කීර්ති පැස්කුවල්

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    maath dan dakka news walata......kirthi paskuwal e karapu de watinakama kawadawath maninna ba....anthima mohothedi hari e girl ge asaawa itu karapu hamotama godak pin labenawa...
    ..niwan suwa pathanawa e ganu lamayata...
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අඩේ ඇස් වලට කදුලු ආවා බන්...
    කීර්තී සර්ට බොහෝම පින්.....

    අක්කේ ඔබට නිවන් සුව..
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    sad9cd.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,567
    113
    අඩේ බන් මුන්ට පිස්සු. මේ කෙල්ලගේ අවසන් මොහොතේ මේ විදියට කෙලෙස් ඇතිවන විදියට කටයුතු කලාම එයාගේ පරලොව ජීවිතය දුගතියකටනේ වැටෙන්නේ. දැන් බලපන් මේ සින්දු වලින් කියවෙන්නේ ප්‍රේමය ගැනනේ. එතකොට එය අසන පුද්ගලයාගේ මනසේ ඇති වෙන්නේ ජීවිතයට ඇලීමක්මයි. රාගයක්මයි. එය සත්වයාගේ අනර්ථය පිනිසමයි හේතු වෙන්නේ. දැන් ඉතින් උඹලා මට බැනගෙන එයි. ඒත් මම කිව්වේ ලෝක සත්වයාට ඇති අනතුර ගැනයි. බුද්ධිමතුන් මේ ගැන කල්පනා කර බලත්වා!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ බන් මුන්ට පිස්සු. මේ කෙල්ලගේ අවසන් මොහොතේ මේ විදියට කෙලෙස් ඇතිවන විදියට කටයුතු කලාම එයාගේ පරලොව ජීවිතය දුගතියකටනේ වැටෙන්නේ. දැන් බලපන් මේ සින්දු වලින් කියවෙන්නේ ප්‍රේමය ගැනනේ. එතකොට එය අසන පුද්ගලයාගේ මනසේ ඇති වෙන්නේ ජීවිතයට ඇලීමක්මයි. රාගයක්මයි. එය සත්වයාගේ අනර්ථය පිනිසමයි හේතු වෙන්නේ. දැන් ඉතින් උඹලා මට බැනගෙන එයි. ඒත් මම කිව්වේ ලෝක සත්වයාට ඇති අනතුර ගැනයි. බුද්ධිමතුන් මේ ගැන කල්පනා කර බලත්වා!

    හරි, දැන් මේ මනුස්සය සින්දු නොකිව්වා කියමුකෝ...එතකොට එත් ඒ ගැහැණු ළමය ඒ ආශාව සංසිදුවා ගන්න බැරුව ඇති වුන ශෝකය, වයිරය හිතේ තියන්නේ මැරෙන්නේ...මැරිලත් ඒ ආශාව ඉෂ්ට කරගන්න එක්කෝ භූතයෙක් වෙලා කීර්ති පැස්කුවෙල් වටේ කැරකෙයි...

    මම හිතන්නේ මෙතැනදී ඒ ගැහැණු ළමයට ඕන වුනේ ආදරය ගැන සින්දුවක් අහනවට වඩා එයාගේ ආසම ගායකයෙක් වෙච්ච ඒ මනුස්සය ගෙනල්ල සින්දුව අහන එකයි..උබ කියන දේවල් එයාගේ හිතේ ඇති වෙනවට වඩා මම හිතන්නේ ඒ ආශාව ඉෂ්ට වීමේ ප්‍රීතියෙන් මිය පරලොව යන්න ලැබීමයි වටින්නේ...

    මෙහෙම හිතපන්, උබ මැරෙන මොහොතේදී උබ ආසයිනේ උබේ දරුවෝ හොද තැනක ඉන්නවා දකින්න? ඒ දැකල, උන්ගේ සල්ලි වලට උබ කෑදර වෙනවද? නැත්තම් අනේ මගේ දරුවෝ ටික හොදින් ඉන්නවනේ...මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් කියල හිතනවද? දෙවෙනි එකනේ හිතන්නේ?

    ඒ වගේ තමයි..:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු ශ්‍රේෂ්ට මිනිසෙක්.......
    කලකරුවා යනු සංවේදී මිනිසෙක්. ඔහු සිය රසිකයන් වෙනුවෙන් වඩා සංවේදි බව හොදින් ම පෙන්නුවා.....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Paw wade. Me girl marila thiyenne Kidney problem ekak nisalu neda? Kidney ekak hoyaganna echcharama amaruda salli thibilath. Mewa dakkama manussa jeewithe gana kalakireemak enne.

    BTW Hats off Mr. Paskual!