කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    sharma01 : සුද්දියන්ගේ පුක ලෙව කෑම...
    ඊරිසියකාර පොන්නයෙක්ට රිදිල. උඹල වගේ අනාතයො ලංකාවෙ ගෑනුන්ගෙ ලෙව කකා හිටිය කියල අනිත් උන් පලි නෑ.
     
    • Like
    Reactions: billythekid

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊරිසියකාර පොන්නයෙක්ට රිදිල. උඹල වගේ අනාතයො ලංකාවෙ ගෑනුන්ගෙ ලෙව කකා හිටිය කියල අනිත් උන් පලි නෑ.

    :rofl::rofl::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද අප අතර නැතත් මතක් කල යුතුම තිදෙනෙක්..

    OriyanThuma - පිටසක්වල සම්බන්දව,

    http://www.elakiri.com/forum/showthread.php?t=1295228

    Arun47 - රතු Evoque සම්බන්දව සහා අල්ලහ් ගෙ අම්මා සම්භන්දව

    LuckyLuke - වල් ඩොකා, (කිරියට අවශ්‍යම එකෙක් පොරට මොකක් උනාද කියලා නම් දන්නෙ නැ)
    http://www.elakiri.com/forum/member.php?u=440453

    Ethical_World - කිරියට විතරක් නෙමෙයි, ලංකාවටම හිටපු හොදම හැකර්, මූ Security field එකේ දන්නෙ වෙන නමකින් උනාට කිරියෙත් ඒ දවස් වල හොද ඇක්ටිව් පොරක්

    http://www.elakiri.com/forum/showthread.php?t=176184

    අදටත් මූට ගහන්න හැකර් කෙනෙක් ලංකාවෙ තියා දකුනු ආසියාවෙම නැ,

    Good Old Days,

    ඔය වැල බූතය නං ඔය ඉන්නේ කෝසෝ......:dull:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    අද අප අතර නැතත් මතක් කල යුතුම කිහිප දෙනෙක්. . ...

    avatar389347_18.gif

    OriyanThuma - පිටසක්වල සම්බන්දව,

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි. : http://www.elakiri.com/forum/showthread.php?t=1295228

    avatar26553_56.gif

    Arun47 - රතු Evoque සම්බන්දව සහා අල්ලහ් ගෙ අම්මාගේ යටිතල පහසුකම් සම්භන්දව

    :love:My Red Bitch : http://www.elakiri.com/forum/showthread.php?t=1560858

    avatar440453_4.gif

    LuckyLuke1111 - වල් ඩොකා, (කිරියට අවශ්‍යම එකෙක් පොරට මොකක් උනාද කියලා නම් දන්නෙ නැ)

    සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි ) : http://www.elakiri.com/forum/showthread.php?t=1515679

    avatar183013_1.gif

    Ethical_World - කිරියට විතරක් නෙමෙයි, ලංකාවටම හිටපු හොදම හැකර්, මූ Security field එකේ දන්නෙ වෙන නමකින් උනාට කිරියෙත් ඒ දවස් වල හොද ඇක්ටිව් පොරක්

    Elakiri Members Security Guide Part 1 : http://www.elakiri.com/forum/showthread.php?t=176184

    අදටත් මූට ගහන්න හැකර් කෙනෙක් ලංකාවෙ තියා දකුනු ආසියාවෙම නැ,

    Good Old Days, කිරිය soft porn forum එකක් උනාට පස්සෙ ඉතින් ඉස්කොලෙ යන ඇටකිච්චො විතරයි ඇක්ටිව් ඉන්නෙ :(

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔරියා ඉන්නවා ? වෙන්න බැ :P ඕකව මම Expose කරපු දවසට පස්සෙ ආයෙ දැක්කෙවත් නැනෙ බං, පව් පොඩි එකා :(
    ඉන්නවා ඉන්නවා.....
    ඒ අස්සේ පොඩි බලල මල්ලෙන් එලියට පැනීමක් වුනා ඔය ඔරිය වනාහි ඇමසියා වන බවට.......
    අර ආනන්දයා ම තමා බං ඇමසින්.....:P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්නවා ඉන්නවා.....
    ඒ අස්සේ පොඩි බලල මල්ලෙන් එලියට පැනීමක් වුනා ඔය ඔරිය වනාහි ඇමසියා වන බවට.......
    අර ආනන්දයා ම තමා බං ඇමසින්.....:P

    කොහොමද හෝම්ස් ඔබ හරියටම එහෙම කියන්නෙ පැහැදිලි සාක්ශි කිසිවක් නොමැතිව :nerd::nerd:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඉන්නවා ඉන්නවා.....
    ඒ අස්සේ පොඩි බලල මල්ලෙන් එලියට පැනීමක් වුනා ඔය ඔරිය වනාහි ඇමසියා වන බවට.......
    අර ආනන්දයා ම තමා බං ඇමසින්.....:P

    අම්මට සිරි ඇමසින් ද ආනන්ද සර්පයා ? කන්ෆර්ම් ද බං ?