කී දෙනෙක් මේක ලෙඩක් කියල දැනගෙන හිටියද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මචන් පිරිසිදුව ඉදලත් සමහරුන්ගෙ කිහිලි කලු වෙන්න හේතුවක් තියෙනවද?
    ගතින් කොච්චර පිරිසිදු උනත් හිතින් පිරිසිදු නැත්නම් කිහිලි කළු වෙනවාමයි යාළු. වෛරය වෙනුවට ආදරය වපුරන්න :love:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ගතින් කොච්චර පිරිසිදු උනත් හිතින් පිරිසිදු නැත්නම් කිහිලි කළු වෙනවාමයි යාළු. වෛරය වෙනුවට ආදරය වපුරන්න :love:
    :baffled:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචන් පිරිසිදුව ඉදලත් සමහරුන්ගෙ කිහිලි කලු වෙන්න හේතුවක් තියෙනවද?
    Me wage da?

    S_0318_Acanthosis_nigricans_C0373908.width-320.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,659
    113
    මම ඔය සීන් එක දැක්කෙ දේවි එකේ කෙල්ලෙක්ගෙ පළවෙනියට, කෝච්චියෙ යද්දි 🙂. ස්කෝලෙ කාලෙනෙ දාඩිය දානව හයිජීන් අඩුයි ඒ වයසෙ උන්ගෙ.
    ඉස්කෝලෙ යන කාලෙ ලාවට තිබිල තියෙනව. සමහර විට යුනිෆෝම් එකෙන් ඉස්කෝලෙත් ඉඳල ක්ලාසුත් ගිහින් හැන්දැ වෙනකල් ඉන්න නිසා වෙන්න ඇති.
    ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙ පස්සෙ නිකම්ම හරිගියා.

    බැ.ආසාදන කියල දන්නෙ දැනුයි...

    හිතාගෙන හිටියෙ මැරුන හම රෝමකූප වල ඇලිල කියල....
    කමෙන්ට් දෙකේ මොකද්දෝ සමානකමක් තියෙන්වත් වගේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Me wage da?

    S_0318_Acanthosis_nigricans_C0373908.width-320.jpg
    එහෙම නෙමේ generally ඇහුවෙ බන්

    Deodorant and deo liquid
    අඩෝ DEO වලට කලු වෙනවද?
    මටත් ඕක තේරිල තිබ්බෙ හැබැයි මගෙත් ලාවට කලු වේගෙන ආපු ගමන් නවත්තල දැම්ම.

    ------ Post added on Dec 6, 2022 at 6:52 PM