කුණුහරුප ඊයාද? කුණුහරුප කියන්න ඕන තැන් එපා තැන්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    සාමාන්‍යයෙන් කුණුහරුප සම්බන්ධයෙන් අපිට එදිනෙදා හම්බුවෙන මිනිස්සුන්ව කොටස් තුනකට බෙදන්න පුලුවන්. එක කොටසක් කුණුහරුපෙන් බණින්න තරමට හිතෙන මොහොතකදී කියනවා “උඹලා බඩ වෙන්න පුලුවන් තරමට කියන්න කුණුහරුප අපි දන්නවා, ඒත් කියන්නෑ” කියලා. තව කොටසක් ආයේ ඕන වාසුවෙක් කිලෝ දෙකයි කියලා කුණුහරුප ගංගාවක් ඇදලා අරිනවා. ඒ අතරේ අනික් කොටස සද්ද නැතුව එහෙම නැත්තං “බූරුවා” වගේ සත්ව නාමපදයකින් ආමන්ත්‍රණය කරලා මාරු වෙනවා. ඇත්තටම මේ තුන්වෙනි කොටස කුණුහරුප කියලා හිතාගෙන ඉන්නේ “නරක සොරා, වල් සමනලයා” වගේ වචන වලට.

    1. කුණුහරුප කියන්න ඉගෙනගත්තේ කොයි කාලෙද?​


    සාමාන්‍යයෙන් හරි විදියට ලමා කාලේ එක එක යුගයන් සංවර්ධනය වෙලා ආපු කොල්ලෙක් නං අට වසර, නවය වසර වෙනකොට තමයි කුණුහරුප ගැන දැඩි උනන්දුවක් වර්ධනය කරගන්නේ. කෙල්ලොත් එහෙම තමයි, හැබැයි කෙල්ලෝ කොල්ලෝ තරං ෆෝවඩ් වෙලා ඔය කාලේ කුණුහරුප එක්ස්ප්ලෝර් කරනවා අඩුයි. කොල්ලෝ අට, නවය පංති වලට එනකොට ඉතිං කුණුහරුපයක් ඇදලා අරින්නේ කොයි වෙලේද කියලා තමයි බලං ඉන්නේ. ඒ තරමට ඔය කුණුහරුප කියවිල්ල ආතල්. හැබැයි ඉතින් ලොකුවට ක්‍රියේටිවිටි එකක් නෑ. දන්න වචන කීපය කියන එක තමයි වෙන්නේ.
    හැබැයි ඇම්ඩන්ගෙ මල්ලි පුංචි කාලේ වගේ පොඩි එවුනුත් කාලෙන් කාලෙට ඕන තරං හම්බෙනවා. ඒ කියන්නේ “මේ කටේ කිරි දතක් වත් නැති කිරිසප්පයා විතරයි මේ ගෙදර කුණුහරුප කියන්නෙ නැත්තෙ” කියලා ටීචර් කිව්වහම කට ඇරලා තියෙන එකම කිරි දත පෙන්නලා “ඈ කයිතර් නෝනෝ, මේ තීන්නෙ වාතුවෙක්ද” කියලා අහන ටයිප් පොඩි එවුන්!

