Biththarayak daaamuda mahatththayaaane deiyane biththra nathuwa api jiwath wenne khmda
![]()
happy hen 31.50
Biththarayak daaamuda mahatththayaa
------ Post added on Dec 26, 2021 at 8:43 AM
eka ekage eka eka ganan.. mama pereda genawa 1kg - 600පරා කිව්වෙ පරව්ද බං
මොරටුවෙ අළුත් පාරෙ 1200
හරිනෙ මගේ ගානeka ekage eka eka ganan.. mama pereda genawa 1kg - 600
*** sorry aee 500g - 600
Kandy wage dote da danne nene..හරිනෙ මගේ ගාන
මූ අර ජීටී කිව්ව රත්තරං සැමන් පෙති ගැනද කියන්නෙ
keels wala 34i rggs
thora kiyada bn
------ Post added on Dec 26, 2021 at 7:47 AM
ඔව් ඔය වගේමයි බේරුවල වරායෙත්. හැබැයි ඉතින් කූරියම ගන්න ඕන. කිලෝ දෙක තුන. පාන්දර 5 වෙද්දි යන්න ඕන.පෑලියගොඩ එකට එකක් ගණන් අඩුයි මාළු
තෝරා බැලුවේ නෑ මචං
2.4 K.G තලපත් කැල්ලක් දුන්නා 1500
මඩු පැටව් 1kg 800
අලාගොඩ කුරියා 300 යි
කඩවල් වල බොරු ගණන්.
පෑලිගොඩ දවල් වෙලා ගිහින් වැඩක් නැද්දපෑලියගොඩ එකට එකක් ගණන් අඩුයි මාළු
තෝරා බැලුවේ නෑ මචං
2.4 K.G තලපත් කැල්ලක් දුන්නා 1500
මඩු පැටව් 1kg 800
අලාගොඩ කුරියා 300 යි
කඩවල් වල බොරු ගණන්.
පෑලියගොඩ දැන් මාලු ගනන්පෑලියගොඩ එකට එකක් ගණන් අඩුයි මාළු
තෝරා බැලුවේ නෑ මචං
2.4 K.G තලපත් කැල්ලක් දුන්නා 1500
මඩු පැටව් 1kg 800
අලාගොඩ කුරියා 300 යි
කඩවල් වල බොරු ගණන්.
පෑලිගොඩ දවල් වෙලා ගිහින් වැඩක් නැද්ද
පෑලියගොඩ දැන් මාලු ගනන්
උඹ ඊයෙ පෙරේදා ගියාද?
දැන් ගොඩක් උන් ගන්නෙ මීගමුවෙන්
ඔව් ඔය වගේමයි බේරුවල වරායෙත්. හැබැයි ඉතින් කූරියම ගන්න ඕන. කිලෝ දෙක තුන. පාන්දර 5 වෙද්දි යන්න ඕන.
සත්ව ආහාර හිඟවීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන හිඟවීමේ අවදානමක් ඇතිවිය හැකි බව කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් පවසති.
කුකුළු මස් හා බිත්තර මිල ගණන් තවදුරටත් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ද ඔවුහු කියා සිටිති.
ඉදිරි කාල සිමාවේදී කුකුල් මස් කිලෝව රුපියල් නවසීයක් දාහක් පමණ දක්වා ඉහළ යා හැකි බවත් බිත්තරයක් රුපියල් 40-50 දක්වා ඉහළ යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙති.
ඩොලර් හිඟතාවය මත ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් කුකුළු ආහාර ඇතුළු යෙදවුම් ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතැයි ද නිෂ්පාදකයෝ සඳහන් කරති.
දැනටමත් මෙරට කුකුළු මස් සහ බිත්තර ගොවිපොලවල් කිහිපයක් වැසී ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් රැසක් වැසී යනු ඇති බවත් සත්ව ආහාර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් සුසිල් කුමාර හීන්කෙන්ද මහතා පැවසීය.
මේ අතර මාළු මිල ගණන්ද සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. තලපත් කිලෝව 2400ක්, පරා කිලෝව 1800ක් ලෙස අලෙවි වෙමින් ඇත.

Wes#$ bllek oka... uu hithan inne ratak diyunu karanawa kiyanne concrete walin lassana karanawa kiyala. Igenagattu unuth nemeiyne un kohomath.මහින්ද පකය තමයි රට කෑවේ. ඕකා ණය අරන් කිසිම ආදායමක් නැති කොන්ක්‍රීට් ගොඩවල් හදපු එකේ විපාක. යහපාලුවො ණය ගත්තෙ වැඩිපුර ඒවා ගෙවන්න. දැන් උනත් ආදායමක් නැති නිසානෙ ණය ගෙවාගන්න බැරි. මූසල මහින්ද පකය රටම කෑවා.