මට මේ ත්රෙඩ් එකේ පෝස්ට් එකක් දාලා රාජපක්ෂ සහ ආන්ඩුවට අමු තිත්ත කුනුහරුපෙන් බනින්න පුලුවන්.නමුත් එහෙම කරපු ගමන් මාව බෑන් වෙනවා.ත්රෙඩ් එක ඩිලීට් වෙනවා.ඒක නිසා මොනා කියන්නද
![]()


Duminda kuddata oya Angoda,mulleriyawedi una seen eken mukuthma une na... dumindaya ballek wage barathayawa maruwa... eeta passe ethanin shape una... uta oluwata wedi waduna kiyala karapu drama eka Gotabayage plan ekak... owa danno danithi...!!! mey anduwe inna kalakanninta yanna apayak na... thu nodakin..!

100% ඇත්තහෙණ හතම ගහපන් ඕකට....
හැබයි මම හිරුණිකා බඩ්ඩට හොදක් ප්රාර්ථනා කරන්නෙත් නෑ...
මොකද මුන් ඔක්කොම එකම කාසියෙ දෙපැත්තක් නිසා....

භාරතායා මිනීමරුවෙක් වෙන්න ඇති.නමුත් මේ රටේ නීතිය කොතනද කියන එකයි අපිට තියෙන ප්රශ්නය.Barathaya mage hondama yaluwekge thattha kenek wa angoda bus halt ekedi gal ini walin gahala maruwa... thamath naduwa yanawa... barathayata kiyanne angoda,walpola,mulleriyawa,kotikawattha area run karapu underworld ballek... honda wade we*ige putha maruna eka..!![]()
භාරතායා මිනීමරුවෙක් වෙන්න ඇති.නමුත් මේ රටේ නීතිය කොතනද කියන එකයි අපිට තියෙන ප්රශ්නය.



එහෙම තමයි බන්.දවාලට මහින්දගේ ඇට මිරිකා මිරිකා ඉන්න එවුන් ඔක්කොම රෑට ඔන් ලයින් ගිහින් මහින්දට අමු තිත්ත කුනුහරුපෙන් බනිනවා.උඹ එක ත්රෙඩ් එකක රාජපක්ෂ උබේ තාත්තා වගේ කියනවා, ආණ්ඩුව උඹගේ ගෙදර වගේ කියනවා. දැන් උඹ කියන්නේ ආණ්ඩුවට අමු තිත්ත කුණුහරපෙන් බනින්න පුළුවන් කියලා, උඹව බෑන් කරේ නැත්තම්