    2. කුණුහරුප කියන්න ඕන තැන්​


    කුණුහරුප කියන්න ෂුවර් එකටම අවුලක් නැති තැනක් ගැන නං අපිට කියන්න පුලුවන්. ඒ තමයි ජනතා නියෝජනයෙන් පත් කරලා යවපු නියෝජිතයෝ සෙට් එකම ගැංසි බහින රටේ උත්තරීතර තැන, පාර්ලිමේන්තුව. ආයි එක දවසක් වාසු සීයා ඇදලා ඇරියා, හම්මේ එදා තමයි අපිට පුල් කන්‍ෆිඩන්ස් ආවේ මුං අපේ නියෝජිතයෝම තමයි කියලා. හැන්සාඩ් එකට ඇතුළත් නොවුනත් ඔය පනතක් ගැන විවාදයක් එහෙම තියෙන වෙලාවක අහගෙන හිටියොත් අලුත් කුණුහරුප ඉගෙන ගන්න වුනත් පුලුවන්.
    තව කුණුහරුප කියන්න ෂුවර් තැනක් තමයි ඔය ඩීජේ සීන් එකක් එහෙම තියෙන වෙලාවක. කයිසර් අය්යා තමයි පුරෝගාමියා. ආ තව සැන්ඩි නැතුව කුණුහරුප වක්කරන සෙට් එකක් ඉන්නවා. ඒ තමයි කයිසර් අය්යට වැඳලා දවසෙ වැඩ පටං ගන්න පුංචි පාතාලේ පුංචි වීරයෝ ටික. නියම ඇම්ඩන්ගෙ මල්ලිලා සෙට් එකක්. ආයි ෆේස්බුක් එකට දාන්න කරන වීඩියෝ එකක් අහගෙන හිටියොත් උන්ගෙ අම්මලා තාත්තලා හාට් ඇටෑක් වලින් වැලිගම්පිටි යන්ව ෂුවර්.
    අහ්. අමතකම වුනා. අනිවා කුණුහරුප කියන්න ඕන තැනක් තමයි ඔය සොහොන් පිට්ටනියක් ලඟින් වගේ යනකොට. එහෙම නැතත් ඔය තනිපංගලමේ ඉන්න වෙලාවක අමනුස්සයෙක් එහෙම දිස්ටිය දාගෙන එනව නං හොඳවයින් අත දිගෑරලා කුණුහරුප කියන්න කියලා තමයි පැ‍රැන්නෝ කියල තියෙන්නේ. ආයෙ හොල්මන් දුවනවලු සොහොන් කොත් පෙරලගෙන. ඕවා ගැන අපේ ඒ හැටි විස්වාසයක් නැතත්, අපේ අය්යලා කියන කුණුහරුප හොල්මනකට වුනත් අහගෙන ඉන්න පුලුවන්ද ආයුබොවන්ඩ!

    3. කුණුහරුප ඊයා තැන්!​


    කුණුහරුප කීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නොහිතන තැන තමයි, මේ කුණුහරුප කීම ලේසියෙන්ම පුරුද්දට යනවා කියන එක. මේ ඇබ්බැහිය කොයි තරම්ද කියලා බලාගන්න පුලුවන් ඔය සමනලයෙක් ඇ‍ඟේ වැහුවත් ‘කයිසර්’ කියලා පටන් ගන්න අය්යලා. මේ කට්ටියට තැනක් නොතැනක් නෑ. ආයි මංගල්ලෙක අෂ්ටක කියන්න ගියත් සුද්ධ සිංහලේ විශුද්ධි බාසාවෙන් වනයි.
    හැබැයි ඔලුවෙ තියාගන්න ඕන එකම කාරණයයි. කුණුහරුප කීම වීරකමක් නෙවෙයි කියන එක. සාමාන්‍යයෙන් ශිෂ්ට සමාජයේ කුණුහරුප කියන එක අශිෂ්ට ක්‍රියාවක් විදියට තමයි සැලකෙන්නේ. සාමාන්‍යයෙන් කොල්ලෝ සෙට් එක සෙට් වුනු තැනක කුණුහරුපයක් දෙකක් ඇහෙන්නෙ නැත්තං ඒක අවුලක්. මේ කියන්නේ ඒ ගැන නෙවෙයි, ඉස්සරහ ඉන්නේ වැඩිමහල්ලෙක්ද, බවලතෙක්ද නැත්තං පොඩි එකෙක්ද කියලා තැන නොතැන නොබලා කුණුහරුප වක්කරන අය්යලා ගැන. මේ කට්ටිය තමන්ගේ ඇබ්බැහිය වහගන්න හදාගත්තු කතාවක් තමයි තමන් ඔය ශිෂ්ට අශිෂ්ට ලිමිට්ස් ගැන හිතන්නෙ නැති ජෙනුයින් එකෙක් කියන එක. ඒක ඉතින් සිගරට් බොන එක නවත්තගන්න බැරි වුනහම ‘මම වෙනස්’ කියලා කියනවා වගේ හිත නිවන කතාවක් තමයි. ගොඩක් වෙලාවට පෞරුෂත්වයේ පොඩි පොඩි කේස් තියෙන කට්ටිය මෙහෙම තැන නොතැන නොබලා කුණුහරුප කියනවා කියන එක ස්පොට් කරන්න පුලුවන් කාරණයක්. ඇයි? ඒ තමන්ට පෞරුෂත්වය පාවිච්චි කරලා ලබාගන්න බැරි අවධානය ලබාගන්න. මේ තත්වය නවත්වා ගන්නත් පුලුවන්. එක ක්‍රමයක් තමයි තමන්ට කුණුහරුප කියවෙන තැන් ගැන අවධානයෙන් සිටීම. ඊට පස්සේ ටිකින් ටික තමන්ට කුණුහරුප කියවෙන්න එනකොට හිතා මතා වලක්වා ගන්න උත්සාහ දරණ එක. මේ ක්‍රමේට ඔය කුණුහරුප කියවෙන ඇබ්බැහිය කඩා ගන්න පුලුවන්.
    කාට හරි කුණුහරුපයක් කියන්නේ නැතුව ගේම කෝල් කරන්නවත් බැරි නං, ඌ හැබෑවටම ගේමකටවත් යන්න සුදුසු කොල්ලෙක් නෙවෙයි කියන එක තමයි අපේ හැඟීම.

