කුඩු දුමියා සම්පූර්ණයෙන් සුව වෙලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කුඩු දුමියා සම්පූර්ණයෙන් සුව වෙලා

20130426141615.png
 
  • Like
Reactions: netlife007

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mewa tama ban game kiyanne....Italian job paradai...1 year plan ekak...marama game ekak dunne....Dan idan kudu buisness eka tanikara uge...
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාලා රාජපක්ෂ සහ ආන්ඩුවට අමු තිත්ත කුනුහරුපෙන් බනින්න පුලුවන්.නමුත් එහෙම කරපු ගමන් මාව බෑන් වෙනවා.ත්‍රෙඩ් එක ඩිලීට් වෙනවා.ඒක නිසා මොනා කියන්නද
:rolleyes:
 
  • Like
Reactions: rudayas

lushanchami

Member
Feb 11, 2012
396
15
0
Duminda kuddata oya Angoda,mulleriyawedi una seen eken mukuthma une na... dumindaya ballek wage barathayawa maruwa... eeta passe ethanin shape una... uta oluwata wedi waduna kiyala karapu drama eka Gotabayage plan ekak... owa danno danithi...!!! mey anduwe inna kalakanninta yanna apayak na... thu nodakin..!
 
  • Like
Reactions: Rangau2

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කුඩු දුමියට වඩා අපේ බයියලාට අමතක වෙනවා වගේ වගේ.මොකෙක්වත් හාහූවක්වත් නෑ.
 
Last edited:

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,096
    9,830
    113
    එක තැනක නෑ
    මට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාලා රාජපක්ෂ සහ ආන්ඩුවට අමු තිත්ත කුනුහරුපෙන් බනින්න පුලුවන්.නමුත් එහෙම කරපු ගමන් මාව බෑන් වෙනවා.ත්‍රෙඩ් එක ඩිලීට් වෙනවා.ඒක නිසා මොනා කියන්නද
    :rolleyes:

    උඹ එක ත්‍රෙඩ් එකක රාජපක්ෂ උබේ තාත්තා වගේ කියනවා, ආණ්ඩුව උඹගේ ගෙදර වගේ කියනවා. දැන් උඹ කියන්නේ ආණ්ඩුවට අමු තිත්ත කුණුහරපෙන් බනින්න පුළුවන් කියලා, උඹව බෑන් කරේ නැත්තම් :angry::angry::angry:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හෙණ හතම ගහපන් ඕකට....
    හැබයි මම හිරුණිකා බඩ්ඩට හොදක් ප්‍රාර්ථනා කරන්නෙත් නෑ...
    මොකද මුන් ඔක්කොම එකම කාසියෙ දෙපැත්තක් නිසා....
     
    • Like
    Reactions: rudayas

    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    හෙණ හතම ගහපන් ඕකට....
    හැබයි මම හිරුණිකා බඩ්ඩට හොදක් ප්‍රාර්ථනා කරන්නෙත් නෑ...
    මොකද මුන් ඔක්කොම එකම කාසියෙ දෙපැත්තක් නිසා....

    Barathaya mage hondama yaluwekge thattha kenek wa angoda bus halt ekedi gal ini walin gahala maruwa... thamath naduwa yanawa... barathayata kiyanne angoda,walpola,mulleriyawa,kotikawattha area run karapu underworld ballek... honda wade we*ige putha maruna eka..! :yes:
     
    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8
    Barathaya mage hondama yaluwekge thattha kenek wa angoda bus halt ekedi gal ini walin gahala maruwa... thamath naduwa yanawa... barathayata kiyanne angoda,walpola,mulleriyawa,kotikawattha area run karapu underworld ballek... honda wade we*ige putha maruna eka..! :yes:
    භාරතායා මිනීමරුවෙක් වෙන්න ඇති.නමුත් මේ රටේ නීතිය කොතනද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    භාරතායා මිනීමරුවෙක් වෙන්න ඇති.නමුත් මේ රටේ නීතිය කොතනද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය.

    rate neethiyen dhanduwam karanna giyoth umbala naki wei.....ewath ithin apita..unta ona welawakata onama widiyakata deshapaluwo nam neethiya niyameta ashuranwa.....

    neethiya waradi naha...ewa palakainge waradi....ewagema neethiyata wada karanna giyoth ekko gedara innawei naththam anduwe bodime......:P:P:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹ එක ත්‍රෙඩ් එකක රාජපක්ෂ උබේ තාත්තා වගේ කියනවා, ආණ්ඩුව උඹගේ ගෙදර වගේ කියනවා. දැන් උඹ කියන්නේ ආණ්ඩුවට අමු තිත්ත කුණුහරපෙන් බනින්න පුළුවන් කියලා, උඹව බෑන් කරේ නැත්තම් :angry::angry::angry:
    එහෙම තමයි බන්.දවාලට මහින්දගේ ඇට මිරිකා මිරිකා ඉන්න එවුන් ඔක්කොම රෑට ඔන් ලයින් ගිහින් මහින්දට අමු තිත්ත කුනුහරුපෙන් බනිනවා.
    ඇමතිවරු වුනත් එහෙමයි
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    නීතිය බල්ලට ගිහින් නේ බං තියෙන්නේ.. අග්‍ර විනිශ්‍යකාර තනතුරටත් කෙලලා නේ තියෙන්නේ :frown:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අසව් අසව්. ලංකාවේ මේ දවස් වල හාස්කම් වලින් පිරි ඉතිරි යනවා. කිසිම දෙයක් මතක නැති ඔලුව කුඩු වෙන්ඩ වෙඩි වැදිච්ච, මොලේට විස බීජ ගිහින් ඔත්පල වෙච්ච කිසිම දෙයක් මතක නැති මහා සද්දන්ත කුක්කෙක් අද මහා ප්‍රාතිහාර්යකින් ඔක්කොම ලෙඩ සුවවෙලා නැකතින් ගෙදර යනවලු. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ස්ටන්ට් එකක් දාල කිසිම දෙයක් මතක නැහැ කියලා ලස්සනට ගෙදර යන්ඩ පුළුවන් සුභ නැකතින්. බලන්ඩ හසන්ත මහත්තයෝ මේක නෙමේද අපි බලාපොරොත්තුවෙන් හිටපු ආශ්චර්ය? මේක නන් හාස්කමක්මයි හසන්ත. මට දැන් බය නැතුව මැරෙන්ඩ පුළුවන් හසන්ත මොකද දැන් මේ රට හරි අතට යනවා. :yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    349.jpg

    348.jpg

    351.jpg

    ඔය ඉන්නේ ලංකාවේ ගොන්නු සෙට් එක. බලපන්කො කුඩුකාරයෙකුට තියන ආරක්ෂාව? පොඩි මිනිහෙක් පොඩි කුඩු ටිකක් ළඟ තියාගෙන හිටියොත් ඌට වෙන දේ කියන්ඩ ඕනේ නැහැනේ?