කුණාටුව ඇවිල්ලා

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබලට නම් අවුලක් නෑ ගිරිපුරනේ ඉන්නේ..:dull:
    අපේ සීට් හෙවිලි කරපු ගෙවල් තියෙන්නේ.. :(
    හුලගක් ඇල්ලුවාම ඉවරයි :(

    පරිස්සමෙන් ඉදහල්ලා උබලත් :love:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බංගලියොන්ට නේද ඒ කුණාටුව යන්නෙ

    Screenshot_2021-05-24-22-36-36_copy_1080x1579_copy_540x790.jpg
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උබලට නම් අවුලක් නෑ ගිරිපුරනේ ඉන්නේ..:dull:
    අපේ සීට් හෙවිලි කරපු ගෙවල් තියෙන්නේ.. :(
    හුලගක් ඇල්ලුවාම ඉවරයි :(

    පරිස්සමෙන් ඉදහල්ලා උබලත් :love:
    උඹ නම් කියයි මේ තඩි ගලක් වත් ඔළුවට පතබෑවූනොත්

    වත්තෙ හුලංද
    උඹ ඉන්නේ පිටසක්වළ ද..කිරිබත්ගොඩ ඉසව්වට නම් මේ දැන් හුළඟක් ආවා.
    ------ Post added on May 24, 2021 at 8:10 PM
     
    • Haha
    Reactions: Ragna_SL

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උඹ නම් කියයි මේ තඩි ගලක් වත් ඔළුවට පතබෑවූනොත්

    උඹ ඉන්නේ පිටසක්වළ ද..කිරිබත්ගොඩ ඉසව්වට නම් මේ දැන් හුළඟක් ආවා.
    ------ Post added on May 24, 2021 at 8:10 PM
    මන් ඉන්නෙ කැලනියේ.මෙහෙ එහෙම නෑනේ.