කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    එල එල මචෝ.. අපේ තාත්තා හෙට නාරම්මල එනවා උබ දෙන සෙට් එක අරගෙන එන්නම් කීවා. හවසට මට msg එකක් දාපන්...

    :cool: elazz msg kalaa, den meka dekke ban.
     

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    මචන්ලා අද ජි ෆෝස් කියන සහෝදරයා මට පොත් වගයක් ඒකල ටම ගෙනත් දුන්න ඌ අතින් පෙට්‍රල් ගහගෙන.රුපියල් හය හත්දාහක නවකතා පරිවර්තනව වගයකුයි තව මිල කල නොහැකි බෞද්ද පොත් වගයකුයි.බොහොම පින් මේ කරන උදව්වලට.
    දැනුම බෙදා දීම කියන්නේ පුදුමාකාර පිනක්.උබලා දැකලා තියනවද ලොකු සල්ලිකාර පවුල් වල ඉගනගන්න බැරි දරුවෝ.ඒ මොකද පෙර ආත්ම වල හැමදේම දැන් දීල ඒවගේ විපාක විදිහට හැම සැප සම්පතක්ම ලැබිලා. හැබැයි පෙර ආත්ම වල දැනුම බෙදා දීලා නැහැ.ඉතින් මේ ආත්මේ හැමදේම ලැබුනත් ඉගනගන්න බැහැ.දැනුම පිහිටන්නේ නෑ.පිටරට වල විශ්ව විද්‍යාල නෙමෙයි කොයි ලෝකෙක යැව්වත් ඒ දරුවට බුද්දිය පිහිටන්නේ නැහැ. ඉතින් අවසාන ප්‍රතිපලේ තමයි අම්ම තාත්තාගෙන් ලොකු දේපල ප්‍රමාණයක් උරුම උනාට ඒක කළමනාකරණය කරගන්න තේරෙන්නේ නැහැ.අම්ම තාත්තා නැතිකලෙක අර දේපල එක්කෝ අනිත් සහෝදරයෝ අරගන්නවා,නැතිනම් පිට එඋන් අරගන්නවා.අර දරුවා මහපාරේ.ඉතින් මේවා දකිද්දී අපි කල්පනාවට ගන්න ඕනේ මොකක්ක්ද. මොන අනෙකුත් පින් කම් කලත් දාන මාන වස්තුව දේපල දන් දුන්නත් ඒවගේ විපාක විදිහට මතු බවයේ දේවල් ලැබුනත් ඒවා මතු බවයේදී ආරක්ෂා කරගන්න නම් මේ බවයේදී දැනුම දැන් දීලා ඒ කුසලයත් සිදු කරගන්න ඕනේ.

    ඒවගේම තව දෙයක් ඔයාලා දැකල ඇති දුප්පත් පවුල් වල හොදට ඉගෙන ගන්න පුළුවන් බුද්දිය පිහිටපු දරුවෝ.ඇයි මේ පෙර බවයේ කිසිම දෙයක් දැන් නුදුන්නත් දැනුම බෙදල දීලා තියනවා. එම නිසාම උපතින් මව් පිය උරුමයෙන් දෙයක් නොලැබුනත් ඔහුට උරුමකරන් අපු දැනුම බුද්දිය නිසා යම් දවසක ජිවිතේ ලෞකික වශයෙන් දින ගන්නවා. මම මේ අත කඩාගෙන ලියපු ටික උබල තේරුම් අරන් අද පටන් දැනුම දැන් දෙන්න ක්‍රියා කලොත් මේක ලියපු මටත් කියවපු උබලටත් කුසල් රැස් වෙන එක නවතන්න මාරයටත් බැහැ.

    අවසාන වශයෙන් උබේ නම සාතන් උනත් වැඩ ඉස්තරම් කොල්ලෝ ......


    ඇත්තටම මට මේ thread එක පෙන්නලා මේකට උපකාර කරන්න පෙළඹුවේ Elysium :) එනිසා මට ලැබෙන ස්තුතියෙන් වැඩි කොටසක් අයිති එයාටයි :):)
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Bump

    Mama hawasata ubalata msg karannam Satan and Ashman machanla.
    එල එල..තැන්ක්ස් මචන් :yes::yes::yes:
    මචෝ මම උඹට ඊයේ pm එකක් දැම්මා බන්.
    කෝ රිප්ලයි නෑනේ.
    නම්බර් එක දීපන්.උඹට දෙමටගොඩට නේද ගෙනත් දෙන්න ඕනේ.
    අභ්‍යාස පොත් කමක් නෑනේ

    අහ්..සොරි මචන්,රිප්ලයි කරන්න පරක්කු උනාට.මැසේජ් එක දැක්කට වැඩ අස්සේ රිප්ලයි කරන්න බැරි උන මචෝ.
    PM එකක් දැම්ම මචන්.බලන්න..තැන්ක්ස් මචෝ...number sent..:yes::yes:

    machan mamath poth tikaak aran dennam. parana pawichchi karapu ewa nam naha. kaden poth tikak aran denna puluwan :)

    මචන්,අපි සෙනසුරාදා වෙද්දී පොත් ටික ඔක්කොම finalize කරනවා.ඉරිදා උදේට ගෙනියනවා.පුළුවන් නම් ඊට කලින් දෙන්න බලන්න මචන්.තැන්ක්ස් මචෝ. :yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මේ බෝල්ට් සහෝදරයාගෙන් ගෙන් හම්බුනු අභ්‍යාස පොත් 50 (තනි රූල් 25+කොටු රූල් 25)
    ස්තුතියි යාළුවා උබටත්.
    මේ දුන්නට වඩා උබට හම්බෙයි.
    ලොකු පිනක් මචන්.තැන්ක්ස් මචෝ වැඩේට සහයෝගය දුන්නට.:yes::yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    ඔව් මචන්. මම මේ කල්පනා කලේ උබලගේ නම් ඇවිල්ලා සාතන්,සොහාන අරක මේක.හැබැයි දිවියලෝකේ යන වැඩ කරන්න ඉස්සෙල්ලම සෙට් වෙන්නෙත් උබලා.අර බෞද්ද සිල්වත් ගුණවත් නම් තියන උන් නැහැනේ

    :D:D:D:D:D:D