සිංහළුනේ කුණාටුව ඇවිත් වගේ සැරටම හුළඟ...
පරිස්සමෙන් හිටපල්ලා
පරිස්සමෙන් හිටපල්ලා




වත්තෙ හුලංදසිංහළුනේ කුණාටුව ඇවිත් වගේ සැරටම හුළඟ...
පරිස්සමෙන් හිටපල්ලා
උඹ නම් කියයි මේ තඩි ගලක් වත් ඔළුවට පතබෑවූනොත්උබලට නම් අවුලක් නෑ ගිරිපුරනේ ඉන්නේ..
අපේ සීට් හෙවිලි කරපු ගෙවල් තියෙන්නේ..
හුලගක් ඇල්ලුවාම ඉවරයි
පරිස්සමෙන් ඉදහල්ලා උබලත්![]()
උඹ ඉන්නේ පිටසක්වළ ද..කිරිබත්ගොඩ ඉසව්වට නම් මේ දැන් හුළඟක් ආවා.වත්තෙ හුලංද
විමලක්කට කියාන්..අර ජූඩෝ ගැහුවා වගේ ගල දෙබෑවෙන්න ෂොට් එකක් දෙයිඋඹ නම් කියයි මේ තඩි ගලක් වත් ඔළුවට පතබෑවූනොත්

එකනේ බන් බය..මම ඉන්න තැන ලඟම කොස් ගහක් තියනවා..ඕකට වැදුනොත් එහෙම මගේ පුකෙනුත් දුම් දායිGorawan natiwa kochara wassath kamak nah.
මන් ඉන්නෙ කැලනියේ.මෙහෙ එහෙම නෑනේ.උඹ නම් කියයි මේ තඩි ගලක් වත් ඔළුවට පතබෑවූනොත්
උඹ ඉන්නේ පිටසක්වළ ද..කිරිබත්ගොඩ ඉසව්වට නම් මේ දැන් හුළඟක් ආවා.
------ Post added on May 24, 2021 at 8:10 PM
යකෝ මමත් ඉන්නේ බුළුගහ හන්දියේ..දැන් විනාඩි 15 විතර කළින් හුළඟක් ආවේ නැත්ද ?මන් ඉන්නෙ කැලනියේ.මෙහෙ එහෙම නෑනේ.
