කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    පෙර රජ සමයේ ලංකාද්වීපයේ මහින්ද රාජපක්ෂ නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගමේමුල්ල නැමති ග්‍රාමයේ ඉතා අන්ත අසරණ හිඟන කොළු පැටියෙක් වීය.මොහු නමින් සචිත් නම් දැරු අතර,එකල එළකිරිය යන මහා තේජස් පවුරට ගොඩ වන්නෙ වැල බැලීමට හා අක්කියන්ගෙ (.)(.) ඩවුන්ලෝඩ් කිරීමේ අරමුනෙන්මය.එකල මෙම දුප්පතා ලිඳේ දැමිමෙහිලා අප එළකිරියන්ස් රාශියක් වීය.ලිඳේ වැටීම ගොඩ ඒම ජීවිකාව කරගත් සචිත් නැමැති වසලයා කෙසේ හෝ ගොඩ එන්නෙමැයි සිතා කොම්පුටර් රාජයානන්ට වයිරස් ගාඩ් එකක් නිපදවීමට පටන් ගත්තේය,ඉක්බිති මෙම වයිරස් ගාඩ් රාජයා සොෆ්ට්ෆීඩියා-සී නෙට් වැනි වෙබ් අඩවියන්හි අප්ලෝඩ් කොට ලාංකීයන් අතර බෙදා දුන්නේ නේක පුරසාරම් දොඩමිනි.සමහර ලාංකිකයෝ එය ඩවුන්ලෝඩ් කරගත් අතර තතු දන්නා බුද්ධිමතානෝ එය ඩවුන්ලෝඩ් කර නොගත්තේමය.එසේ කල් යත්ම ඩවුන්ලෝඩ් කරගත් ඈයන්ගෙ කොම්පුටර් පිස්සු නටන්නට වීය,ඩිස්ප්ලේ අනිත් පැත්ත කැරකැවේ.ෆයර්ෆොක්ස් ක්ලික් කල විය එක්ස්පොලෝරර් ඔපන් වේ.විඩියෝ ඇම්පී ත්‍රී වේ..නේක විවිධය,අයින් වූ වයිරසයක් නොමැති අතර සිදු වූයේ වයිරස් මල්ලක් විහින් සදා ගැනීම පමනය.අප්ඩේට් වුවමානාම නැතැයි,මා එය 2040 දක්වා පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි පවසා වහසි බස් දොඩා දැන් රෙදි ගලවාගෙන ගමේ මුල්ලට වී පුක්ෂාත් භාගය විකුනා එයින් ලැබෙන සොච්චමෙන් පාං බාගයකින් දවස ගෙවා ජීවත් වන්නේය
    :dull::dull::dull:

    anduna yako :lol::lol::lol:

    10+
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    PMUB - ජපන් යන්නන්ට අතහිත දෙන්නා
    (ඒත් දැන් එළකිරි එන්නේ ඉතා අඩුවෙනි)

    මචන් PMUB මා හට ඉතා වටිනා උපදෙස් ලබා දීම ඉතා අගයකොට සලකන අතර ඉක්මණින් PR ලැබේවායි ප්‍රාර්ථනා කරමි
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පෙර රජ සමයේ ලංකාද්වීපයේ මහින්ද රාජපක්ෂ නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි ගමේමුල්ල නැමති ග්‍රාමයේ ඉතා අන්ත අසරණ හිඟන කොළු පැටියෙක් වීය.මොහු නමින් සචිත් නම් දැරු අතර,එකල එළකිරිය යන මහා තේජස් පවුරට ගොඩ වන්නෙ වැල බැලීමට හා අක්කියන්ගෙ (.)(.) ඩවුන්ලෝඩ් කිරීමේ අරමුනෙන්මය.එකල මෙම දුප්පතා ලිඳේ දැමිමෙහිලා අප එළකිරියන්ස් රාශියක් වීය.ලිඳේ වැටීම ගොඩ ඒම ජීවිකාව කරගත් සචිත් නැමැති වසලයා කෙසේ හෝ ගොඩ එන්නෙමැයි සිතා කොම්පුටර් රාජයානන්ට වයිරස් ගාඩ් එකක් නිපදවීමට පටන් ගත්තේය,ඉක්බිති මෙම වයිරස් ගාඩ් රාජයා සොෆ්ට්ෆීඩියා-සී නෙට් වැනි වෙබ් අඩවියන්හි අප්ලෝඩ් කොට ලාංකීයන් අතර බෙදා දුන්නේ නේක පුරසාරම් දොඩමිනි.සමහර ලාංකිකයෝ එය ඩවුන්ලෝඩ් කරගත් අතර තතු දන්නා බුද්ධිමතානෝ එය ඩවුන්ලෝඩ් කර නොගත්තේමය.එසේ කල් යත්ම ඩවුන්ලෝඩ් කරගත් ඈයන්ගෙ කොම්පුටර් පිස්සු නටන්නට වීය,ඩිස්ප්ලේ අනිත් පැත්ත කැරකැවේ.ෆයර්ෆොක්ස් ක්ලික් කල විය එක්ස්පොලෝරර් ඔපන් වේ.විඩියෝ ඇම්පී ත්‍රී වේ..නේක විවිධය,අයින් වූ වයිරසයක් නොමැති අතර සිදු වූයේ වයිරස් මල්ලක් විහින් සදා ගැනීම පමනය.අප්ඩේට් වුවමානාම නැතැයි,මා එය 2040 දක්වා පැමිනෙන වයිරස් සඳහාද ඔරොත්තු දෙන ලෙස සැදුවේමයි පවසා වහසි බස් දොඩා දැන් රෙදි ගලවාගෙන ගමේ මුල්ලට වී පුක්ෂාත් භාගය විකුනා එයින් ලැබෙන සොච්චමෙන් පාං බාගයකින් දවස ගෙවා ජීවත් වන්නේය
    :dull::dull::dull:
    :lol::lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar510144_4.gif
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    DJNICK

    DJNICK - අලුතෙන් ජොයින් වෙන මෙම්බර් කෙනෙක් PM එකක් දාලා මොනවා හරි ඇහුවම උනන්දුවෙන් හෙල්ප් කරන කෙනෙක්. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Sithira Weerasinghe - Diehard ඉන්දියන් විරෝධය, කිරියේ ඇල්ටෝ ක්විඩ් හිමිකරුවන් ළිඳට තල්ලු කිරීම, පරණ වාහන ෆෑන්බෝයි

    රත්තරං - ඉන්දියන් වාහන විරෝධය, චීන වාහන විරෝධය, නිසාන් පැට්‍රෝල් හා SUV ෆෑන්බෝයි

    Shan4djfun (AKA ක්විඩ් ශාන්) - ක්විඩ් ෆෑන්බෝයි, ඔක්ටේන් 95, අංශක 45 කඳු
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    Amasin - මහින්දට මඩ ගහන්න ප්‍රසිද්දයි. :P

    ඇයි එළොවටත් නැති මෙලොවටත් නැති දේවල් කියන්න, පුහු දේවල් කතා කරන්න, මිනිස්සුන්ගේ වටිනා කාලේ කා දමන්නත් ප්‍රසිද්ධයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    ඇයි එළොවටත් නැති මෙලොවටත් නැති දේවල් කියන්න, පුහු දේවල් කතා කරන්න, මිනිස්සුන්ගේ වටිනා කාලේ කා දමන්නත් ප්‍රසිද්ධයි

    ow
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ අපේ මුස්ලිම් මුනියල මන් ගැන මුකුත් කියල නෑනේ:sorry: