෝලයක්..

    ළමයි 400ක් විතර ඉන්නවා....
    පව් පොඩි උන් ටික..

    අනිත් එක පොලොන්නරුව දිඹුලාගල පැත්තේ තියෙන්නේ/..
    අර තත්ත්වයම තමයි...

    මේ තුනම තියෙන්නේ මහවැලි "බි" කලාපය ඇතුලේ. ඒ කියන්නේ මම වැඩ කරන කලාපේ... වැලිකන්ද ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන් ට්‍රෙන් එකේ ඇවිත්. එතන ඉදන් ප්‍රවාහන පහසුකම් මම දෙන්නම්.... නවතින්නත් දෙන්නම්,,, පුළුවන් විදිහකට කන්න බොන්නත් දෙන්නම්.... එනවනම් වරෙල්ලා.....

    කස්ටිය මේ පැත්තට කැමතිනම් පොඩ්ඩක් කියපල්ලා, මම ප්‍රින්සිපල්ලා එක්ක කතා කරලා තව විස්තර හොයලා දෙන්නම්....

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19843117 said:

    අනිවාර්යෙන් ආනිවාර්යෙන් සාටන්ට හා රොක්ස් ට උබේ නම්බර් එක දීලා තියෙන්නේ ඉක්මනට එන්නම් ආදාර ටිකත් එක්කල අප්‍රේල් නිවාඩුව දෙන්න කලින් :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කට්ටියගෙ මේ කැපවීමයි උනන්දුවයි වෙනුවෙන් ඉඳල හිටල පොඩි කමෙන්ට් එකකින් හරි අගයන එක තමයි අපිට කරන්න වෙන්නේ.. :yes:
    බොහෝම පිං...
    :)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ඒ satan, මම උඹලගෙ watts-up ගෲප් එකට සෙට් උනේ නෑ බන් තාම..:no:
    උදේට නැගිටල මගේ ෆෝන් එක උදේට ඔන් කරද්දි තියෙන නොටිෆිකේෂන් ගොඩ දැක්කාම ආයි බුදිය ග
    න්න හිතෙනවා...:dull:

    ප්‍රශ්න ටික විසඳල එන්න අනිව පැයකට වැඩිය යනවා.. ඒ නිසා උඹලගෙ ගෲප් එකට සෙට් උනත් මාව නිකන් ලොකු ලයින් වගේ පෙනෙයි රිප්ලයි දාන්න පරක්කු වෙද්දි...:P
    graphics-sorry-312079.gif

    අහ්හ්..එකට අවුලක් නෑ බන්ස්..උබේ වැඩ ටික කරගනින් මචන්..අපි මේක ඇදගෙන යන්නම්.උබ නේ මුලින්ම donation දුන්නෙත්..
    පුළුවන් වෙලාවට ඇවිත් මොන හරි කොටලා යමන්.. :)

    RePost බුවා;19843117 said:
    මුලින්ම සොරි කියන්න ඕනේ මේ වගේ වැඩකට සහය දක්වන්න ත්‍රෙඩ් එක පැත්තේ අවේ නැති එකට... වැඩත් එක්ක පොඩ්ඩක් එහෙ මෙහෙ උනා...

    ඒ වගේම පොත් බෙදන්න ඉස්කෝලයක් හොයන්න මමත් ඉස්කෝල දෙක තුනක් බැලුවා...

    පලවෙනි ඉස්කෝල දෙක තියෙන්නේ පොළොන්නරුවේ වැලිකන්ද සිංහපුර කියන පැත්තේ. කොටි ගහන කලේ හොදටම කට්ට කාල යන්තම් ළමයි ටිකක් එකතු කරගෙන නැගිටින ඉස්කෝලයක්..

    ළමයි 400ක් විතර ඉන්නවා....
    පව් පොඩි උන් ටික..

    අනිත් එක පොලොන්නරුව දිඹුලාගල පැත්තේ තියෙන්නේ/..
    අර තත්ත්වයම තමයි...

    මේ තුනම තියෙන්නේ මහවැලි "බි" කලාපය ඇතුලේ. ඒ කියන්නේ මම වැඩ කරන කලාපේ... වැලිකන්ද ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන් ට්‍රෙන් එකේ ඇවිත්. එතන ඉදන් ප්‍රවාහන පහසුකම් මම දෙන්නම්.... නවතින්නත් දෙන්නම්,,, පුළුවන් විදිහකට කන්න බොන්නත් දෙන්නම්.... එනවනම් වරෙල්ලා.....

    කස්ටිය මේ පැත්තට කැමතිනම් පොඩ්ඩක් කියපල්ලා, මම ප්‍රින්සිපල්ලා එක්ක කතා කරලා තව විස්තර හොයලා දෙන්නම්....

    පට්ට මචන්.. තැන්ක්ස් විස්තර හොයල දුන්නට..
    අපි කට්ටිය කතාකරල උබට කියන්නම් මචන්...ඔය ඉස්කෝල 3න් එකක් අපි අනිවා තෝරාගන්නවා.මම උබට කෝල් එකක් දෙන්නම් මචෝ..
    ලොකුම ලොකු පිනක් මචන්...
    තැන්ක්ස් අගේන් ..

    කට්ටියගෙ මේ කැපවීමයි උනන්දුවයි වෙනුවෙන් ඉඳල හිටල පොඩි කමෙන්ට් එකකින් හරි අගයන එක තමයි අපිට කරන්න වෙන්නේ.. :yes:
    බොහෝම පිං...
    :)
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: richlife