ඕක කරන්ඩ අමාරුවෙයි,ටික ටික ලෙඩ දායි,අලුගෝසු ජොබ් එකට එකෙක් හොයාගන්න එක ඊට අමාරු වෙයි..






අපිට ඇප්ලයි කරන්න බැරි වෙයිද

O/Level පාස් නම් පුලුවන්..කියන විදියට ඔය ලොකු කුඩ්ඩො ටික එල්ලුවම ආය මාසෙට එකක්වත් සෙට් වෙන්න නැති වෙයි,නිකන් පඩි හිටං![]()

rajithaya nam gemata bahala
awurudu keepekata udadi dennek path kara. unta training ekath dunna. un panala giya ba kiyala. mathakada?ඕක කරන්ඩ අමාරුවෙයි,ටික ටික ලෙඩ දායි,අලුගෝසු ජොබ් එකට එකෙක් හොයාගන්න එක ඊට අමාරු වෙයි..
ඔතන සිද්ධිය තියෙන්නේ ඕක සාධාරණ ව කෙරෙයි ද කියන එක යි. දේශපාලන හයිය තියන එකෙක් කවදාවත් එල්ලන්නේ නැහැ. අනික තමයි උසාවියේ තීරණ දෙන්නෙත් හැමෝටම එක විදිහට නෙවෙයි.


මරුසිරා;23407126 said:අබගෙඩි අටකට මාස 6 ක් හිරේ මහබැංකුව කඩල අතෙකොට් වෙච්ච එකා තාම අගමැතිකමේ ..ඔන්න ලනකවේ නීතියේ හැටි
මරනදදුවමත් දෙයි තමන්ගේ විරුද්දවාදීන් තෝරලා ..ඊට පස්සේ නිතියනුකුලවම මිණිමරන්න පුළුවන්![]()
