කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
සොහොන;19807948 said:
ෂර්ලොක් හෝම්ස් ගේ පොත් ටික ගන්න බලන්න සහෝ පාස්ට් පේපර්ස් ටික නම් එක්කෙනෙක් බාර ගත්තා :)

ela thanku
 
rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කට්ටියට දැන් ඔන්න පොත් ලිස්ට් එකක් දාල තියනවා. එකට පොත් එකතු උන ගමන් අපි අප්ඩෙට් කරන්නම්. එතකොට එකම පොත නැවත නැවත් ගැනිම වැලකෙනවා.

    ඔයාලගෙ කැපවිම නැතිව කිසි දෙයක් කරන්න බැහැ. එක නිසා ඔයාල කරන මෙ කැපවිම බොහොම පිං.

    ප.ලි.

    අපිත් වැඩ කරන ගමන් තමයි මෙකටත් මහන්සි වෙන්නෙ. පොඩි පොඩි අඩුපාඩු ඇති. එවට ඉතින් සමා වෙන්න ඔනෙ හොදෙ.
     
    • Like
    Reactions: richlife

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Good work

    පුලුවන් විදි‍යට උදව්වක් කරන්න බලන්නම්......දැනට බම්ප් එකක්.
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කට්ටියට දැන් ඔන්න පොත් ලිස්ට් එකක් දාල තියනවා. එකට පොත් එකතු උන ගමන් අපි අප්ඩෙට් කරන්නම්. එතකොට එකම පොත නැවත නැවත් ගැනිම වැලකෙනවා.

    ඔයාලගෙ කැපවිම නැතිව කිසි දෙයක් කරන්න බැහැ. එක නිසා ඔයාල කරන මෙ කැපවිම බොහොම පිං.

    ප.ලි.

    අපිත් වැඩ කරන ගමන් තමයි මෙකටත් මහන්සි වෙන්නෙ. පොඩි පොඩි අඩුපාඩු ඇති. එවට ඉතින් සමා වෙන්න ඔනෙ හොදෙ.

    මමත් ඕක ගැන කියන්නයි හිටියේ...:)

    සමහර විට පී.එම් එකකට රිප්ලයි එකක් දා ගන්න පරක්කු උනොත්, එහෙම නැත්තන් කෝල් එකකට ආන්සර් කර ගන්න බැරි උනොත්, එහෙමත් නැත්තන් මොකක් හරි විදිහකින් අදළ යූසර්ව සම්බන්ධ කර ගන්න බෑ වගේ තත්ත්වයක් ඇති උනොත් ඒ ගැන අමනාප නොවී මේකෙ කමෙන්ට් එකක් හැටියට හරි ප්‍රශ්නෙ දානවනම් හොඳයි..:)

    එතකොට මේ සෙට් එකේ කවුරුහරි කෙනෙක් ඒ ගැන හොයල බලයි...:yes:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    RePost බුවා;19810253 said:
    අනිවා හොද වැඩක් මචන්,,,

    ඕනෙම සප් එකකට අපි ඉන්නවා....

    ඕනේ වෙලාවක කියපන් සහෝ...

    විස්තර pm එකක් දැම්මා....
    11.gif
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    මමත් ඕක ගැන කියන්නයි හිටියේ...:)

    සමහර විට පී.එම් එකකට රිප්ලයි එකක් දා ගන්න පරක්කු උනොත්, එහෙම නැත්තන් කෝල් එකකට ආන්සර් කර ගන්න බැරි උනොත්, එහෙමත් නැත්තන් මොකක් හරි විදිහකින් අදළ යූසර්ව සම්බන්ධ කර ගන්න බෑ වගේ තත්ත්වයක් ඇති උනොත් ඒ ගැන අමනාප නොවී මේකෙ කමෙන්ට් එකක් හැටියට හරි ප්‍රශ්නෙ දානවනම් හොඳයි..:)

    එතකොට මේ සෙට් එකේ කවුරුහරි කෙනෙක් ඒ ගැන හොයල බලයි...:yes:

    Api meka lassanata karamu saho..denatamat elakiri godaak aya support karanawa.eka loku deyak.

