කිරියේ දොස්තරලා නැද්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    appendix thibbanam ubata elakiri awith kiya kiya inna hambenne na. patta kakkumak enne. mata hadila daraganna bari kamata man gedara miduleth bada badagena peraluna .a tharam amarui. appendixnam doctorslata scan karanna one na nikanma atha thiyala kiyanawa. anika a hariya tikak obala eka parata atha ariddi kakkumak enawa appendix nam
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඊයේ දොස්තර මහතෙකු හමුවීමට ගියෙමි. මොකක්දෝ ස්කෑන් එකක් කරලා එහෙම කිසි අවුලක් නෑ කිව්වා. fat liver කියලා කිව්වා. exercise කරන්තන කිව්වවා. තව යූරීන් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා. දැන් නම් අවුලක් නෑ.

    රිප්ලයි කරපු දුක සැප අහපු සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතියි ගොඩාක් පිං:love::D

    එල මචන්
    11.gif
    11.gif
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඊයේ දොස්තර මහතෙකු හමුවීමට ගියෙමි. මොකක්දෝ ස්කෑන් එකක් කරලා එහෙම කිසි අවුලක් නෑ කිව්වා. fat liver කියලා කිව්වා. exercise කරන්තන කිව්වවා. තව යූරීන් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා. දැන් නම් අවුලක් නෑ.

    රිප්ලයි කරපු දුක සැප අහපු සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතියි ගොඩාක් පිං:love::D

    මටත් ඔය කේස් එකමයි බන්...:(:(:( fatty liver...exercise කරන්න තමා කියන්නේ...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    appendix thibbanam ubata elakiri awith kiya kiya inna hambenne na. patta kakkumak enne. mata hadila daraganna bari kamata man gedara miduleth bada badagena peraluna .a tharam amarui. appendixnam doctorslata scan karanna one na nikanma atha thiyala kiyanawa. anika a hariya tikak obala eka parata atha ariddi kakkumak enawa appendix nam

    mta ohoma amaru une nah habei mge lawata pipirila kiyalath kiyuwa.. bada ridune wele pandol beela nidiyagaththa ade rawm wela dawal weddi kanna bah nikn podi kakkumak tibbe.. hadunuma wele thama ridune dadiya dagena vomit gihin
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචංලා ලඟදී ඉඳන් මගේ යටි බඩ හරියේ දකුණු පැත්තේ වේදනාවක් එනවා. ඇපෙන්ඩිසයිටීස් වත් ද? මම පොල්පලා තම්බලා බිව්වා, කොත්තමල්ලි බිව්වා අදත් ඒක තියෙනවා. හැම වෙලේම නැහැ. විනාඩි 5ක් විතර තියෙන්නේ. මම දවසකට පැය 18ක් විතර පුටුවේ වාඩි වෙලා වැඩ කරනවා. ඩ්‍රයිවින් කරන්නේ දවසකට පැයක් විතර. මේක ඌෂ්නේ නිසාද නැත්තම් වෙන මොකක් හරිද?

    mbl5iq.jpg

    ඕව කිරියේ දාල වැඩක් නැ බන්. ඩොකෙක් හම්බවෙයන්. අපෙන්දිස්යිටිස් නං පොඩි operation එකක් කරන්න ඕනේ එක තවත් අමරුවෙනකන් හිටියොත් එකත් භයානක දෙයක් වෙනවා.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඩොකෙක් හම්බෙලා පස්සේ දැක්කේ එල එල