කුකුල් මස්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචංලා මෙ මාසෙ කුකුල් මස් ,සොසෙජස් වගෙ දෙවල් කන්න එපා කියලා තම්බින්ට උන්ගෙ පල්ලි වලින් අවවාද කරලා තියෙනවා කියලා නිලනොලත් ආරංචියක් යනවා.

    උඹලාට මෙ ගැන ආරංචි උනාද ?
    එහෙම උනා නම් උඹලත් අනුගමනය කරපල්ලා .

     
    • Like
    Reactions: Elysium

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    නොකා හිටපන් .මාසයක් දෙකක් මස් නොකා හිටිය කියල මැරෙන්නෙ නෑ නෙ.රට වටේ අහුවෙන දේවල් වල හැටියට ඕකුන් සත පහකට ශුවර් නෑ
     
    • Like
    Reactions: Fox Mulder89

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අමාරුවෙන් අැග හදාගත්තා. අායෙත්බහී වගේ