number 7= මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්රය (යෝග) ලෙස පිලිගැනේ. මෙය පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත.
![]()
eken hithata maara sahalluwak danenawa
tikak try kara e dawas wala oya poth anam manam balala...eth hari giye naha...
aye try karanna one...
adu gaane hithata sanaseemak labenawa bhaawana karama 
. සමහර අය ඕක කරන්න ගිහින් වරද්දාගෙන paralize වෙලා ඉන්නවා උන්වහන්සේ දැකල තියෙනවලු
නිලන්ත හෙට්ටිගේ ගේ පොත් පුලුවන්නම් හොයාගෙන කියවන්න
ඒ පොත් වග ගොඩක් විස්තර තියෙනවා
සමාවෙන්න මෙහෙම කියුවට..
"ඕවා පට්ට බොරු" කියල ඔයා කියන්නෙ ඔයාගේ නොදැනුවත්කමින් කියල තමයි මටනම් කියන්න තියෙන්නේ..
අනික තමයි මේවා කරගත්තු අය "මෙන්න මම කරා.."කියල පෙන්න පෙන්න යන්නෙත් නෑ..
ඔයා එහෙම හිතන්න එපා..ඕනෑම දෙයක් ඔයා දැකපු නැති පලියට ඒ දේවල් නැහැ කියල ඔයාට කියන්න බැහැ..
එහෙමනම් ඔයා රේඩ්යෝ සිග්නල් දැකල තියනවද..ෆෝන් එකකින් ෆෝන් එකකට sms එකක් එනව ඇස්දෙකින් දැකල තියනවද..ඔයා දැකල නැති උනාට ඒ දේවල් තියනවනේ...
මට කියන්න තියෙන්නේ මෙච්චරයි..ඕනෑම කෙනෙක් දෙයක් විවේචනය කරන්න කලින් ඒ දේ ගැන හොදට සොයාබැලිය යුතයි..![]()
oya athi, umba oita, wadiya me thread eka bump karanna epa
![]()
matto, radio signal, microwaves, phone signals, as dekata nopenunata, scientifically measure karanna puluwan, bawa wath umba danne nadda? umbe cell phone eke, signal status indicator eka thiyenne bambuwatada? thoge oya kundiya, monama meter ekakatawath ahu wenawada?![]()
![]()
කමක් නෑ..ඔය කැමතිනම් විතරක් කරන්න..ඔයා ඔයාගේ මතකය ස්ථිර කරගන්න ට්රයි කරන එක ගොඩක් හොදයි..ඔයා කොහොමද එක පටන් ගන්නෙ..?
මගේ ලග දැනට පොත් 6-7 ක් විතර තියනවා..මේ භාවනාව විතරක් නෙමේ..මෛත්රී භාවනාවෙන් පටන්ගෙන කුණ්ඩලිනි යෝගය,රාජ යෝගය දක්වාම තියනව..![]()