කුන්ඩලීනි ශක්තිය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    oya eka eka chakra walata adala eka eka wada keli tikak thiyenawa.examples widihata . kenekge hith kiyaweema,ape sithuwili vena kenekuge hithata kawaddima ,pera bawa dakeeme hakiyawa,nopeni siteeme hakiyawa. ahase gaman kirime hakiyawa.awashya paridi shariiraye pramanaya venas kara ganeema vege evath thiyenawa.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    :yes::yes::yes::yes::yes:number 7= මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ. මෙය පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත.:yes::yes::yes::yes:

    3RD EYE KIYANNE 7 NEMEI 6 MACHN..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mama me shakthiyak gana nam danne naha...eth third eye kiyala deyak thiyenawa kiyala kohendo danagatta...

    mama normally bhaawana karanna godak kamathi kenek :D eken hithata maara sahalluwak danenawa :) tikak try kara e dawas wala oya poth anam manam balala...eth hari giye naha...

    distractions wadiy :P aye try karanna one...

    kundalini one na :D adu gaane hithata sanaseemak labenawa bhaawana karama :)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mata oya kundaleeya shakthiya kawruhari ekek mawa kichi kewwam enwa.scoledi ekek mata kuchikawal mge agat apu haiyat ekage munt gahal katin le awa.scolen loku kes ekakuth giya
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    මේක වැරදි විදියට යොදාගත්තා කෙනෙක් තමයි අකුමා.පරණ ජපන් කතාවක් ස්ට්‍රීට් ෆයිටර් ෆිල්ම් එකෙත් ඉන්නවා.චි ශක්තිය මොකක්ද ෆිල්ම් එකෙත් කියනවා.:)මන් කැමතිම ගේම් එක ස්ට්‍රීට් ෆයිටර්
    11.gif

    SFAS%2BAkuma.jpg
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හිමියන් දේශණා කළා ඕක central nervous system එක හා සම්බන්ධයි කියල ;) . සමහර අය ඕක කරන්න ගිහින් වරද්දාගෙන paralize වෙලා ඉන්නවා උන්වහන්සේ දැකල තියෙනවලු :dull:
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    සමාවෙන්න මෙහෙම කියුවට..
    "ඕවා පට්ට බොරු" කියල ඔයා කියන්නෙ ඔයාගේ නොදැනුවත්කමින් කියල තමයි මටනම් කියන්න තියෙන්නේ..
    අනික තමයි මේවා කරගත්තු අය "මෙන්න මම කරා.."කියල පෙන්න පෙන්න යන්නෙත් නෑ..
    ඔයා එහෙම හිතන්න එපා..ඕනෑම දෙයක් ඔයා දැකපු නැති පලියට ඒ දේවල් නැහැ කියල ඔයාට කියන්න බැහැ..
    එහෙමනම් ඔයා රේඩ්යෝ සිග්නල් දැකල තියනවද..ෆෝන් එකකින් ෆෝන් එකකට sms එකක් එනව ඇස්දෙකින් දැකල තියනවද..ඔයා දැකල නැති උනාට ඒ දේවල් තියනවනේ...

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි..ඕනෑම කෙනෙක් දෙයක් විවේචනය කරන්න කලින් ඒ දේ ගැන හොදට සොයාබැලිය යුතයි..
    :(:(:(




