ඇත්තම දේවතා එලි අවකාශයේ තියනව...ඒවා පෙන්නේ ටික දෙනාටයි..
umba Santa Clause wath believe karanawa neda?

ඇත්තම දේවතා එලි අවකාශයේ තියනව...ඒවා පෙන්නේ ටික දෙනාටයි..

umba Santa Clause wath believe karanawa neda?![]()




mamath dakalanam naha![]()
![]()
වැදගත් පෝස්ට් එකක් මචංලා...
දැක්කේ නැති වුනත්, ඉන්ද්රිය ගෝචර නැති වුනත්... මේ ලෝකේ හැම දේම මිනිහාට තේරුම් ගන්න පුළුවන් කියලා හිතන එක වැරදියි. අපි පෘථිවිය මත දියුණුම සත්ත්වයා බව ඇත්ත. ඒත් විශ්වයත් එක්ක බැලුවම !!! ???
නොදන්න දේ නෑ... බොරු... කියලා ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි කරන්න ඕනේ. ඒක ගැන ඉගෙන ගෙන ඇත්තද බොරුද කියලා තේරුම් ගන්න එක. උදාහරණයකට, කාට හරි වුවමනා නම් බුද්ධාගම බොරු කියලා ඔප්පු කරන්න... එයා මුලින් බුද්ධ දර්ශණය හරියට හදාරන්න ඕනේ...
හැම වෙලේම දෙයක් දිහා මධ්‍යස්ථව බලනවා නම් ගැටුම් අඩුයි... හිතේ සැනසිල්ලත් වැඩියි. අන්තවාදී වුනාම තමයි ආවේග එන්නේ...!!!
මම කුණ්ඩලිණී අදහන්නේ නම් නෑ. හැබැයි මට අවිශ්වාසත් නෑ. මේ වගේ අධී මානසික ශක්තීන් ගැන ඉගෙනගන්න මම ගොඩක් කැමතියි. මේ ත්‍රෙඩ් එක ඉස්සරහට යනවා නම් එළ...
අදහස් වලින් දායක වුනු හැමෝටම පිං... විරුද්ධ අදහස් දක්වන අයට කියන්නේ, මේ වගේ පෝස්ට් වලට කුණුහරුප, තද වචන දාන්න එපාලා... බලන උන්ගෙත් හිතේ ශාන්තිය බිඳෙනවා...!!!
ජයවේවා !!!
උබල වගේ අය target කරලා තමයි මම මහන්සි වෙලා දන්න දේවල් දන්නේ..ප්‍රයෝජන ගන්න අය එකතු වෙනකොට මට සතුටුයි..

බොහොම හොදයි...මගේ අදහස් වලට සමාන කෙනෙක්..උබල වගේ අය target කරලා තමයි මම මහන්සි වෙලා දන්න දේවල් දන්නේ..ප්‍රයෝජන ගන්න අය එකතු වෙනකොට මට සතුටුයි..
![]()
umbata umba wagema, mithyadrushtika waddek hamba wuna ehenam![]()
මම අහනවා ඔබගෙන් ප්‍රශ්නයක්..
මිත්‍යාදෘෂ්ටිය මේකනම්..සම්මා දිට්ටිය පැහැදිලි කරන්න..
මම ඇහුවේ සම්මා දිට්ටිය...ඉස්සර කියපු "ඕව බොරු,ඕව පේනවද,මනින්නේ මොන මීටරෙන්ද කියන ඒවා නෙමේ..
සම්මා දිට්ටිය යනු කුමක්ද..?
- yamak asu pamanin pili noganima - thamanma wimasa pili ganima - dewatha eli, anjanam eli, meter walata ahu nowena කුන්ඩලීනි ශක්තිය pili noganima 
. dan methana, Muslim kenek umbath ekka, mung wagema tharka karanan, umbata dinanna bari kota, umba ugenuth ahai සම්මා දිට්ටිය යනු කුමක්ද..? kiyala. u buddagama igena gatthe nathi hinda, umba uta modaya kiyala, apahasa karai; ehema neda?
gihin haminiyan bung 
yahapath drustiya- yamak asu pamanin pili noganima - thamanma wimasa pili ganima - dewatha eli, anjanam eli, meter walata ahu nowena කුන්ඩලීනි ශක්තිය pili noganima
mata penne, umba maha oluwa kachal porak. dan methana, Muslim kenek umbath ekka, mung wagema tharka karanan, umbata dinanna bari kota, umba ugenuth ahai සම්මා දිට්ටිය යනු කුමක්ද..? kiyala. u buddagama igena gatthe nathi hinda, umba uta modaya kiyala, apahasa karai; ehema neda?
gihin haminiyan bung




: ශාස්තෘන් වහන්සේලාට ගරු කරන්න..එතකොටයි ඔයා නියම බුද්ධශ්‍රාවකයෙක් වෙන්නෙ..එහෙම නැතිව උප්පැන්න සහතිකේ තිබුණු පලියටවත්..නෑදෑයෝ දෙමව්පියෝ බුද්ධාගමේ උන පලියටවත් නෙමේ..


,machanla mama meka gana tika kalayak adyanaya kala ,eth mata hambaune na kohomada meka wadanne kiyala bawana karanawa kiwwath kohomada karanne wagee ewwa hamba une na mee wage nuthana lokeka mee wagee deyak kathakarana eka adambarayi ban kochchara kiwwath thamath innawa loku loku weddu meka pawichchi karala leda hoda karana ,leda aduna ganna Eliyantha White wagee


වඩන විදියත් කියල දෙන්නම්..