    Pm karot aniwa mama rep karala details kiyannam...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    bumb

    මචන්ලා කොළඹ අවට ඔය පොත් අඩුවට ගන්න තැනක් දන්නවද කවුරුහරි.ටිකක් අඩුවට ගන්න පුළුවන් උනොත් වැඩි පොත් ප්‍රමාණයක් ගන්න පුළුවන්නේ.

    කවුරුහරි මට ස්ථිරවම කියන්න 1 සිට 6 වසර දක්වාද 1 සිට 11 වසර දක්වා ද ඕනේ කියලා.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    bumb

    මචන්ලා කොළඹ අවට ඔය පොත් අඩුවට ගන්න තැනක් දන්නවද කවුරුහරි.ටිකක් අඩුවට ගන්න පුළුවන් උනොත් වැඩි පොත් ප්‍රමාණයක් ගන්න පුළුවන්නේ.

    කවුරුහරි මට ස්ථිරවම කියන්න 1 සිට 6 වසර දක්වාද 1 සිට 11 වසර දක්වා ද ඕනේ කියලා.

    1 වසරේ ඉදන් 6 වසර දක්වා පන්ති වලට ඕන පොත් තමා මචං :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉන්න තැන නොදන්න එකෙක් නෑ නේ......
    කාවද, කොහොමද කන්ටැක්ට් කරන්න ඕන?
    විස්තර දෙන්න......
    පීඑම් බොක්ස් ක්ලියර් කොට ඇත
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම ඉන්න තැන නොදන්න එකෙක් නෑ නේ......
    කාවද, කොහොමද කන්ටැක්ට් කරන්න ඕන?
    විස්තර දෙන්න......
    පීඑම් බොක්ස් ක්ලියර් කොට ඇත

    Colombo අවට විස්තර දෙන්න......
    නැති නම් මන් කිබු මාමිට දෙන්නම් ට :P:love::love:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    මමත් ඕක ගැන කියන්නයි හිටියේ...:)

    සමහර විට පී.එම් එකකට රිප්ලයි එකක් දා ගන්න පරක්කු උනොත්, එහෙම නැත්තන් කෝල් එකකට ආන්සර් කර ගන්න බැරි උනොත්, එහෙමත් නැත්තන් මොකක් හරි විදිහකින් අදළ යූසර්ව සම්බන්ධ කර ගන්න බෑ වගේ තත්ත්වයක් ඇති උනොත් ඒ ගැන අමනාප නොවී මේකෙ කමෙන්ට් එකක් හැටියට හරි ප්‍රශ්නෙ දානවනම් හොඳයි..:)

    එතකොට මේ සෙට් එකේ කවුරුහරි කෙනෙක් ඒ ගැන හොයල බලයි...:yes:

    Api meka lassanata karamu saho..denatamat elakiri godaak aya support karanawa.eka loku deyak.

    Pm karot aniwa mama rep karala details kiyannam...

    1 වසරේ ඉදන් 6 වසර දක්වා පන්ති වලට ඕන පොත් තමා මචං :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මම ඉන්න තැන නොදන්න එකෙක් නෑ නේ......
    කාවද, කොහොමද කන්ටැක්ට් කරන්න ඕන?
    විස්තර දෙන්න......
    පීඑම් බොක්ස් ක්ලියර් කොට ඇත

    තෑන්ක්ස් මචන්.
    මම PM 1ක් දාන්නම් මචන් උබට. :)
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් පොත්ටිකක් අරන් දෙන්නම්
    මම ඉන්නේ කුරුණෑගල
    දැන් අරන් තියන පොත් මොනවද දන්නැ ?
    එහෙම වුනොත් අරන් නැති පොත් බලල මට ගන්න පුළුවන්