කුන්ඩලීනි ශක්තිය

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
2.gif
mamath dakalanam naha:dull:

math dakala na. dakapu nathi paliyata boru kiyannath ba. habai aththa kiyannath ba. oka thama Einstainuth sadarana sapekshathawadayen pahaidili kare alokayata gaman karanna madya awashyada nadda gana wadayak athi unama.

samahara dewal gana apita pahidili mathayakata enna ba. boru kiyala oppu karannath ba. aththa kiyala oppu karannath ba. ekko boru kiyala oppu karannath puluwan. aththa kiyalath oppu karannath puluwan.
 
chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
වැදගත් පෝස්ට් එකක් මචංලා...

දැක්කේ නැති වුනත්, ඉන්ද්‍රිය ගෝචර නැති වුනත්... මේ ලෝකේ හැම දේම මිනිහාට තේරුම් ගන්න පුළුවන් කියලා හිතන එක වැරදියි. අපි පෘථිවිය මත දියුණුම සත්ත්වයා බව ඇත්ත. ඒත් විශ්වයත් එක්ක බැලුවම !!! ???

නොදන්න දේ නෑ... බොරු... කියලා ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි කරන්න ඕනේ. ඒක ගැන ඉගෙන ගෙන ඇත්තද බොරුද කියලා තේරුම් ගන්න එක. උදාහරණයකට, කාට හරි වුවමනා නම් බුද්ධාගම බොරු කියලා ඔප්පු කරන්න... එයා මුලින් බුද්ධ දර්ශණය හරියට හදාරන්න ඕනේ...

හැම වෙලේම දෙයක් දිහා මධ්‍යස්ථව බලනවා නම් ගැටුම් අඩුයි... හිතේ සැනසිල්ලත් වැඩියි. අන්තවාදී වුනාම තමයි ආවේග එන්නේ...!!!

මම කුණ්ඩලිණී අදහන්නේ නම් නෑ. හැබැයි මට අවිශ්වාසත් නෑ. මේ වගේ අධී මානසික ශක්තීන් ගැන ඉගෙනගන්න මම ගොඩක් කැමතියි. මේ ත්‍රෙඩ් එක ඉස්සරහට යනවා නම් එළ...

අදහස් වලින් දායක වුනු හැමෝටම පිං... විරුද්ධ අදහස් දක්වන අයට කියන්නේ, මේ වගේ පෝස්ට් වලට කුණුහරුප, තද වචන දාන්න එපාලා... බලන උන්ගෙත් හිතේ ශාන්තිය බිඳෙනවා...!!!

ජයවේවා !!!
 
බොහොම හොදයි...මගේ අදහස් වලට සමාන කෙනෙක්..:lol: උබල වගේ අය target කරලා තමයි මම මහන්සි වෙලා දන්න දේවල් දන්නේ..ප්‍රයෝජන ගන්න අය එකතු වෙනකොට මට සතුටුයි..:lol::lol:
 
Mar 29, 2012
410
26
0
බොහොම හොදයි...මගේ අදහස් වලට සමාන කෙනෙක්..:lol: උබල වගේ අය target කරලා තමයි මම මහන්සි වෙලා දන්න දේවල් දන්නේ..ප්‍රයෝජන ගන්න අය එකතු වෙනකොට මට සතුටුයි..:lol::lol:

umbata umba wagema, mithyadrushtika waddek hamba wuna ehenam :lol:
 
umbata umba wagema, mithyadrushtika waddek hamba wuna ehenam :lol:

මම අහනවා ඔබගෙන් ප්‍රශ්නයක්..
මිත්‍යාදෘෂ්ටිය මේකනම්..සම්මා දිට්ටිය පැහැදිලි කරන්න..

මම ඇහුවේ සම්මා දිට්ටිය...ඉස්සර කියපු "ඕව බොරු,ඕව පේනවද,මනින්නේ මොන මීටරෙන්ද කියන ඒවා නෙමේ..

