කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15


  1. ALLAN QUARTERMAIN VEERA KATHAVA by CHANDANA MENDIS
  2. EGYPT SHAPAYA by CHANDANA MENDIS
  3. JURACIK DADAYAMA by CHANDANA MENDIS
  4. SAGAUNU LOVE SAVARIYAK by CHANDANA MENDIS
  5. 5 SHISHATHWA 2005 SITA PASUGIYA VIBAGA PRASHNA SHA by WIJETHUNGA S D
  6. ABARA SIL GATHTHU HAETI by DISANAYAKA J.B.
  7. AMBA YALUVO by ELANGARATHNA T.B
  8. APE VEERAYO 2 - ANAGARIKA DHARMAPALA THUMA by AMALI DISANAYAKA
  9. HEENSAERAYA by KUMARATHUNGA MUNIDASA
  10. HATH PANA by KUMARATHUNGA MUNIDASA
  11. ACHCHIGE SHAPAYA by GUNASEKARA GUNASOMA
  12. WAEU WATA BAEDI JANA KATHA by PIYASENA KAHADAGAMAGE
  13. APE JANAKAVI by NAWANELIYE VIJETHUNGA
  14. GANITHA KETI KRAMA by RAMANAYAKA D A

1.ඇලන් ක්වාර්ටමන්ගේ වීර කතාව ~ චන්දන මෙන්ඩිස්
2.ඊජිප්තු ශාපය ~ චන්දන මෙන්ඩිස්
3.ජුරාසික් දඩයම ~ චන්දන මෙන්ඩිස්
4.සැඟවුණු ලොවේ සවාරියක් ~ චන්දන මෙන්ඩිස්
5.5 ශිෂ්‍යත්වයට 2005 සිට පහුගිය විබාග ප්‍රශ්න සහ පිළිතුරු ~ S.D.විජේතුංහ
6.අබරා සිල් ගත්ත හැටි ~ J.B.දිසානායක
7.අඹ යාලුවෝ ~ T.B.ඉලංගරත්න
8.අපේ වීරයෝ 2-අනගාරික ධර්මපාල තුමා ~ අමාලි දිසානායක
9.හීන්සැරය ~ කුමාරතුංග මුනිදාස
10.හත්පණ ~ කුමාරතුංග මුනිදාස
11.ආච්චිගේ ශාපය ~ ගුණසේකර ගුණසෝම
12.වැවු වට බැඳී ජන කථා ~ පියසේන කහඳගමගේ
13.අපේ ජනකවි ~ නවනෙලියේ විජේතුංග
14.ගණිත කෙටි ක්‍රම ~ D.A.රාමනායක

සිංග්ලිෂ් වලින් තිබ්බ හින්ද සිංහලෙන් ගැහුවා.එතකොට පැහැදිලිනේ.
1.gif
මාත් දන්නතුව අනිත් අය අරන් තියෙන පොත් වගයක් අරගෙන.:sorry:
ගූගල් ෂීට් එකේ මේ ටික update කරානම් හොඳයි.
11.gif
 
Last edited:

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Satan_at_Hell inbx 1 clean karapan,

    Satan_at_Hell has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    machan,
    me thread 1, chat section eken wena section 1kata move kaloth honday neda?
    chat section 1 yata tiyena nisa godak un meka dakinne na kiyala thama mata hitenne.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    machan,
    me thread 1, chat section eken wena section 1kata move kaloth honday neda?
    chat section 1 yata tiyena nisa godak un meka dakinne na kiyala thama mata hitenne.

    yes machan.true.bt i think its not possible to move.i mean not allowed i guess.i tried but couldn't. any way i'll let the others know.thanks macho..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ දවස් වල ගොඩක් බිසී උන නිසා ත්‍රෙඩ් එකට එන්න බැරි වුනා.
    තව අපිට තියන්නේ සතියක් වගේ කාලයක් නේද..????
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හදිසි වැඩකටයුතු ගොඩක් කර ගන්න උන නිසා එලකිරියට ගොඩ උනේම නැති තරම්...:no:
    Satan, මට එදා උඹව හම්බ වෙන්න එන්න බැරි උනා නම් එහෙම මට එක පොතක්වත් දී ගන්න ලැබෙන්නෙ නැති වෙනවා..:(
    අඩුම ගානේ ත්‍රෙඩ් එකටවත් බම්ප් එකක් දා ගන්න ලැබුණේ නෑ මේ දවස් ටිකේ..:sorry:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    හදිසි වැඩකටයුතු ගොඩක් කර ගන්න උන නිසා එලකිරියට ගොඩ උනේම නැති තරම්...:no:
    Satan, මට එදා උඹව හම්බ වෙන්න එන්න බැරි උනා නම් එහෙම මට එක පොතක්වත් දී ගන්න ලැබෙන්නෙ නැති වෙනවා..:(
    අඩුම ගානේ ත්‍රෙඩ් එකටවත් බම්ප් එකක් දා ගන්න ලැබුණේ නෑ මේ දවස් ටිකේ..:sorry:
    අඩෙ... කමක් නැහැ
     
    • Like
    Reactions: richlife