කුඩ්ඩෝ වෙනුවෙන් සටන

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුඩ්ඩෝ වෙනුවෙන් සටන

    එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවට විරුද්ධ සටන තවම පරක්කු මොකෝ..

    කුඩු නාලිකා...කන්ටේනර් පිටින් කුඩු නිදහස් කරපු අගමැතිලා...කුඩු වෙනුවෙන් බුරුතු පිටින් මිනී මරපු ඇමතියෝ....කෝ දැන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට හපං ලිබරල් වාදියො :yes: මානව හිමිකං කියාගෙන කුඩ්ඩන්ටයි ත්‍රස්තවාදීන්ටයි අපරාධකාරයන්ටයි පෙම් බඳින කාලකන්නි :angry: උන් ගේමට එන්ටර් වුන ගමං චැනල් ටිකත් උන්ට ප්‍රචාරය දීල බහියි ගේමට :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක කරන්ඩ අමාරුවෙයි,ටික ටික ලෙඩ දායි,අලුගෝසු ජොබ් එකට එකෙක් හොයාගන්න එක ඊට අමාරු වෙයි..

    අපිට ඇප්ලයි කරන්න බැරි වෙයිද
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිස්සු හුටන්ගේ කතා උබල තාමත් විශ්වාස කරනවනේ අම්මප ..:P:rofl::rofl:

    ඇදුම් ගානේ හුටන්ගේ පෙට්රෝල් අඩුකිරිල්ලවත් මතක නැතෙයි ?:rofl::angry::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපිට ඇප්ලයි කරන්න බැරි වෙයිද

    O/Level පාස් නම් පුලුවන්..කියන විදියට ඔය ලොකු කුඩ්ඩො ටික එල්ලුවම ආය මාසෙට එකක්වත් සෙට් වෙන්න නැති වෙයි,නිකන් පඩි හිටං :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    O/Level පාස් නම් පුලුවන්..කියන විදියට ඔය ලොකු කුඩ්ඩො ටික එල්ලුවම ආය මාසෙට එකක්වත් සෙට් වෙන්න නැති වෙයි,නිකන් පඩි හිටං :lol:

    :cool:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුඩ්ඩෝ වෙනුවෙන් සටන 07-12-2018 10:21 PM -

    යකෝ කුඩු මුදලාලිලත් ඉන්නවා නේ මේකේ.:P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ඕක කරන්ඩ අමාරුවෙයි,ටික ටික ලෙඩ දායි,අලුගෝසු ජොබ් එකට එකෙක් හොයාගන්න එක ඊට අමාරු වෙයි..
    awurudu keepekata udadi dennek path kara. unta training ekath dunna. un panala giya ba kiyala. mathakada?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ඔතන සිද්ධිය තියෙන්නේ ඕක සාධාරණ ව කෙරෙයි ද කියන එක යි. දේශපාලන හයිය තියන එකෙක් කවදාවත් එල්ලන්නේ නැහැ. අනික තමයි උසාවියේ තීරණ දෙන්නෙත් හැමෝටම එක විදිහට නෙවෙයි.
     
    ඕක කරන එක හොද නෑ මොකද? අපිටත් කවද හරි ඔය අද්දැකීමට මුහුන දෙන්න වේවි. ඒක අදද හෙටද තව අවුරුදු 10කින්ද කියන්න බෑ.....
    මම නම් ඕකට විරුද්දයි ...........
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔතන සිද්ධිය තියෙන්නේ ඕක සාධාරණ ව කෙරෙයි ද කියන එක යි. දේශපාලන හයිය තියන එකෙක් කවදාවත් එල්ලන්නේ නැහැ. අනික තමයි උසාවියේ තීරණ දෙන්නෙත් හැමෝටම එක විදිහට නෙවෙයි.

    අබගෙඩි අටකට මාස 6 ක් හිරේ මහබැංකුව කඩල අතෙකොට් වෙච්ච එකා තාම අගමැතිකමේ ..ඔන්න ලනකවේ නීතියේ හැටි :sorry:

    මරනදදුවමත් දෙයි තමන්ගේ විරුද්දවාදීන් තෝරලා ..ඊට පස්සේ නිතියනුකුලවම මිණිමරන්න පුළුවන් :angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මරුසිරා;23407126 said:
    අබගෙඩි අටකට මාස 6 ක් හිරේ මහබැංකුව කඩල අතෙකොට් වෙච්ච එකා තාම අගමැතිකමේ ..ඔන්න ලනකවේ නීතියේ හැටි :sorry:

    මරනදදුවමත් දෙයි තමන්ගේ විරුද්දවාදීන් තෝරලා ..ඊට පස්සේ නිතියනුකුලවම මිණිමරන්න පුළුවන් :angry:

    :yes: