කුඩ්ඩගේ දෙවන සම්ප්‍රාප්තිය

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
කුඩ්ඩගේ දෙවන සම්ප්‍රාප්තිය

14384261939_a44919378e_o.jpg

source : insight
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පන්නන්න ඕන රටින්....කලිනුත් කවුරු හරි දාලා තිබුන වගේ මතකයි මේ ගැන...පව් අසරණ තාත්තෙක්.....:(:(
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක ඇත්තක් නම් බල්ලො වගේ මැරිලා පලයන් සම්බන්ධ හැම එකාම.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේව බල බල, හූල්ල හුල්ල අපි ඉන්නව. අපිට කරන්න දෙයක් නෑ. අපි අසරණයි.
    පිටරටක එහෙම මෙහෙම දෙයක් උනා නම් කොහොමද?
    මේක ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ද? ප්‍රජාතාන්ත්‍රික කෑල්ලක් නෑ නේද දැන් ?
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    මේක ඇත්තක් නම් බල්ලො වගේ මැරිලා පලයන් සම්බන්ධ හැම එකාම.
    :yes::yes::yes::yes::yes::yes:බල්ලොන්ට අන්ත විදියට මැරෙන්න ඕන. මොකෙක්වත් මැරෙනවට කැමැත්තෙන් නෙමේ. ඒත් අහින්සක ජීවිත විනාස කරන උන් තියල වැඩක් නෑ. මේ මනුස්සය දැක්කම තව කෙනෙකුත් මතක් උනා:sorry::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එළකිරි කොල්ලෙක්;16855446 said:
    :yes::yes::yes::yes::yes::yes:බල්ලොන්ට අන්ත විදියට මැරෙන්න ඕන. මොකෙක්වත් මැරෙනවට කැමැත්තෙන් නෙමේ. ඒත් අහින්සක ජීවිත විනාස කරන උන් තියල වැඩක් නෑ. මේ මනුස්සය දැක්කම තව කෙනෙකුත් මතක් උනා:sorry::(

    නෑ බන් අපේ නංගි කෙනෙක්ට එහෙම වුනානම් මොකද හිතෙන්නෙ කියපන්.

    එපා වෙනවා..
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    නෑ බන් අපේ නංගි කෙනෙක්ට එහෙම වුනානම් මොකද හිතෙන්නෙ කියපන්.

    එපා වෙනවා..
    මටත් එහෙමමයි හිතුනෙ බං අවංකවම.මම ගොඩක් ආදරේ කරන මනුස්සයෙක් මතක් උනා මේ තාත්ත දැක්කම. ඒ කෙනාටත් ඉන්නෙ දුවලම දෙන්නෙක්. උන්ට මමත් පන ඇරලා.:( මුන්ට හැබැයි මැරෙන්න කලින් අම්බානකට මේවට විඳවන්න වෙනව. :growl:කොන්ද පන තියන හරි නායකයෙක් හිටිය නම් හරි බං:(
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    එළකිරි කොල්ලෙක්;16855486 said:
    මටත් එහෙමමයි හිතුනෙ බං අවංකවම.මම ගොඩක් ආදරේ කරන මනුස්සයෙක් මතක් උනා මේ තාත්ත දැක්කම. ඒ කෙනාටත් ඉන්නෙ දුවලම දෙන්නෙක්. උන්ට මමත් පන ඇරලා.:( මුන්ට හැබැයි මැරෙන්න කලින් අම්බානකට මේවට විඳවන්න වෙනව. :growl:කොන්ද පන තියන හරි නායකයෙක් හිටිය නම් හරි බං:(

    සමහර විට නායකයා ගේම දීල උපනායකයා පිටින් ඇරියද දන්නෑ.... කියන්න බෑනෙ අපේ ගොයියා