Apee wife badu wagayk ada aran mchan kohedtada ewa genna oona man irida wenakan mee wadeeta karnna puluwan uparima udawak karannm..ofice ekata genath dunnnama umbat aran yanna karadarine kohomada ban karnne..elaz..
වරෙන් මචන්....![]()
පොත් ටිකක් සාතන් කොලුවා වෙත යෑව්වා. සහබාගී වීමට අවස්තාව දීම ගෑන ස්තූතියී




Apee wife badu wagayk ada aran mchan kohedtada ewa genna oona man irida wenakan mee wadeeta karnna puluwan uparima udawak karannm..ofice ekata genath dunnnama umbat aran yanna karadarine kohomada ban karnne..
RePost බුවා;19926038 said:දැන් තමා ඔන්න සයිට් එකක ඉදල ආවේ....
වැඩේ ලස්සනට යනවා වගේ...
ගමනට එකෙක් වැඩි උනා කියලා ආරංචි...
ජයවේවා......






Ado Mamath puluwan Udawwak karannam ... Mudal walin Kawada ban Contact karanne
අහ්හ්..ඔව් ඔව් මචෝ..පොත් ටික හම්බුනා..වාහනේ ඔෆිස් එකටම ඇවිත් දීල ගියා.
පොත් ගොඩක් තිබ්බ මචෝ.තම බලන්න උනේ නෑ.ඔෆිස් එකේ බන්.තාම වැඩ.
ඉඩක් හම්බුනු ගමන් ඒ ටික බලල ෆොටෝස් දාන්නම් මචෝ.
ලොකු පිනක් මචන්. තැන්ක්ස් වෙරි මච්![]()
පොත් ටිකක් සාතන් කොලුවා වෙත යෑව්වා. සහබාගී වීමට අවස්තාව දීම ගෑන ස්තූතියී


