RePost බුවා: කිරියේ සිටින පචම කෙලින පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් පලමු 10 දෙනා අතර සිටී. මහවැලියේ දැනට සිටින අයිති කරුවෙක් හා බඩජාරියෙකි . හිත හොද බඩ තඩි කොල්ලෙකි




RePost බුවා: කිරියේ සිටින පචම කෙලින පුද්ගලයින්ගේ ලැයිස්තුවෙන් පලමු 10 දෙනා අතර සිටී. මහවැලියේ දැනට සිටින අයිති කරුවෙක් හා බඩජාරියෙකි . හිත හොද බඩ තඩි කොල්ලෙකි




අද අප අතර නැතත් මතක් කල යුතුම කිහිප දෙනෙක්. . ...
![]()
OriyanThuma - පිටසක්වල සම්බන්දව,
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි. : http://www.elakiri.com/forum/showthread.php?t=1295228
![]()
Arun47 - රතු Evoque සම්බන්දව සහා අල්ලහ් ගෙ අම්මාගේ යටිතල පහසුකම් සම්භන්දව
My Red Bitch : http://www.elakiri.com/forum/showthread.php?t=1560858
![]()
LuckyLuke1111 - වල් ඩොකා, (කිරියට අවශ්‍යම එකෙක් පොරට මොකක් උනාද කියලා නම් දන්නෙ නැ)
සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි ) : http://www.elakiri.com/forum/showthread.php?t=1515679
![]()
Ethical_World - කිරියට විතරක් නෙමෙයි, ලංකාවටම හිටපු හොදම හැකර්, මූ Security field එකේ දන්නෙ වෙන නමකින් උනාට කිරියෙත් ඒ දවස් වල හොද ඇක්ටිව් පොරක්
Elakiri Members Security Guide Part 1 : http://www.elakiri.com/forum/showthread.php?t=176184
අදටත් මූට ගහන්න හැකර් කෙනෙක් ලංකාවෙ තියා දකුනු ආසියාවෙම නැ,
Good Old Days, කිරිය soft porn forum එකක් උනාට පස්සෙ ඉතින් ඉස්කොලෙ යන ඇටකිච්චො විතරයි ඇක්ටිව් ඉන්නෙ



ආ...අමතක වුනා
ඇමසියා - පච කෙලිම සහ පොයි ඇරීම පිළිබද ව, මෙලෝ රහක් නැති ලොන්ත ත්‍රෙඩ් පිළිබද ව, කරවල මුර කිරීම පීලීබද ව.


Kattiya ge files adinawa wage


skymicro යනු අත් හතරක් සහිත කොළ පාට පිටසක්වා ජීවියෙකිකෝච්චි වල යාමට ප්‍රියයි.



Akilar25 - බලු විශාරද
AnuradhaRa - ෆොරෙවර් අලෝන් අනාථ කබ්බා
Silly point - පොචින්කි යල්ලා හබීබී
Gasa84 - Legendary Skype call
SLRCI - රනිලුත් කෝල් කරන ඩයල් එකක්
පල පල.....

Akilar25 - බලු විශාරද
AnuradhaRa - ෆොරෙවර් අලෝන් අනාථ කබ්බා
Silly point - පොචින්කි යල්ලා හබීබී
Gasa84 - Legendary Skype call
SLRCI - රනිලුත් කෝල් කරන ඩයල් එකක්