    4. අය්යා මම දන්නෙ එකම කුණුහරුපයයි, වල් බල්ලා කියන එක විතරයි!​


    දැන් එතකොට කුණුහරුප නොදන්න, නොකියන මල් වගේ ඉන්න කොල්ලෝ රත්තරංද? ආන්න පොයින්ට් එක. එහෙම මල් වගේ වැනි වැනී ඉඳලත් හරියන්නෙ නෑ කොල්ලෙක් වුනහම. මේ කියන්නේ අර මධ්‍යම ප්‍රතිපදාව කියන එක තමයි. ශිෂ්ට විදියට වලියකදී වුනත් කුණුහරුපයක් නොකියා ඉන්න එක වෙනම වැඩක්. හැබැයි හදිසියකට පාවිච්චියට ගන්නවත් කුණුහරුපයක් නොදන්නවා කියන්නේ පොඩි අවුලක්. මොකද කුණුහරුප කියන්නේත් රටක භාෂාවේම, සංස්කෘතියේම කොටසක්!
    ඒ හින්දා ඔය කයිසරයෙක් වැරදි පැත්තෙන් ඕවර් ටේක් කලහම ලඟට ගිහින් කණට කරලා කියන්න හරි කුණුහරුපයක් දෙකක් ඉගෙනගෙන ඉන්න මල්ලිලා. මොකද කවදහරි ඔය කුණුහරුප කරන්නත් වෙන එකේ, ඉගෙන ගෙන හිටියට වැ‍රැද්දක් නෑ!

    5. කුණුහරුපයක් කිව්වත් කඩ්ඩෙන් තමයි ඈ!​


    සාමාන්‍යයෙන් අපේ අමු සිංහල කුණුහරුපයක් කියනවට වඩා කඩ්ඩෙන් ‘පක් යූ ඈස් හෝල්’ කියන එකේ බර පොඩ්ඩක් අඩුයි කියලා දැනෙනවා. ඒ කියන්නේ ඕන තැකදී ගේමක් නැතුව ‘ෆක් යූ’ කියන්න, එහෙම නැත්තං මැද ඇඟිල්ල පෙන්නන්න පුලුවන් කොල්ලෙක්ට වුනත් සිංහලෙන් කුණුහරුපයක් කියන එකේ සෑහෙන්න වැඩි ග්‍රැවිටි එකක් තියෙනවා කියලා දැනෙනවා. ඒකට එක හේතුවක් ඉංගිරිසි කුණුහරුප භාෂාවත් එක්ක ඩිවලොප් වෙලා තියෙන විදිය. අනික් මූලික කාරණේ අපේ කෝර් එකේ තියෙන ලැන්ග්වේජ් එක ඉංගිරිසි නොවී සිංහල වීම.
    මේක අවුලක් නෙවෙයි. අපි කියන එකම දේ තමයි ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි කුණුහරුපයක් දෙකක් දැනගෙන හිටපන්. හැබැයි කතා කරනකොට තැන නොතැන බලලා කතා කරපන් කියන එක තමයි.
    ඕෂෝ කියන විදියට ඉංගිරිසියේ තියෙන වඩාත්ම ආතල් සහ ප්‍රායෝගිකම වචනේ තමයි ‘ෆක්’ කියන එක. කාලා වරෙන්කෝ :D!
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    පක් යූ ඈස් හෝල් @NRTG
    200.gif
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    me wesa admin paraya!! thotai me kiyanne.

