කිරියේ ශිෂ්‍යත්වේ ලියපු පොඩ්ඩෝ ටික වරෙන්..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,760
    167,427
    113
    එකමත් එක රටක
    පොඩි උන් ලේසි ලේසි කියලා කෑගැහුවට මේකේ සමහර ප්‍රශ්න නම්
    කෙලවෙන්න මයි දීල තියෙනේ . හිතුවේ නැත්නම් වරදිනවා ..
    පැයකට නම් ඔය වයසේ උන්ට වරදින්න ඉඩ වැඩි..
    :rofl:

    RJtKc3h.jpeg

    xVZD3IG.jpeg

    W1GI1eK.jpeg

    7N0Dy9C.jpeg

    Euq9r82.jpeg

    D45NBPv.jpeg

    RtLlElw.jpeg

    @AnuradhaRa @IndrajithGamage
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    ඉගෙන ගන්න ගන්න creativity අඩු වෙනවා. එතකොට ලොකුවට දැනුමක් නැති fresh එකෙක්ට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න උනත් අපිට පට්ට සංකීර්නයි වගේ පේනවා.

    මෙතනත් වෙලා තියෙන්නෙ ඕක තමා. සරලවම අපි හිතනවා වැඩි ඕක විසඳන්න. :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,760
    167,427
    113
    එකමත් එක රටක
    ඉගෙන ගන්න ගන්න creativity අඩු වෙනවා. එතකොට ලොකුවට දැනුමක් නැති fresh එකෙක්ට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න උනත් අපිට පට්ට සංකීර්නයි වගේ පේනවා.

    මෙතනත් වෙලා තියෙන්නෙ ඕක තමා. සරලවම අපි හිතනවා වැඩි ඕක විසඳන්න. :yes: :yes:
    එහම නෙවෙයි . . මේක වරදිනවා හරියට බැලුවේ නැති එකෙක්ට නම් . අපි හිතනවා වැඩි දෙයක්ම නෙවෙයි . කොහොම හරි ඉතින් හිතල නේ ගන්න වෙන්නේ හදන එකාටත්

    31 වගේ එකක් බලපං . . ප්‍රශ්නේ අහල තියන විදියට වෙන්න බැරි ඒවා හලලා උත්තරේ ගන්නවා මිසක් උත්තරක් නෑ .
    තව ඒවා තිබ්බ හොදටම අනාගන්න.. අර දෙපැත්තට ඉල්ල්ක්ම් ලියන එක වගේ ඒවා . .
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    333
    390
    63
    ශ්‍රී ලංකාව
    ඉගෙන ගන්න ගන්න creativity අඩු වෙනවා. එතකොට ලොකුවට දැනුමක් නැති fresh එකෙක්ට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න උනත් අපිට පට්ට සංකීර්නයි වගේ පේනවා.

    මෙතනත් වෙලා තියෙන්නෙ ඕක තමා. සරලවම අපි හිතනවා වැඩි ඕක විසඳන්න. :yes: :yes:
    පල හුත්තිගේ පුතා නොදන්නා දේවල් කියලා පුකේ ඇර ගන්නෙ නැතිව. මොනව හරි ලොකු අකුරෙන් දැම්මාම ඔස්තාර් කියලද හිතන් ඉන්නෙ. Low IQ කණ්ණාඩි පොළඟා.
     
    • Haha
    Reactions: yaka92

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,760
    167,427
    113
    එකමත් එක රටක
    ubata mekama kiyala sure da paper eka.....yako apita karannath bene
    මම නම් නිකන් ආතල් එකට කරා . හැබයි ඉතින් අර සිසත්වේ ලියන පොඩි එකෙක්ට ඕක පැයට ටිකක් වැඩි වගේ සම්පුර්ණ ලකුණු ගන්න නම් .

