කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

MANUKB2001

Active member
  • අනිවා මමත් පොත් ටිකක් දෙන්නම් මට එන්ඩ වෙන්නේ නැ .address එක දෙන්ඩ පොත් ටිකක් ලැබෙන්ඩ සලස්වන්නම්.ස්කෝලයක් ඕනනම් කියන්ඩ අති දුෂ්කර පාසැලකුත් කියන්නම් ගිහිල්ල බලන්ඩ

    බොහොම පිං වැඩක්


    :yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    mama lankawata apu welawe dunna iskolekatama dawal kamayi poth kattalayi bag ekayi...lamayi hitiye 70yi wadeta giye 80000...kattiya hoya hoya karanna hitiyanam oka wenne naha
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ගොඩාක් හොද අදහසක් මචන්, මම වැඩ කරන වැලිකන්ද පැත්තේ ඕන තරම් අඩුපාඩු තියෙන ඉස්කෝල තියෙනවා...

    මෙහෙ එනවා නම් කස්ටියට ඉන්න හිටින්න කන්න බොන්න ඔක්කොමත් එක්ක වැඩේ සෙට් කරන්න පුළුවන්...

    පොඩියට හරි කරමු මචන්...​
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Very good idea machan... im in
    elaz.. welacome machan.. thanks..
    අනිවා මමත් පොත් ටිකක් දෙන්නම් මට එන්ඩ වෙන්නේ නැ .address එක දෙන්ඩ පොත් ටිකක් ලැබෙන්ඩ සලස්වන්නම්.ස්කෝලයක් ඕනනම් කියන්ඩ අති දුෂ්කර පාසැලකුත් කියන්නම් ගිහිල්ල බලන්ඩ

    බොහොම පිං වැඩක්


    :yes::yes::yes::yes:
    ela ela machan.. api kathakaragamu kohomada poth baradenne kiyala..
    'Sohona ' nam qwwe genallama denna set karamu kiyala..eth eka hamotama be ne bn.. we'll share an address soon machan..keep in touth with this..we'll let u knw..
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් අගෝස්තු අගට දෙසැම්බර් අගට වගේ නම් උසස්පෙල සාමාන්‍යපෙල පොත් හොයාගත්තෑකි ගොඩක්. ගොඩක් අය දෙනවා එහෙම. කොහොමවෙතත්., වැඩේ කෙරෙන විදියක් කියන්න. මට එන්න බැරි වුනත් පාර්සල් කරලා හරි මට සල්ලි තියෙන හැටියෙන් මම එක පොතක් හරි එවනවා. අනිවාර්යෙන්ම කියන්න මේක කෙරෙන විදියක්.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    RePost බුවා;19716065 said:
    ගොඩාක් හොද අදහසක් මචන්, මම වැඩ කරන වැලිකන්ද පැත්තේ ඕන තරම් අඩුපාඩු තියෙන ඉස්කෝල තියෙනවා...

    මෙහෙ එනවා නම් කස්ටියට ඉන්න හිටින්න කන්න බොන්න ඔක්කොමත් එක්ක වැඩේ සෙට් කරන්න පුළුවන්...

    පොඩියට හරි කරමු මචන්...​

    ඔය තියෙන්නෙ... එහෙනම් අපි රිපොස්ට් බුවගෙන්... ඉස්කොලයක් හොයා ගමු,,..

    ඉට පස්සෙ ඉතුරු ටික ප්ලැන් කරමු
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    RePost බුවා;19716065 said:
    ගොඩාක් හොද අදහසක් මචන්, මම වැඩ කරන වැලිකන්ද පැත්තේ ඕන තරම් අඩුපාඩු තියෙන ඉස්කෝල තියෙනවා...​


    මෙහෙ එනවා නම් කස්ටියට ඉන්න හිටින්න කන්න බොන්න ඔක්කොමත් එක්ක වැඩේ සෙට් කරන්න පුළුවන්...​


    පොඩියට හරි කරමු මචන්...​

    අම්මටසිරි..:cool: මේ තියෙන්නෙ හොඳ ගැම්මක්...
    11.gif
    මේ වගේ තව ගොඩක් අය සෙට් වෙයි...:)

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචෝ මේ වැඩේට මාත් එනවා.... කොහොම හරි අපි මේ වැඩේ කරමු....