ගතින් කොච්චර පිරිසිදු උනත් හිතින් පිරිසිදු නැත්නම් කිහිලි කළු වෙනවාමයි යාළු. වෛරය වෙනුවට ආදරය වපුරන්නමචන් පිරිසිදුව ඉදලත් සමහරුන්ගෙ කිහිලි කලු වෙන්න හේතුවක් තියෙනවද?

ගතින් කොච්චර පිරිසිදු උනත් හිතින් පිරිසිදු නැත්නම් කිහිලි කළු වෙනවාමයි යාළු. වෛරය වෙනුවට ආදරය වපුරන්නමචන් පිරිසිදුව ඉදලත් සමහරුන්ගෙ කිහිලි කලු වෙන්න හේතුවක් තියෙනවද?

ගතින් කොච්චර පිරිසිදු උනත් හිතින් පිරිසිදු නැත්නම් කිහිලි කළු වෙනවාමයි යාළු. වෛරය වෙනුවට ආදරය වපුරන්න![]()

Me wage da?මචන් පිරිසිදුව ඉදලත් සමහරුන්ගෙ කිහිලි කලු වෙන්න හේතුවක් තියෙනවද?
මම ඔය සීන් එක දැක්කෙ දේවි එකේ කෙල්ලෙක්ගෙ පළවෙනියට, කෝච්චියෙ යද්දි. ස්කෝලෙ කාලෙනෙ දාඩිය දානව හයිජීන් අඩුයි ඒ වයසෙ උන්ගෙ.
කමෙන්ට් දෙකේ මොකද්දෝ සමානකමක් තියෙන්වත් වගේඉස්කෝලෙ යන කාලෙ ලාවට තිබිල තියෙනව. සමහර විට යුනිෆෝම් එකෙන් ඉස්කෝලෙත් ඉඳල ක්ලාසුත් ගිහින් හැන්දැ වෙනකල් ඉන්න නිසා වෙන්න ඇති.
ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙ පස්සෙ නිකම්ම හරිගියා.
බැ.ආසාදන කියල දන්නෙ දැනුයි...
හිතාගෙන හිටියෙ මැරුන හම රෝමකූප වල ඇලිල කියල....
Deodorant and deo liquidමචන් පිරිසිදුව ඉදලත් සමහරුන්ගෙ කිහිලි කලු වෙන්න හේතුවක් තියෙනවද?
එහෙම නෙමේ generally ඇහුවෙ බන්Me wage da?
![]()
අඩෝ DEO වලට කලු වෙනවද?Deodorant and deo liquid
නෑ නෑ... මම ගියේ මහාමායා...කමෙන්ට් දෙකේ මොකද්දෝ සමානකමක් තියෙන්වත් වගේ