කුඩ්ඩෝ වෙනුවෙන් සටන

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තව ටික දවසක් දීපන්. හිමින් සැරේ ගේම දෙන්නේ උන්.නොන්ඩි වෙන්නේ නැතුව. එල්ලුම් ගහ හොයාගන්නවත් නැති වෙව්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මරුසිරා;23407126 said:
    අබගෙඩි අටකට මාස 6 ක් හිරේ මහබැංකුව කඩල අතෙකොට් වෙච්ච එකා තාම අගමැතිකමේ ..ඔන්න ලනකවේ නීතියේ හැටි :sorry:



    මරනදදුවමත් දෙයි තමන්ගේ විරුද්දවාදීන් තෝරලා ..ඊට පස්සේ නිතියනුකුලවම මිණිමරන්න පුළුවන් :angry:

    එක තමයි මෙතැන වෙන්නේ. ඉන්න ලොකු ලොකු උන්ට තියන සාක්කි ටික නැති කිරීමක් පමණයි. නැත්නම් බන් ඔය ඉන්නේ තර්ස්තවදියෝ, මිනි මරුවෝ ඇයි උන්ටත් එක්කම මේක දෙන්නේ නැත්තේ?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මරුසිරා;23406624 said:
    පිස්සු හුටන්ගේ කතා උබල තාමත් විශ්වාස කරනවනේ අම්මප ..:P:rofl::rofl:




    ඇදුම් ගානේ හුටන්ගේ පෙට්රෝල් අඩුකිරිල්ලවත් මතක නැතෙයි ?:rofl::angry::rofl:

    amaruwen jiwath wena minissunta podi gammak dunne oya tika dawasakta.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මටනම් හිතෙන්නෙ මේකත් තවත් එක නාටකයක් කියලා.
    සිරාට කෙළවෙලා ඉන්න මේ වෙලාවේ ලකුණු ටිකක් දාගන්න එල්ලිච්ච පිදුරු ගහක් වගේ පේන විදියට.
    අන්තිමට එකෙක් වත් එල්ලන්නෙ නැතිව එක එක හේතු හින්දා වැඩේ කල් යයි.
    අලුගෝසුවාට සුදුසු එකෙක් නෑ කියයි. එක්කෝ කඹේ අවුලක් කියයි.... ඔය වගේ කිය කිය ඉදියි ඡන්දෙ ඉවරකම්ම..!!
    අන්තිමට කියයි ජනතා විරෝධය හින්දා වැඩේ අතඇරලා දැම්මා කියලා.