කිරියේ_ජනප්‍රියත්වය

satyriasis

Member
Jan 9, 2018
29
4
0
කිරියේ_ජනප්‍රියත්වය

එලකිරිය කොයිතරම් දුරට ජනප්‍රියයිද.
ඔයාලගේ කව්ද මේක ගැන දන්නේ. ඉස්සර නම් සින්දු යද්දී එලකිරි ඩොට් කොම් කියල කියනව. දැන් ඒවා නෑ. ඒ හින්දා මිනිස්සු ලගට යන එක අඩුයි.ඔයාල දන්න අය මේකේ ඉන්නවද? ඉන්නව උනත් කියා ගන්නැතුව ඇති එක්ස්පෝස් වෙයි කියලා.කවද බැලුවත් එකම කට්ටියක් තමයි මේකේ කොමන්ට් කරන්නේ. එක කට්ටියක් ගෙස්ට් විදියට ඉන්නවා තව කට්ටියක් අකවුන්ට් තිබ්බත් කමන්ට් කරන්නෙ නෑ.ඇයි හැමෝටම එන්න බැරි. මෙකේ හැමදාම ඔන්ලයින් ඉන්නේ 800යි 1000යි අතර පිරිසක්. මේක දන්නෙ එවැනි පොඩි පිරිසකටද? මං අහන අහන එකා එලකිරියෙ නෑ උන් දන්නෙත් නෑ මෙහෙම එකක් තියනක කියලවත්. මේකට මිනිස්සු ඇදගන්න මොනවද අපිට කරන්න පුලුවන්?
 

SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    කලින් නම් MTA SA ටුනර්මන්ට් එහෙම තිබ්බ බන්. පට්ට ආතල්. අපහු ඒ වගේ එකක් පටන් ගත්ත නම් මරු..
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උබ ඔක්කොම රහස් දැනගෙන ෆෝරම් එකක් පටන් ගන්න නේද හදන්නෙ.
    හනේ හනේ:P:P:P
    මෙන්න ජීටී අයියේ ,
    මුන් අලුත් ෆෝරම් එකක් දාන්න හදන්නෙ .:rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කලින් නම් MTA SA ටුනර්මන්ට් එහෙම තිබ්බ බන්. පට්ට ආතල්. අපහු ඒ වගේ එකක් පටන් ගත්ත නම් මරු..

    ado ube e kale Nick eka mokakda.. waren api thama MTA gahanawa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆෝර්ම් වලට තිබුන තැන නැති වුනා.දැන් බහින කලාව .
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    උබ ඔක්කොම රහස් දැනගෙන ෆෝරම් එකක් පටන් ගන්න නේද හදන්නෙ.
    හනේ හනේ:P:P:P
    මෙන්න ජීටී අයියේ ,
    මුන් අලුත් ෆෝරම් එකක් දාන්න හදන්නෙ .:rofl::rofl::rofl:

    :lol::lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හොඳටම අඳුරන කොල්ලෙක්ට ඇර වෙන කාටවත් කියන්නේ කොහොමද බන් මේකට එන්ඩ කියල? දැන් thread වල තියෙන එව්වා දැක්කම අපි ගැන මොනවා නොහිතයි ද? මම ඉස්කෝලේ කාලේ දන්නා කීප දෙනෙක් ම මේකේ ඉන්නවා දැක්කා.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    mage wayase unta elakiri enna hethuwak na ne bn. wadimal un nm elakiri eka gana dannawa sindu download karapu hinda. Eakiri eka mita wada popular una nm maru. Me wage forum ekk wena na ne lankawe

    සින්දු හින්ද නෙවේ Elakiri එක වටින්නේ. මේකේ තියෙන වටිනා තොරතුරු එකතුව තමා වැදගත්. ලංකාවේ වෙන කිසිම website එහෙක නැති විදියේ එකිනෙකාගේ අත්දැකීම් මත පදනම් වෙච්ච වටිනා තොරතුරු එකතුවක් මේකේ තියෙනවා. මම මුලින් ම මේකට ආවේ laptop ගන්ඩ හොඳ තැනක් හොයද්දි ආව google search result එකක් හින්ද. ඊ ගාවට වාහන ගැන හොයද්දි රත්තරංගෙ threads හම්බවුණා. ඒ වගේ දේවල් ඉගෙන ගන්ඩ තමා මුලින් ම register උනේ. මේකේ ගොඩක් ඉගෙන ගන්ඩ දේවල් තියෙනවා, facebook වගේ නෙවේ. ඒකෙ එක එකාගේ පුරාජේරුවනෙ තියෙන්නේ. වැඩිය ඕන නෑ ඔය ලොකුවට E-Money කරන අයත් elakiri එක ගැන ඇහැ ගහන් ඉන්නේ. මේකේ යන වටිනා threads එයාලගේ groups වල share කරගන්නවා මම දැකල තියෙනවා. වැඩේ තියෙන්නේ කොච්චර වටිනා දේවල් තිබ්බත් කටක් ඇරලා වෙන කෙනෙක්ට elakiri එන්ඩ කියල කියන්ඩ බැරි විදියේ දේවලුත් මේකේ තියෙන එක. ඒ අනවශ්‍ය දේවල් සුද්ද කරලා මේ forum එක office එහෙක, පොදු තැනක බය නැතිව බලන්ඩ පුළුවන් තත්වෙට ගෙනාවොත් මිට වැඩිය ජනතාව අතරට යයි.