fat liver nam kohomada utto aulak naththe?
yako excercise karapan.
ow ban exercise karanna ona. heta idan parliment ground eke duwanna yanawa

fat liver nam kohomada utto aulak naththe?
yako excercise karapan.
ow ban exercise karanna ona. heta idan parliment ground eke duwanna yanawa

ela ela paya bagayak awidapan, 5 mins duwapan eka digata mulinow ban exercise karanna ona. heta idan parliment ground eke duwanna yanawa
![]()
ඊයේ දොස්තර මහතෙකු හමුවීමට ගියෙමි. මොකක්දෝ ස්කෑන් එකක් කරලා එහෙම කිසි අවුලක් නෑ කිව්වා. fat liver කියලා කිව්වා. exercise කරන්තන කිව්වවා. තව යූරීන් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා. දැන් නම් අවුලක් නෑ.
රිප්ලයි කරපු දුක සැප අහපු සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතියි ගොඩාක් පිං![]()

fatty liver...exercise කරන්න තමා කියන්නේ...appendix thibbanam ubata elakiri awith kiya kiya inna hambenne na. patta kakkumak enne. mata hadila daraganna bari kamata man gedara miduleth bada badagena peraluna .a tharam amarui. appendixnam doctorslata scan karanna one na nikanma atha thiyala kiyanawa. anika a hariya tikak obala eka parata atha ariddi kakkumak enawa appendix nam
මචංලා ලඟදී ඉඳන් මගේ යටි බඩ හරියේ දකුණු පැත්තේ වේදනාවක් එනවා. ඇපෙන්ඩිසයිටීස් වත් ද? මම පොල්පලා තම්බලා බිව්වා, කොත්තමල්ලි බිව්වා අදත් ඒක තියෙනවා. හැම වෙලේම නැහැ. විනාඩි 5ක් විතර තියෙන්නේ. මම දවසකට පැය 18ක් විතර පුටුවේ වාඩි වෙලා වැඩ කරනවා. ඩ්රයිවින් කරන්නේ දවසකට පැයක් විතර. මේක ඌෂ්නේ නිසාද නැත්තම් වෙන මොකක් හරිද?
![]()