කීරි සම්බා කිලෝ එකක් 205/-
(Panadura ප්‍රාන්තය)
------ Post added on Jun 17, 2021 at 6:10 PMඋබල පිටරටද ඉන්නෙ.. ලන්කාවෙ නෙවෙද???
මෙහෙනම් ඕනෙම හාලක් උපරිම මිල රු 90. ඊට සතයක්වත් වැඩියෙන් විකුනන්න හිතන්නවත් බෑ. බැරි වෙලාවත් එහෙම කරන්න හැදුවගමන් පටස් ගාල ඔරැකල් ඩේටබේස් එකේ ඇලර්ට් ජෙනරේට් වෙලා ලොකු සර්ට යි බින්දුල ආචරිටයි යනවා. එහෙන් ඔරැකල් බටන් ප්‍රෙස්කල ගමන් කඩේ දොරවල් ඔටෝ ලොක්වෙනවා ඉන්පස්සෙ බැටැලියන් එකක් ඇවිල්ල උස්සන් යනවා පහුවදා ආචරි ලොකු නඩුවක්දානවා 90 පන්නල 69 යෙ බඩවල් මිරිකන්න හැදුව කියල ලේසිනෑ මෙහෙ ඔක්කොම system වලින් oracal c++ macromedia flash ප්‍රෝග්‍රම් කරල
ඔය ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගෙ රටවල් පෙරේද මෙහෙ ආව අපිව ෆලෝ කරන්න අපෙන් ඉගෙනගෙන



Me kiyana widiyata Keels eken badu ganna eka labai neh, Dan sillara kada wala badu ganan.90ට කාපු නාඩු කිලෝ එක දැන් කන්නේ 138ට
125ට කාපු කීරි සම්බා දැන් කන්නේ 210ට
330ට ගත්තු පොල්තෙල් බෝතලේ දැන් ගන්නේ 600ට
180ට කාපු පරිප්පු ගන්නේ දැන් 250ට
50-65 අතරේ ගත්ත ලොකු පොල් දැන් ගන්නේ 100+
කහ ගැන කතා නොකර ඉමු
etc....

එහෙනම් ඔතලා ගහගනින් පුකේMehe 5kg $17 yi
බාස්මති කිලෝ එකක් ගත්තා. කඩේ එකා මට පවුම් බාගයක් දුන්නා වගේ එක දුන්නේ කියපන්කෝ. මන් කිවා ඔනේ නෑ එක ශොපින් එකක දාලා දේන්න කියලා. බෑ බෑ මහත්තයා මෙච්චර ගානක් දීලා මග හැලුනොත් කියනවා. ඔන් ඔනේ මගුලක් කර ගනින් කියලා හිටියා90ට කාපු නාඩු කිලෝ එක දැන් කන්නේ 138ට
125ට කාපු කීරි සම්බා දැන් කන්නේ 210ට
330ට ගත්තු පොල්තෙල් බෝතලේ දැන් ගන්නේ 600ට
180ට කාපු පරිප්පු ගන්නේ දැන් 250ට
50-65 අතරේ ගත්ත ලොකු පොල් දැන් ගන්නේ 100+
කහ ගැන කතා නොකර ඉමු
etc....
කීරී සම්බා එකේ අවුල මොකක්ද? නිකන් සම්බා නෑති හින්දා දෑන් කන්නම වෙලා තියෙන්නේ ඕක නේ.. බාස්මති එකෙයි ඕකෙයි තියෙන වෙනස්කම මොකක්ද ? ඒ කියන්නේ සිරුරට අහිතකර ඒවා මොනවද?කන්න හොදම නැති හාලක්
තව 50 ක් දීලා බාසුමති කාපන් උබට පුළුවන් නම්
නැත්නම් 96 තියෙන තම්බපු හාල ගනින්
ඇගට හොදයි එක
සිරාවට නොම්මර එකේ බයියෙක්ඌ හොද නැහැ කියන්නේ ආණ්ඩුවට මිල පාලනය කරගන්න බැරි නිසා. ඒ බැරියාව වහගන්න හාල හොද නැල්ලු.
කීරි සම්බා කිලෝ එකක් 205/-
(Panadura ප්‍රාන්තය)
හොද නැ යකෝ
මම කාලයක් ඩයට් කලානේ
බර අඩු කරා කිලෝ 10
එතකොට එක එක ජාතියේ හාල් කාල බැලුව බන් මේක කෑවොත් බර වැඩි වෙනවා මයි
අනික් එක අම්මලට ඩයබිටික් තියෙනවා
ඩොකා කිව්වා කිරි සම්බා නම් කන්නම එපා කියල
ඇට පොඩි කැවෙනවා වැඩි තේරෙන්නේ නැ කනකොට
ඕක නම් කන්නම එපා නාඩු කාපන්
නැත්නම් බාස්මති කාපන් කිසිම අවුලක් නැ
ප්‍රෙග්නන්ට් දයබිට්ක් අයට කියන්නේ කන්න බාස්මති
කීරි සම්බා කිලෝ එකක් 205/-
(Panadura ප්‍රාන්තය)
Me kiyana widiyata Keels eken badu ganna eka labai neh, Dan sillara kada wala badu ganan.
Issara oke anit petta neda kiyanne?
Ape gedara wedata hitapu manussaya behet ganna ekkan giyama doca kiwwa naadu haal witarak kanna kiyala. Kakulu haal ehemat naadu taram honda nelu.අපේ ගෙදරත් කිරි සම්බා තමයි බන් හරියට කන්නේ. පුරුදු වෙලා ඒක! අපේ අප්පච්චිටත් දියවැඩියාව තදට තියනවා. එකෙන් වැඩි වෙනවද?
ඩොකා (consultant එකෙක්) කිවුවේ නෑ නේ එපා කියලා!![]()