    meken enne natuwa wena account ekakin enna haduwa bn account ekak eekenma enna hita gana.eeye haduwe. suukara malli kiyala me wesige putha achchara lokuwata thread thunakuth daala tiyeddi eeka ban kala no fake id kiyala.eka ha kiyamuko meke kalin register una number ekakatamai haduwe.

    passe aai ekak haduwa wenama ip ekakin browser rest karala wena number ekakata.wesige putha eekath ban kala.muge ammata hukanna wesige puthta mata mala panala ideiye.

    passe ada aai ekak haduwa browser reset karala wena ip ekakin wena number ekqakin.eekath ban kala kari balla.thota hena gahala akulolama pala gas balla.

    indrajith wesige puthata account 20k witara hadannai apita wena account ekak hadannai bari ai wesa ballo?

    mu kari balla ape data hora kanawa.natnm mu kohomada achchara dewal karalath maawa danne.muu eewa wikunanawa kari balla.thota hena gahapan gas muusalaya.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    me wesa admin paraya!! thotai me kiyanne.

    meken enne natuwa wena account ekakin enna haduwa bn account ekak eekenma enna hita gana.eeye haduwe. suukara malli kiyala me wesige putha achchara lokuwata thread thunakuth daala tiyeddi eeka ban kala no fake id kiyala.eka ha kiyamuko meke kalin register una number ekakatamai haduwe.

    passe aai ekak haduwa wenama ip ekakin browser rest karala wena number ekakata.wesige putha eekath ban kala.muge ammata hukanna wesige puthta mata mala panala ideiye.

    passe ada aai ekak haduwa browser reset karala wena ip ekakin wena number ekqakin.eekath ban kala kari balla.thota hena gahala akulolama pala gas balla.

    indrajith wesige puthata account 20k witara hadannai apita wena account ekak hadannai bari ai wesa ballo?

    mu kari balla ape data hora kanawa.natnm mu kohomada achchara dewal karalath maawa danne.muu eewa wikunanawa kari balla.thota hena gahapan gas muusalaya.
    bump
     
    • Dislike
    Reactions: siri_ayya

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    5. කුණුහරුපයක් කිව්වත් කඩ්ඩෙන් තමයි ඈ!​


    සාමාන්‍යයෙන් අපේ අමු සිංහල කුණුහරුපයක් කියනවට වඩා කඩ්ඩෙන් ‘පක් යූ ඈස් හෝල්’ කියන එකේ බර පොඩ්ඩක් අඩුයි කියලා දැනෙනවා. ඒ කියන්නේ ඕන තැකදී ගේමක් නැතුව ‘ෆක් යූ’ කියන්න, එහෙම නැත්තං මැද ඇඟිල්ල පෙන්නන්න පුලුවන් කොල්ලෙක්ට වුනත් සිංහලෙන් කුණුහරුපයක් කියන එකේ සෑහෙන්න වැඩි ග්‍රැවිටි එකක් තියෙනවා කියලා දැනෙනවා. ඒකට එක හේතුවක් ඉංගිරිසි කුණුහරුප භාෂාවත් එක්ක ඩිවලොප් වෙලා තියෙන විදිය. අනික් මූලික කාරණේ අපේ කෝර් එකේ තියෙන ලැන්ග්වේජ් එක ඉංගිරිසි නොවී සිංහල වීම.
    මේක අවුලක් නෙවෙයි. අපි කියන එකම දේ තමයි ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි කුණුහරුපයක් දෙකක් දැනගෙන හිටපන්. හැබැයි කතා කරනකොට තැන නොතැන බලලා කතා කරපන් කියන එක තමයි.
    ඕෂෝ කියන විදියට ඉංගිරිසියේ තියෙන වඩාත්ම ආතල් සහ ප්‍රායෝගිකම වචනේ තමයි ‘ෆක්’ කියන එක. කාලා වරෙන්කෝ :D!

    @nicjosh83 ge, "I am just a messenger cunt" mathak una..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 ge, "I am just a messenger cunt" mathak una..
    ahh ponnaya....menna badu giyaa........ ahh ahh ahh


    Seems, he likes the sound of his own voice.

    monawada oyy kiyanne...? :lol: :lol: :lol:

    මොකක්ද අවුල @SLK_sri 🤭

    පොන්නයා මොකද පැනල යන්නේ. මොකක්ද අවුල @SLK_sri 🤭

    sirawatama umba kiyanna try kare mokakda?
    "I am just messenger cunt" wage ekak da?

