![]()
![]()
![]()
මචන්ලා මට මේ පොත් ටික දෙන්න පුළුවන්. මෙතන colombo book fair 2015 එකෙන් ගත්ත අලුත්ම පොත් වගේම පරණ ඒවත් තියනවා .පරණ උනත් ඒවා හොද තත්වේ තියන ඒවා මන් වෙන් කරලා ගත්තා
.මට මේ ටික office එකට ගෙන්න පුළුවන් බම්බා වල එත් ගොඩක් තියන නිසා එක පාර ගෙන්න අමාරු බන්
.මගේ ගෙවල් තියෙනේ රත්මලානේ , මොරටුව රත්මලාන අවට කෙනෙක් ඉන්නවා නං ගෙදරට ඇවිත් අරන් යන්න පුලුවනන් හොදයි . මගේ number එක 0713693628 (ලක්ෂාන් )... ජය වේවා ඔක්කොටම
![]()
නියමයි ..මම උබට හෙට උදේ කෝල් එකක් දෙන්නම් මචන්.
තැන්ක්ස්.