    පල හුත්තිගේ පුතා නොදන්නා දේවල් කියලා පුකේ ඇර ගන්නෙ නැතිව. මොනව හරි ලොකු අකුරෙන් දැම්මාම ඔස්තාර් කියලද හිතන් ඉන්නෙ. Low IQ කණ්ණාඩි පොළඟා.
    පොඩි උන් එන ත්‍රෙඩ් වල කුණුහරප කියන්න එපා . පලයන් එලියට . 🥱
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    එහම නෙවෙයි . . මේක වරදිනවා හරියට බැලුවේ නැති එකෙක්ට නම් . අපි හිතනවා වැඩි දෙයක්ම නෙවෙයි . කොහොම හරි ඉතින් හිතල නේ ගන්න වෙන්නේ හදන එකාටත්

    31 වගේ එකක් බලපං . . ප්‍රශ්නේ අහල තියන විදියට වෙන්න බැරි ඒවා හලලා උත්තරේ ගන්නවා මිසක් උත්තරක් නෑ .
    තව ඒවා තිබ්බ හොදටම අනාගන්න.. අර දෙපැත්තට ඉල්ල්ක්ම් ලියන එක වගේ ඒවා . .
    අපි ඕක බැලුවට වැඩක් නෑ බන් අපේ ඔලුව හැදිලා තියෙන්නෙ සංකීර්න දේවල් විසඳන්න. පොඩි උන් දන්න පොඩි දේ අනුව ඕක උන්ට ගේමක් නෑ.

    ඕකට හොඳම උදාහරනයක් තමා ඉස්සර AL කරන කාලේ සෙට් උනා ප්‍රවේග ගානක්. ගාන කියලවලා සමීකරන දාල හැදුවොත් පට්ට වෙලාවක් මහන්සියක් යනවා. ප්‍රස්තාරේ ඇඳලා වර්ගපලෙන් ගාන හැදුවොත් තත්පර ගානයි යන්නෙ.
     
    • Like
    Reactions: Naughtykolla48

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,532
    14,567
    113
    35
    Spain
    ඉගෙන ගන්න ගන්න creativity අඩු වෙනවා. එතකොට ලොකුවට දැනුමක් නැති fresh එකෙක්ට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න උනත් අපිට පට්ට සංකීර්නයි වගේ පේනවා.

    මෙතනත් වෙලා තියෙන්නෙ ඕක තමා. සරලවම අපි හිතනවා වැඩි ඕක විසඳන්න. :yes: :yes:
    ඔවු බන්, මේක හිතන්න ඕන පොඩි උන්ගේ ලෙවල් එකෙන්.
     
    • Like
    Reactions: UbeThaththa

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඒ කියන්නේ ලේසියි කියපු උන්ට ප්‍රශ්නෙවත් තෙරිලා නැති සීන් එකකද තියෙන්නේ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,598
    6,345
    113
    2. 3

    grade 5 iwara wela gedara yanakota man ammagen ahuwa heta thiyenne buddha gamada kiyala. he he
    eth mata 126 k thibba
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    අර පොඩි එකා කිව්වා වගේ මේක ලේසියනෙ. මට විතරද එහෙම හිතෙන්නෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,760
    167,427
    113
    එකමත් එක රටක
    අර පොඩි එකා කිව්වා වගේ මේක ලේසියනෙ. මට විතරද එහෙම හිතෙන්නෙ
    අවුලක්ම නෑ ඉතින් . මම කිව්වේ පොඩි උන්ට .
    14, 19 , 22 , 31, 33 ,34,35, 36, 38, 40 වගේ ඒවා ටිකක් වරද්ද ගන්න ඉඩ තියනව නේද .

    අපි ඕක බැලුවට වැඩක් නෑ බන් අපේ ඔලුව හැදිලා තියෙන්නෙ සංකීර්න දේවල් විසඳන්න. පොඩි උන් දන්න පොඩි දේ අනුව ඕක උන්ට ගේමක් නෑ.

    ඕකට හොඳම උදාහරනයක් තමා ඉස්සර AL කරන කාලේ සෙට් උනා ප්‍රවේග ගානක්. ගාන කියලවලා සමීකරන දාල හැදුවොත් පට්ට වෙලාවක් මහන්සියක් යනවා. ප්‍රස්තාරේ ඇඳලා වර්ගපලෙන් ගාන හැදුවොත් තත්පර ගානයි යන්නෙ.
    දැන් පොඩි උන්ට ක්ලාස් කරන උන් කියල දෙන්නේ සරල විදියට හිතන්නම නෙවෙයි නේ බන් .. ප්‍රශ්න pattern මතක තියන් උත්තර ගන්න නේ .
    එහෙම කරන්න ගියොත් සමහර ප්‍රශ්න වරදිනවා කියලා කිව්වේ . 40න් 30ක් විතර ලේසිනම ගහන්න පුලුවන් උන්ට .
    ------ Post added on Aug 10, 2026 at 10:26 AM