සම්මා දිට්ටිය යනු කුමක්ද..?
 
yahapath drustiya :yes: - yamak asu pamanin pili noganima - thamanma wimasa pili ganima - dewatha eli, anjanam eli, meter walata ahu nowena කුන්ඩලීනි ශක්තිය pili noganima :lol:

mata penne, umba maha oluwa kachal porak :(. dan methana, Muslim kenek umbath ekka, mung wagema tharka karanan, umbata dinanna bari kota, umba ugenuth ahai සම්මා දිට්ටිය යනු කුමක්ද..? kiyala. u buddagama igena gatthe nathi hinda, umba uta modaya kiyala, apahasa karai; ehema neda? :D gihin haminiyan bung :angry:

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla mama meka gana tika kalayak adyanaya kala ,eth mata hambaune na kohomada meka wadanne kiyala bawana karanawa kiwwath kohomada karanne wagee ewwa hamba une na mee wage nuthana lokeka mee wagee deyak kathakarana eka adambarayi ban kochchara kiwwath thamath innawa loku loku weddu meka pawichchi karala leda hoda karana ,leda aduna ganna Eliyantha White wagee

    yahapath drustiya දැන් ඔයා යහපත් දෘෂ්ටියේද ඉන්නෙ..
    නෑ..ඔයා අන්තගාමී වෙලා ඉන්නෙ..ඕනෑම දෙයක් දිහා අන්තගාමිව බැලුවම තමයි..ඔය විදියට ද්වේශය හිතට එන්නෙ..

    ඔව් මම හැමදාම කියන්නේ ඇසු පමණින් පිළිගන්න එපා කියල..ඒත් ඔයා මේක ප්‍රතික්ෂේප කරන්නේ කිසිම දෙයක් හොයල බලන්නෙ නැතිව..

    "dewatha eli, anjanam eli, meter walata ahu nowena කුන්ඩලීනි ශක්තිය pili noganima" මේ ටික ගැන මම මුකුත් කියන්න යන්නෙ නෑ..මේව ඔයා ඉස්සෙල්ලත් කියපුවමනේ..
    ඔයාගේ මීටරේ අවුල් නිසා..(සිත දියුණු නැති නිසා) මේ කිසිම දෙයක් ඔයාට පෙන්නේ නෑ..පෙන්නේ නැති දේවල් නෑ කියල බොලද අදහසකට ඇවිත් ඉන්න ඔයා ගැන මට තියෙන්නෙ අනුකම්පාවක් මිස තරහක් නෙමේ..:):)

    කෙනෙක් බොරුව පවතින සමාජයේ ඇතුලේ ඉදන් සත්‍ය ප්‍රකාශ කරනවනම්..අර බොරුව පවතින සමාජයෙන් ඔහුට විශේෂ නමක් දානවා..ඒ තමයි "oluwa kachal porak"..:yes::yes:

    "u buddagama igena gatthe nathi hinda, umba uta modaya kiyala, apahasa karai; ehema neda?" ඔයා බලන්න මම Elakiri ඇතුලෙ ඉන්න කිසිම කෙනෙකුට අපහස කරලා තියනවද කියල , බැනල තියනවද කියල..මම කිසිම කෙනෙකුට අපහස කරන්නේ නෑ ඒ මොකද හැම කෙනෙකුටම ආත්මගව්රවයක් තියන නිසා..මුස්ලිම් කෙනෙක් මෙතනට ආවනම් මම මීටත් වැඩිය හොදට කරුණු පැහැදිලි කරලා දෙනවා..සැබෑම කරුණාවෙන්..

