කුඩා හොටල් වලට කෙලින Booking Mafia කාරයෝ...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    direct booking තමයි ඔය ප්‍රශ්න වලට එක විසදුමක්.
    පොඩියට සයිට් එකක් හදවලා direct booking ගන්න පුළුවන් විදිහට සෙට් කරලා දුන්නා නම් ෂුවර් බුකින් ටිකක් සෙට් වෙනවා.
    මම දන්නා කෙනෙක්ටත් ඔහොම ප්‍රශ්නයක් තිබිලා ඔය විදිහේ වැඩක් කරලා දුන්නා, පොර ශේප් එකේ ගේමක් ගහගෙන ගියා ඒකෙන්.
    meka honda idea ekak machan..
     
    • Like
    Reactions: NRTG

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    ohoma kathawak podi hotel ekak karana dial ekak kiwa. hebai booking dana email id eka, booking dana dates pattern baluwama passe porata pattern eka terila. fake booking dana ewa dan porata meter wenawalu.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    booking නම් දැන් මාර විදිහට සංකීර්ණයි fake booking කියලා හිතෙන ඒවාත් තියනවා. මට හිතෙන්නෙ ඔය සයිට් වලට cyber attack නිතරම තියනවා. cancellation policies වෙනස් කරලා ටිකක් පාලනය කරන්න පුලුවන් හැබැයි bookings අඩුවෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Booking dot com වගේ සයිට් වල බොරුවට කැන්සල් කරොත් ඒ accounts flag වෙනව

    Booking දාද්දි කැන්සල් කරන්න බැරි option එකකුත් තියෙනවද කොහෙද

    බිස්නස් කරද්දි ඔහොම තමයි. හොඳම දේ උන්ට රිපෝට් කරන එක