කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    අවුරුද්දකට එක වතාවක් නෙමේ මචන් ල පුලුවන්නම් හෑම වාරෙකටම මේ වගේ වෑඩක් කරමු. අපිට එක පාර ගන්නවනම් සෑහෙන්න discount ගන්න පුලුවන් වෙන්න වෙයි publishers ල ගෙන. ඊලග පාර කරනකොට PM එකක් දාපල්ල. ත්‍රෙඩ් එක මිස් වෙයි කියල බයයි :sorry::sorry::sorry::sorry:


    :cool::yes: ඔව් මචන් ඒක නම් ඇත්ත. නමුත් හැමෝටම තියෙන කාර්යබහුලත්වය සහ ආර්ථික මට්ටම් එක්ක බැලුවාම මේ වැඩේ එක අවුරුද්දකට ලොකුවටම එක පාරක් කලොත් අවුරුද්ද පුරාම ත්‍රේඩ් එකක් දාලා තියලා විස්තර කියලා.., මම හිතනව එලකිරියේ අයගෙන් ලොකු දායකත්වයක් ලැබෙයි කියලා. අනිව මමත් මේ වැඩේ එක්ක ඉන්නවා දිගටම. :yes: අපිවත් දැනුවත් කරහල්ලා අර කීවත් වගේ මිස් වුනොත් එහෙම. නම්බර් තියෙනව නෙ මැසේජ් එකක් හරි දාපල්ලා මචන්ලා., සිම් එකකට වයර් පාස්සන් හරි ඉන්න තූත්තුකුඩියක ඉඳලා එන්නම් මේකට. :rofl:
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    RePost බුවා;19945277 said:




    අඩෝ මොකක්ද මේ කේස් එක?
    උබල කොහෙද යන්නේ?
    මගේ අකවුන්ට් එක හැක් කරලා බන්..
    අද තමා මාසෙකින් විතර හදාගෙන අවේ..
    උබල කොහෙද යන්නේ?
    මොකක්ද මේ පොත් බෙදන වැඩේ?
    මවත් සෙට් කර ගනින්කෝ.....

    1st Of April machan :cool::cool::cool::cool::cool:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    RePost බුවා;19945277 said:




    අඩෝ මොකක්ද මේ කේස් එක?
    උබල කොහෙද යන්නේ?
    මගේ අකවුන්ට් එක හැක් කරලා බන්..
    අද තමා මාසෙකින් විතර හදාගෙන අවේ..
    උබල කොහෙද යන්නේ?
    මොකක්ද මේ පොත් බෙදන වැඩේ?
    මවත් සෙට් කර ගනින්කෝ.....

    දන්නේ නෑ බ්‍රෝ
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    RePost බුවා;19945277 said:




    අඩෝ මොකක්ද මේ කේස් එක?
    උබල කොහෙද යන්නේ?
    මගේ අකවුන්ට් එක හැක් කරලා බන්..
    අද තමා මාසෙකින් විතර හදාගෙන අවේ..
    උබල කොහෙද යන්නේ?
    මොකක්ද මේ පොත් බෙදන වැඩේ?
    මවත් සෙට් කර ගනින්කෝ.....