    මම ඔයාට මේ විදියට කරුණු පැහැදිලි කරන්නේ ඔයා බුදු දහම අගයන කෙනෙක් කියල හිතල..ඒත් ඉතින් ඔයගේ "gihin haminiyan bung" මේ වගේ ප්‍රකාශ වලින්නම් මට පෙනෙන්නෙ ඔයා අන් මත ඉවසන්න බැරි..ඉක්මනින්ම තරහ එන; කලබල කෙනෙක් වගේ කියල..අන් මත ඉවසන්න ,අනිත් ආගම් වලටත් ගරු කරන්න,:yes:: ශාස්තෘන් වහන්සේලාට ගරු කරන්න..එතකොටයි ඔයා නියම බුද්ධශ්‍රාවකයෙක් වෙන්නෙ..එහෙම නැතිව උප්පැන්න සහතිකේ තිබුණු පලියටවත්..නෑදෑයෝ දෙමව්පියෝ බුද්ධාගමේ උන පලියටවත් නෙමේ..:yes::yes:

    "අසාරේ සාර මතිනෝ-සරේච සාර දස්සිනෝ..." කියන ගාථාව ඔයා දන්නවා ඇතිනේ..හොදට අද්‍යනය කරන්න..යහපත් දේට සරු දේට යහපත් කියල කියන්න..අයහපත් නිසරු දේට නිසරුයි කියල කියන්න..මේ දෙක පටලවගන්න එපා..(හැබැයි කාලයක් හොදට අධ්‍යනය කරල මිසක් ද්වේශ සහගතව නෙමේ..)

    සමහර විට දැන් ඔයා මාත් එක්ක තරහ ගනීවි..මට මොඩය කියාවි,කුණුහරුපෙන් බනිවි,කමක් නෑ ඕනෑම දෙයක් මට කියන්න..මට පුළුවන් අන් මත ඉවසන්න..:yes::yes:,
     
    machanla mama meka gana tika kalayak adyanaya kala ,eth mata hambaune na kohomada meka wadanne kiyala bawana karanawa kiwwath kohomada karanne wagee ewwa hamba une na mee wage nuthana lokeka mee wagee deyak kathakarana eka adambarayi ban kochchara kiwwath thamath innawa loku loku weddu meka pawichchi karala leda hoda karana ,leda aduna ganna Eliyantha White wagee

    ඔයා මේ ගැන සෙවීම ගැන සතුටුයි..තව දුරටත් සොයන්න..සෙවීම අත්හරින්න එපා..මමත් පුළුවන් උදව්වක් කරන්නම්..:yes::yes::yes: වඩන විදියත් කියල දෙන්නම්..:D:D
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ගොඩක් වටිනා ත්‍රේඩ් එකක්,

    ගොඩක් දේන්නා මෙ ගැන උනන්දුයි වගේ පෙන්නේ. හැබයි එ අවංක සිතින්ද කියන එකත් ප්‍රශ්නයක්.

    මාත් මෙගැන දැන ගත්ත කාලේ නෙට්1 හොයලා බලලා කියවල තිබ්බා, නමුත් තිබ්බ වැඩත් එක්ක ඔක්කොම දැන් අමතක වෙලා.

    සමහර අය දැන්ම වැඩ පටන් අරන් ඇති, කුණ්ඩලිනිය අවදි කරන් සමාජයේ වැඩකාරයෙක් කියල පෙන්නන්න, ලෙඩ් හොද කරුන්න, යම් යම් වැඩ කරලා සල්ලි හොයන්න, ඔන්න ඔ වගේ අදහස් ඇති අයත් ඇති, මට කියන්න තියෙන්නේ මෙක හැමොටම කරන්න පුලුවන් දෙයක් නෙමයි හොද ඉවසිමක්, දරා ගැනිමේ ශක්තියක් තියෙන වාසනා ගුණය පෙර ආත්ම භාව වල කරපු පින් පව් අනුව මෙය තිරණය වෙනවා

    මෙ සම්බන්දව හොදින් දන්නා අය ඉන්නවනම් එ ගැන [ මෙ භාවන ක්‍රම, හා අනෙකුත් ක්‍රම ]කරන හැටිත් කියලා දෙනවනම් ගොඩක් වටිවි, අඩුම තරමේ උත්සහා කිරිම තුලින් වත් කුන්ඩලිනිය කෙසෙ වෙතත් තමන්ට පුලුවන්දේ මොක්ද්ද බැරිදේ මොකද්ද කියලවත් ඉගනගනිනේ

    ස්තුතියි

    දිගටම කරගෙන යන්න ජය වෙව!!!
     
    Last edited: