elaz... waren waren.. set wemu.. touch eke hitapan..එළකිරි වැඩක් මචං. මං උදව් කරනවා.![]()
BUMP
bump

elaz.. welacome machan.. thanks..Very good idea machan... im in
ela ela machan.. api kathakaragamu kohomada poth baradenne kiyala..අනිවා මමත් පොත් ටිකක් දෙන්නම් මට එන්ඩ වෙන්නේ නැ .address එක දෙන්ඩ පොත් ටිකක් ලැබෙන්ඩ සලස්වන්නම්.ස්කෝලයක් ඕනනම් කියන්ඩ අති දුෂ්කර පාසැලකුත් කියන්නම් ගිහිල්ල බලන්ඩ
බොහොම පිං වැඩක්
![]()
RePost බුවා;19716065 said:ගොඩාක් හොද අදහසක් මචන්, මම වැඩ කරන වැලිකන්ද පැත්තේ ඕන තරම් අඩුපාඩු තියෙන ඉස්කෝල තියෙනවා...
මෙහෙ එනවා නම් කස්ටියට ඉන්න හිටින්න කන්න බොන්න ඔක්කොමත් එක්ක වැඩේ සෙට් කරන්න පුළුවන්...
පොඩියට හරි කරමු මචන්...
ahh ehemada machoo... ela.. eth puluwna tharam poth ma ganna balamu.. barima nam witharak salli danna kiyamu..
mokada salli ganudenu tikak dangerous..
Thanks fr the cmnt machan,..
Support 1k one ubala wage parana ungen..![]()
RePost බුවා;19716065 said:ගොඩාක් හොද අදහසක් මචන්, මම වැඩ කරන වැලිකන්ද පැත්තේ ඕන තරම් අඩුපාඩු තියෙන ඉස්කෝල තියෙනවා...
මෙහෙ එනවා නම් කස්ටියට ඉන්න හිටින්න කන්න බොන්න ඔක්කොමත් එක්ක වැඩේ සෙට් කරන්න පුළුවන්...
පොඩියට හරි කරමු මචන්...
මේ තියෙන්නෙ හොඳ ගැම්මක්...