    මෙම පුද්ගලයාට දිය හැකි හොදම උත්තරය එයයි. ඔහුට සියල්ල පෙනෙනවා කියා ඔහු සිතාසිටීමෙන් ඔහුගේ බුද්දිමත් බාවය පෙන්නුම් කර ඇත. ඔහු චුම්බක ශක්තිය ගුරත්වාකර්ශනය වැනි දේ දැකතිබේද? එවා දැක්කට පස්සෙ එන්ඩ අපි පෙන්න්වන්නම් මේව ඇත්ත කියල. අනික කුන්ඩලීනි (චී) ශක්තිය යොදාගෙන සටන් කරන පුදගලොය මේරටෙ පවා ඉන්නවා මම ඒබව දන්නව එහෙම අය ඔබ වගේ අයට " මට මෙහෙම ශක්තියක් තියනව කියල කියකිය යන්නෙ නැ ඔනෙ නම් බලාගන්ඩ ක්‍රමයක් තියනව. ඔය වගේ ම තව මෝඩයො 20-25 විතර ගිහිල්ල එවැනි පුද්ගලයෙකුට පහර දුන්නොත් චී පවර් එක ඇස්දෙකෙන් ම බලාගන්ඩ පුලුවන්.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43


    :lol: oya athi, umba oita, wadiya me thread eka bump karanna epa :lol:


    matto, radio signal, microwaves, phone signals, as dekata nopenunata, scientifically measure karanna puluwan, bawa wath umba danne nadda? umbe cell phone eke, signal status indicator eka thiyenne bambuwatada? thoge oya kundiya, monama meter ekakatawath ahu wenawada? :lol:


    status.jpg

    සියල්ල පෙනෙනවා කියා ඔබ සිතාසිටීමෙන් ඔබගේ බුද්දිමත් බාවය පෙන්නුම් කර ඇත. ඔහු චුම්බක ශක්තිය ගුරත්වාකර්ශනය වැනි දේ දැකතිබේද? එවා දැක්කට පස්සෙ එන්ඩ අපි පෙන්න්වන්නම් මේව ඇත්ත කියල. අනික කුන්ඩලීනි (චී) ශක්තිය යොදාගෙන සටන් කරන පුදගලොය මේරටෙ පවා ඉන්නවා මම ඒබව දන්නව එහෙම අය ඔබ වගේ අයට " මට මෙහෙම ශක්තියක් තියනව කියල කියකිය යන්නෙ නැ ඔනෙ නම් බලාගන්ඩ ක්‍රමයක් තියනව. ඔය වගේ ම තව මෝඩයො 20-25 විතර ගිහිල්ල එවැනි පුද්ගලයෙකුට පහර දුන්නොත් චී පවර් එක ඇස්දෙකෙන් ම බලාගන්ඩ පුලුවන්. උබල වගේ විද්‍යාව හරියට දන්නෙත් නැති මේ දේවල් ගැන හරියට දන්නෙත් නැති අය ඔහොම කතා කෙරුවට විද්‍යාcක්යො පිලිගන්නව සමහර දේවල් තියනව කියල. මමත් ඔය මතේ හිටිය කාලයක්. සමහර දේවල් දැක්කයින් පස්සෙ හෙඋවයි පස්සෙ මගේ මතය වෙනස් උනා අපි විවේචනය කලයුත්තෙ දන්න දේ පමනයි. ඔබට අනුකම්පා කරමි
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    කමක් නෑ..:yes::yes:ඔය කැමතිනම් විතරක් කරන්න..ඔයා ඔයාගේ මතකය ස්ථිර කරගන්න ට්‍රයි කරන එක ගොඩක් හොදයි..ඔයා කොහොමද එක පටන් ගන්නෙ..?
    මගේ ලග දැනට පොත් 6-7 ක් විතර තියනවා..මේ භාවනාව විතරක් නෙමේ..මෛත්‍රී භාවනාවෙන් පටන්ගෙන කුණ්ඩලිනි යෝගය,රාජ යෝගය දක්වාම තියනව..
    :):)

    මටත් තියන ලොකුම ප්‍රශ්නෙ ඔක තමයි. අපි එකතු වෙලා දවසක භාවනා කරමුද? ඉට පස්සෙ තනියම ප්‍රගුන කරමු . ඔබ ගාව තියන ඔය පොත් පත් ටික අපි ස්කෑන් කරල නෙට් එකෙ බෙදා දෙමු පින් සිද්දවෙයි