    හරකා.... යමක් කියන්න කලින් google search කරලා වත් වරෙන් :ROFLMAO:🤭

    රෙද්දේ ගිහින් දඟලනවා නේද පොන්නයා :ROFLMAO: 🤭....

    රෙද්දේ ගියා නේද :ROFLMAO:

    මොකද කලබල වෙලා :ROFLMAO: . අවුලක් හොයද්දි තේරෙනවා නේ උඹට කිසි දෙයක් හරිය බෑ කියල :ROFLMAO:. කූඩෑල්ලන්ව මෙට්ටෙ තියන්න බෑ කියන්නේ ඕක තමයි. ආතක් පාතක් නැති හිඟන්නෝ alphabet එකේ අකුරක් දෙකක් ඉගෙන ගත්තම ඕක සාමාන්‍ය දෙයක්. 🤭:ROFLMAO:
    🤭
     
    • Like
    • Dislike
    Reactions: 2osama and MachoMan

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    කුණුහරුප ගැන ස්කෝලෙ යන කාලෙ ඉඳන් මට තිබ්බ නිරීක්ෂණය මේකයි. කොටසක් ඉන්නව උන් එදිනෙදා ජීවිතයෙ කුණුහරුප ඉතාම nonchalant විදිහට පාවිච්චි කරනව. විශේෂණ පද විදිහට කටට නිකන්ම එන ඒව. හැබැයි මළ පැනපු වෙලාවට භාෂාව ඉතාම ෆෝමල්, සීරියස්, apahaca නෑ.

    තව කොටසක් ඉන්නව සාමාන්‍ය ජීවිතේ කුණුහරප කියවෙන්නෙ නෑ. භාෂාව හරි අහිංසකයි, බේසික්. ඒත් උන්ට තරහ ගිය වෙලාවක අන්තිම සවුත්තු විදිහට මිනිස්සුන්ව පහළට දාල කතා කරනව. එයාලට අනුව කුණුහරුප තියෙන්නෙ මනුස්සයෙක්ට උපරිමව රිද්දන්න.

    මුන් දෙවර්ගය හැර තව කොටස් ඉන්නව. නමුත් ඔය දෙකෙන් මොකක්ද වඩා හොඳ කියල කෙනෙක්ට තක්සේරුවක් දෙන්න පුලුවන්.

    එදිනෙදා භාෂාවට කුණුහරුප එකතු කරගන්නත් පොඩි සෙන්ස් ඔෆ් හියුමර් එකක් තියෙන්න ඕනෙ. ඒව අවශ්‍ය තැනදි විතරක් පාවිච්චි කරන්න සෙල්ෆ් අවෙයානස් තියෙන්න ඕනෙ. අනිත් අතට තරහ ගියාම විතරක් ඒ වචන එලියට එන එක ඊගො එක සම්බන්ධ ගැටලුවක්. කුණුහරුප ගැන තියෙන තින්කින්ග් එක පෙන්නන වෙලාවක්.



    ඒක නෙමේ, ඔය වතුවල වගේ සමහර ගෑනු මළ පැනපු වෙලාවට කුණුහරප කියන හැටි අහල තියෙනවද. ඒක නම් මාරයි. ගෑනුන්ට පිරිමින්ට වඩා ක්‍රියෙටිව් විදිහට කුණුහරුප අමුනන්න පුලුවන්. පිරිමි කුණුහරුප කියද්දි එකම වචන හතර පහ මිටියකින් තඩි බානව වගේ. ගෑනු කියන්නෙ කෙලින්ම පොයට්‍රි. මේක පිටරට ගෑනුන්ටත් අදාළයි. "ඇට දෙක පුක වටේ යන්න ගහන්නෙ පකයා" වගේ ලයින් ලොවෙත් පිරිමියෙක් අතින් කියවෙන්නෙ නෑ.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    එකියක් ඉන්නවා ඔෆිස් එකේ වචන අඹරලා ටෝක් දානවා.

    මේකි ලඟදි කිව්වා "පයින්ද කොකෝ බොම්බේ කිත්තන්"..

    මම කිව්වා "මකලා හූරමුද, බොත්තම "කියලා....ආතල්🤣🤣