    api podi trip ekak yanna yanne bn. ubath enawada?
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :) සාදු සාදු අනුමෝදන් වෙමි. අහ්.. :( මම පොඩි එකා වගේ පෙනුම කියනවා බං හැමෝම වගේ. :rofl: ඒක වෙන්නැති. මම එදා උදේ බං ඔය ටික අරන් එන ගමන්. :sorry: ඒ නිසා ඕවගේ මොනාහරි ටැග් අරව මේව අනවශ්‍ය දේවල් තියේ නම් පොඩ්ඩක් බලලා අයින් කරලා දියන් මචෝ සමාවෙලා. මම අඩු ගානෙ පොතක් පෙරෙලලවත් බැලුවේ නෑ ගණන් පොත හැරෙන්න. ගණන් පොත ගෙදර තිබ්බ එකක්. ඒක අමතක වෙලා ආපහු ගිහින් ගේන්න ගිහිල්ල තමයි වෙලා ගියෙ විනාඩි 6ක් විතර. කෝමහරි මචෝ., :D උඹ බලලා ඒ ටික පිළිවෙලක් කරහන් හොඳේ. එලස්ස්.. :cool:
    එල එල මචෝ මම පොඩ්ඩක් ඒ ගැනත් බලන්නම්..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    විශේෂ දැනුම්දීමයි
    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත් ලබාදීමේ වැඩසටහනේ පොත් එකතු කරන අවසාන දිනය අද දිනය (අප්‍රේල් 2) බවට දන්වාසිටිමි. ඒ අනුව ඔබ විසින් ලබාදුන් පුස්ථකාල පොත්, අභ්‍යාස පොත්, කවකටු පෙට්ටි ඇතුළු පාසල් සිසුන්ට අවැසි උපකරණ හෙට දින ප්‍රවාහනය කරන අතර අනිද්දා (
    අප්‍රේල් 4) දින සිසුන් අතට පත්කිරීමට නියමිතය. තවදුරටත් මේ කාර්‍යට සහයෝගය ඵල කරන්නට කැමැත්තක් දක්වන අයෙක් සිටීනම් සිසුන්ට අවැසි අභ්‍යාස පොත් ලබාදීමට අද සවස් වනතුරු පමණක් කටයුතු කලහැකි බවත් දන්වා සිටිමි.
    එමෙන්ම මේ කටයුත්ත ආරම්භයේ සිටම අද දක්වාම වචනයකින් පවා සහයෝගය ඵලකල සියළු දෙනාටම කෘතඥපූර්වක ස්තූතිය ප්‍රධාන සංවිධායක සාතන්ගේ ඉල්ලීම මත මෙම පෝස්ට් එකෙන් ඵලකර සිටිමි.
     
    • Like
    Reactions: richlife

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    විශේෂ දැනුම්දීමයි
    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත් ලබාදීමේ වැඩසටහනේ පොත් එකතු කරන අවසාන දිනය අද දිනය (අප්‍රේල් 2) බවට දන්වාසිටිමි. ඒ අනුව ඔබ විසින් ලබාදුන් පුස්ථකාල පොත්, අභ්‍යාස පොත්, කවකටු පෙට්ටි ඇතුළු පාසල් සිසුන්ට අවැසි උපකරණ හෙට දින ප්‍රවාහනය කරන අතර අනිද්දා (
    අප්‍රේල් 4) දින සිසුන් අතට පත්කිරීමට නියමිතය. තවදුරටත් මේ කාර්‍යට සහයෝගය ඵල කරන්නට කැමැත්තක් දක්වන අයෙක් සිටීනම් සිසුන්ට අවැසි අභ්‍යාස පොත් ලබාදීමට අද සවස් වනතුරු පමණක් කටයුතු කලහැකි බවත් දන්වා සිටිමි.
    එමෙන්ම මේ කටයුත්ත ආරම්භයේ සිටම අද දක්වාම වචනයකින් පවා සහයෝගය ඵලකල සියළු දෙනාටම කෘතඥපූර්වක ස්තූතිය ප්‍රධාන සංවිධායක සාතන්ගේ ඉල්ලීම මත මෙම පෝස්ට් එකෙන් ඵලකර සිටිමි.

    bump
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    MNV සහෝදරයා සාතන්ගේ ගෙදරට පෝස්ට් කරලා තිබුන පොත් ටික තමයි මේ
    උබටත් ගොඩක් තෑන්ක්ස් වගේම ගොඩක් පිං මචං
    :yes::yes:


    RFpq0r.jpg
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    දිමුතු සහෝදරයා අපට ලබාදුන් පොත්

    උබටත් ගොඩක් පිං මචං

    NWXHus.jpg


    870r1Q.jpg


    L4kDTz.jpg


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    supunt21
    user_offline.gif


    Senior Member

    මෙන්න මේ සහෝදරයත් අද පොත් ටිකක් එකලටම ගෙනත් දීලා ගියා.බොහොම පින් ..බොහොම ස්තුති