කුකුළු මස් කිලෝව 1000ට.. බිත්තරයක් 50ට… තලපත් 2400යි…

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පරා කිව්වෙ පරව්ද බං
    මොරටුවෙ අළුත්‌ පාරෙ 1200
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සව්බාගෙ බිත්තරේ 50යි
    හූ..
    IMG_20211226_085018.jpg
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    keels wala 34i rggs


    thora kiyada bn
    ------ Post added on Dec 26, 2021 at 7:47 AM

    පෑලියගොඩ එකට එකක් ගණන් අඩුයි මාළු
    තෝරා බැලුවේ නෑ මචං
    2.4 K.G තලපත් කැල්ලක් දුන්නා 1500 🤗
    මඩු පැටව් 1kg 800
    අලාගොඩ කුරියා 300 යි

    කඩවල් වල බොරු ගණන්.
     
    • Like
    Reactions: Melon8 and TCB Rox

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    පෑලියගොඩ එකට එකක් ගණන් අඩුයි මාළු
    තෝරා බැලුවේ නෑ මචං
    2.4 K.G තලපත් කැල්ලක් දුන්නා 1500 🤗
    මඩු පැටව් 1kg 800
    අලාගොඩ කුරියා 300 යි

    කඩවල් වල බොරු ගණන්.
    ඔව් ඔය වගේමයි බේරුවල වරායෙත්. හැබැයි ඉතින් කූරියම ගන්න ඕන. කිලෝ දෙක තුන. පාන්දර 5 වෙද්දි යන්න ඕන.
     
    • Like
    Reactions: EnIgma001

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පෑලියගොඩ එකට එකක් ගණන් අඩුයි මාළු
    තෝරා බැලුවේ නෑ මචං
    2.4 K.G තලපත් කැල්ලක් දුන්නා 1500 🤗
    මඩු පැටව් 1kg 800
    අලාගොඩ කුරියා 300 යි

    කඩවල් වල බොරු ගණන්.
    පෑලිගොඩ‌ දවල් වෙලා ගිහින් වැඩක් නැද්ද
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පෑලියගොඩ එකට එකක් ගණන් අඩුයි මාළු
    තෝරා බැලුවේ නෑ මචං
    2.4 K.G තලපත් කැල්ලක් දුන්නා 1500 🤗
    මඩු පැටව් 1kg 800
    අලාගොඩ කුරියා 300 යි

    කඩවල් වල බොරු ගණන්.
    පෑලියගොඩ දැන් මාලු ගනන්
    උඹ ඊයෙ පෙරේදා ගියාද?
    දැන් ගොඩක් උන් ගන්නෙ මීගමුවෙන්
     
    • Like
    Reactions: TCB Rox

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මීදුම් උතුරන සදපානේ,,, හූ හඩමතුවෙයි හතරකොනේ...
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පෑලිගොඩ‌ දවල් වෙලා ගිහින් වැඩක් නැද්ද

    කොරෝනා කාලේ දවල් 11 විතර වෙනකං තිබ්බා
    දැන් නෑ. Weekend පලයන්කෝ බං.


    පෑලියගොඩ දැන් මාලු ගනන්
    උඹ ඊයෙ පෙරේදා ගියාද?
    දැන් ගොඩක් උන් ගන්නෙ මීගමුවෙන්

    5.30-6.30 යන්න
    පෙරේදා ගත්තේ.
    ඔව් ඔය වගේමයි බේරුවල වරායෙත්. හැබැයි ඉතින් කූරියම ගන්න ඕන. කිලෝ දෙක තුන. පාන්දර 5 වෙද්දි යන්න ඕන.

    ඔව්
    මං ඉතින් ගමේ එන්නේ weekend නේ.
    නෑදෑ හිතවතුන් එක්ක තමා ගෙන්න

    උදේ 5 වෙද්දී මං යනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සත්ව ආහාර හිඟවීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන හිඟවීමේ අවදානමක් ඇතිවිය හැකි බව කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් පවසති.

    කුකුළු මස් හා බිත්තර මිල ගණන් තවදුරටත් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ද ඔවුහු කියා සිටිති.

    ඉදිරි කාල සිමාවේදී කුකුල් මස් කිලෝව රුපියල් නවසීයක් දාහක් පමණ දක්වා ඉහළ යා හැකි බවත් බිත්තරයක් රුපියල් 40-50 දක්වා ඉහළ යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙති.

    ඩොලර් හිඟතාවය මත ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් කුකුළු ආහාර ඇතුළු යෙදවුම් ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතැයි ද නිෂ්පාදකයෝ සඳහන් කරති.

    දැනටමත් මෙරට කුකුළු මස් සහ බිත්තර ගොවිපොලවල් කිහිපයක් වැසී ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් රැසක් වැසී යනු ඇති බවත් සත්ව ආහාර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් සුසිල් කුමාර හීන්කෙන්ද මහතා පැවසීය.

    මේ අතර මාළු මිල ගණන්ද සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. තලපත් කිලෝව 2400ක්, පරා කිලෝව 1800ක් ලෙස අලෙවි වෙමින් ඇත.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මහින්ද පකය තමයි රට කෑවේ. ඕකා ණය අරන් කිසිම ආදායමක් නැති කොන්ක්‍රීට් ගොඩවල් හදපු එකේ විපාක. යහපාලුවො ණය ගත්තෙ වැඩිපුර ඒවා ගෙවන්න. දැන් උනත් ආදායමක් නැති නිසානෙ ණය ගෙවාගන්න බැරි. මූසල මහින්ද පකය රටම කෑවා.
    Wes#$ bllek oka... uu hithan inne ratak diyunu karanawa kiyanne concrete walin lassana karanawa kiyala. Igenagattu unuth nemeiyne un kohomath.
    මෙහෙමයි මචන් යටිතල පහසුකම් දියුනු කරාම රට ඉබේම දියුනු වෙනව කියලනම් හැමනෙන්න එපා..ඒක ක්‍රමේකට කරන්න ඕනා