කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තැන්ක්ස් හැමෝටම උදව් කරනවට:yes::yes::yes: ....එක්සිකියුටර්ට මව ඇණයක් වෙලා ඇති හැමදාම ඇවිත් පොත් දීලා යනකොට:P:P:P:P:P ....තව පොත් හොයමු කට්ටියටම ජය වේවා
    :cool::cool::cool:

    මමත් දාන්නම් හොද ත්‍රෙඩ් එකක් තව පොත් ටිකක් හොයා ගන්න :D

    ඔන්න ගුගල් ෂිට් එකත් මෙතන දාපු නම් ටික බලලා පුළුවන් විදිහට අප්ඩේට් කරා 2016 /03 /18
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සොහොන;19874640 said:
    මමත් දාන්නම් හොද ත්‍රෙඩ් එකක් තව පොත් ටිකක් හොයා ගන්න :D

    ඔන්න ගුගල් ෂිට් එකත් මෙතන දාපු නම් ටික බලලා පුළුවන් විදිහට අප්ඩේට් කරා 2016 /03 /18

    Thankz machan. Loku udawwak uba karanne
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,360
    569
    113
    උබල එන්නද ?
    සොහොන;19874640 said:
    මමත් දාන්නම් හොද ත්‍රෙඩ් එකක් තව පොත් ටිකක් හොයා ගන්න :D

    ඔන්න ගුගල් ෂිට් එකත් මෙතන දාපු නම් ටික බලලා පුළුවන් විදිහට අප්ඩේට් කරා 2016 /03 /18
    :yes::yes::yes::yes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    menna me tika dan sarasvi online eken order kara.:sorry:
    saduda weddi un thapal karanawa kiwuwa.:sorry:
    enna kochchara dawasak yayida danne ne.:sorry:

    1. ALLAN QUARTERMAIN VEERA KATHAVA by CHANDANA MENDIS
    2. EGYPT SHAPAYA by CHANDANA MENDIS
    3. JURACIK DADAYAMA by CHANDANA MENDIS
    4. SAGAUNU LOVE SAVARIYAK by CHANDANA MENDIS
    5. 5 SHISHATHWA 2005 SITA PASUGIYA VIBAGA PRASHNA SHA by WIJETHUNGA S D
    6. ABARA SIL GATHTHU HAETI by DISANAYAKA J.B.
    7. AMBA YALUVO by ELANGARATHNA T.B
    8. APE VEERAYO 2 - ANAGARIKA DHARMAPALA THUMA by AMALI DISANAYAKA
    9. HEENSAERAYA by KUMARATHUNGA MUNIDASA
    10. HATH PANA by KUMARATHUNGA MUNIDASA
    11. ACHCHIGE SHAPAYA by GUNASEKARA GUNASOMA
    12. WAEU WATA BAEDI JANA KATHA by PIYASENA KAHADAGAMAGE
    13. APE JANAKAVI by NAWANELIYE VIJETHUNGA
    14. GANITHA KETI KRAMA by RAMANAYAKA D A
     
    ගොඩක් පිං මචං
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ....මාතර පැත්තෙන් නම් තාම පොත් එකතු උනේ නෑ
    මාතර කට්ටිය ඉන්නවා නම් මට පොත් බාරදෙන්න....
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    nikashala619 , ගොඩක් තැන්ක්ස් මචන්.. :Dඋබේ පොත් ටික අද පොස්ට් එකෙන් ගෙදරට අවා.:yes::yes::yes:
    තව කැමති අය ඉන්නවා නම් කියන්න.මම ඇඩ්රස් එක PM කරන්නම්.
    ලොකු පිනක්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    nikashala619 , ගොඩක් තැන්ක්ස් මචන්.. :Dඋබේ පොත් ටික අද පොස්ට් එකෙන් ගෙදරට අවා.:yes::yes::yes:
    තව කැමති අය ඉන්නවා නම් කියන්න.මම ඇඩ්රස් එක PM කරන්නම්.
    ලොකු පිනක්.

    :yes::yes::yes:
    11.gif
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අහ්හ්..අමතක උනා..අප හට මෙම පාසල සොයා දී, ගමනේදී අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට සදී පැහැදී සිටින 'රිපොස්ට් බුවා ' සොයුරාටත් ,අපගේ ගව්රවාන්විත ස්තුතිය.ඇත්ත වශයෙන්ම ඔහුගේ උදව් නොමැති වූවා නම් මෙම කාර්ය සාර්ථකව කරගැනීමට නොහැකි වනු ඇත.ස්තුතියි මචන් උබටත්.:yes::yes::yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මමත් පොත් ටිකක් ගත්තා

    ලස්සන වසිලිස්සා
    මනස්තාපය
    ඩෙනිස්ගේ දස්කම්
    සින්හල ගැමි ජනකතා 1
    ආලෝකවත් ජීවිතයකට
    වනගත ලමෝ
    අගාධයට ඉහලින්
    සැගවුණු ලොවේ සවාරියක්
    ලෝකය වටේ අසු දවසකින් සහ ගිනිකන්දක් හරහා මිහිමඩල මැදට
    විදු ඇසින් බලමු
    රාමේන්ද කුමාර්ගේ කතා
    හිම කතර ඔමොචි
    චාලි සහ අරුම පුදුම චොකලට් කම්හල
    පොලොවේ කතන්දරය
    අභ්‍යවකාශ විශ්වකෝශය

    කවුරුහරි මේ ටික ගුගල් ශීට් එකට ඇඩ් කරන්න

    එල මචන්.පට්ට.
    උබේ පොත් ටික නෙක්ස්ට් වීක් ගමු.
    තැන්ක්ස් මචෝ.:yes::yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    මේ අද Jimmy Neutron ගෙන් සහ,nikashala619 ගෙන් හම්බුනු පොත් ටික. :D:D:D:D
    ඔයාලටත් පුළුවන් නම් අපි කාටහරි පොත් ටිකක් ගෙනත් දීල මේ වැඩේට සහයෝගයක් දෙන්න මචන්ලා. :yes::yes::yes::yes::yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    දුන්නොත් දානේ... ලැබෙයි නිධානේ !

    මේ තියෙන්නේ මම වැඩේට දෙන්න ලෑස්ති කරලා තියන පොත් ටික :yes: :D

    xJ0Oqcf.jpg

    eVKbkHh.jpg

    CYWZeeX.jpg

    මේ පොත්ටික මම සඳුදාට කුරියර් කරන්නම්
    Satan_at_Hell ට ලැබෙන්න.

    මේ වැඩේට දායක වෙන්න දුන්නාට බොහොම පිං...! :yes:
    ඇත්තටම පුදුම සතුටක් හිතට දැනෙන්නේ :D
    ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    11.gif