මටනම් හිතෙන්නෙ මේකත් තවත් එක නාටකයක් කියලා.
සිරාට කෙළවෙලා ඉන්න මේ වෙලාවේ ලකුණු ටිකක් දාගන්න එල්ලිච්ච පිදුරු ගහක් වගේ පේන විදියට.
අන්තිමට එකෙක් වත් එල්ලන්නෙ නැතිව එක එක හේතු හින්දා වැඩේ කල් යයි.
අලුගෝසුවාට සුදුසු එකෙක් නෑ කියයි. එක්කෝ කඹේ අවුලක් කියයි.... ඔය වගේ කිය කිය ඉදියි ඡන්දෙ ඉවරකම්ම..!!
අන්තිමට කියයි ජනතා විරෝධය හින්දා වැඩේ අතඇරලා දැම්මා කියලා.