කුන්ඩලීනි ශක්තිය

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0

yahapath drustiya දැන් ඔයා යහපත් දෘෂ්ටියේද ඉන්නෙ..
නෑ..ඔයා අන්තගාමී වෙලා ඉන්නෙ..ඕනෑම දෙයක් දිහා අන්තගාමිව බැලුවම තමයි..ඔය විදියට ද්වේශය හිතට එන්නෙ..

ඔව් මම හැමදාම කියන්නේ ඇසු පමණින් පිළිගන්න එපා කියල..ඒත් ඔයා මේක ප්‍රතික්ෂේප කරන්නේ කිසිම දෙයක් හොයල බලන්නෙ නැතිව..

"dewatha eli, anjanam eli, meter walata ahu nowena කුන්ඩලීනි ශක්තිය pili noganima" මේ ටික ගැන මම මුකුත් කියන්න යන්නෙ නෑ..මේව ඔයා ඉස්සෙල්ලත් කියපුවමනේ..

ඔයාගේ මීටරේ අවුල් නිසා..(සිත දියුණු නැති නිසා) මේ කිසිම දෙයක් ඔයාට පෙන්නේ නෑ..පෙන්නේ නැති දේවල් නෑ කියල බොලද අදහසකට ඇවිත් ඉන්න ඔයා ගැන මට තියෙන්නෙ අනුකම්පාවක් මිස තරහක් නෙමේ..:):)

කෙනෙක් බොරුව පවතින සමාජයේ ඇතුලේ ඉදන් සත්‍ය ප්‍රකාශ කරනවනම්..අර බොරුව පවතින සමාජයෙන් ඔහුට විශේෂ නමක් දානවා..ඒ තමයි "oluwa kachal porak"..
:yes::yes:

"u buddagama igena gatthe nathi hinda, umba uta modaya kiyala, apahasa karai; ehema neda?" ඔයා බලන්න මම Elakiri ඇතුලෙ ඉන්න කිසිම කෙනෙකුට අපහස කරලා තියනවද කියල , බැනල තියනවද කියල..මම කිසිම කෙනෙකුට අපහස කරන්නේ නෑ ඒ මොකද හැම කෙනෙකුටම ආත්මගව්රවයක් තියන නිසා..මුස්ලිම් කෙනෙක් මෙතනට ආවනම් මම මීටත් වැඩිය හොදට කරුණු පැහැදිලි කරලා දෙනවා..සැබෑම කරුණාවෙන්..

මම ඔයාට මේ විදියට කරුණු පැහැදිලි කරන්නේ ඔයා බුදු දහම අගයන කෙනෙක් කියල හිතල..ඒත් ඉතින් ඔයගේ "gihin haminiyan bung" මේ වගේ ප්‍රකාශ වලින්නම් මට පෙනෙන්නෙ ඔයා අන් මත ඉවසන්න බැරි..ඉක්මනින්ම තරහ එන; කලබල කෙනෙක් වගේ කියල..අන් මත ඉවසන්න ,අනිත් ආගම් වලටත් ගරු කරන්න,
:yes:: ශාස්තෘන් වහන්සේලාට ගරු කරන්න..එතකොටයි ඔයා නියම බුද්ධශ්‍රාවකයෙක් වෙන්නෙ..එහෙම නැතිව උප්පැන්න සහතිකේ තිබුණු පලියටවත්..නෑදෑයෝ දෙමව්පියෝ බුද්ධාගමේ උන පලියටවත් නෙමේ..:yes::yes:

"අසාරේ සාර මතිනෝ-සරේච සාර දස්සිනෝ..." කියන ගාථාව ඔයා දන්නවා ඇතිනේ..හොදට අද්‍යනය කරන්න..යහපත් දේට සරු දේට යහපත් කියල කියන්න..අයහපත් නිසරු දේට නිසරුයි කියල කියන්න..මේ දෙක පටලවගන්න එපා..(හැබැයි කාලයක් හොදට අධ්‍යනය කරල මිසක් ද්වේශ සහගතව නෙමේ..)

සමහර විට දැන් ඔයා මාත් එක්ක තරහ ගනීවි..මට මොඩය කියාවි,කුණුහරුපෙන් බනිවි,කමක් නෑ ඕනෑම දෙයක් මට කියන්න..මට පුළුවන් අන් මත ඉවසන්න..
:yes::yes:

patta vidihatama kiyanna ona de kiyala thiyenava:)
 
ගොඩක් වටිනා ත්‍රේඩ් එකක්,

ගොඩක් දේන්නා මෙ ගැන උනන්දුයි වගේ පෙන්නේ. හැබයි එ අවංක සිතින්ද කියන එකත් ප්‍රශ්නයක්.

මාත් මෙගැන දැන ගත්ත කාලේ නෙට්1 හොයලා බලලා කියවල තිබ්බා, නමුත් තිබ්බ වැඩත් එක්ක ඔක්කොම දැන් අමතක වෙලා.

සමහර අය දැන්ම වැඩ පටන් අරන් ඇති, කුණ්ඩලිනිය අවදි කරන් සමාජයේ වැඩකාරයෙක් කියල පෙන්නන්න, ලෙඩ් හොද කරුන්න, යම් යම් වැඩ කරලා සල්ලි හොයන්න, ඔන්න ඔ වගේ අදහස් ඇති අයත් ඇති, මට කියන්න තියෙන්නේ මෙක හැමොටම කරන්න පුලුවන් දෙයක් නෙමයි හොද ඉවසිමක්, දරා ගැනිමේ ශක්තියක් තියෙන වාසනා ගුණය පෙර ආත්ම භාව වල කරපු පින් පව් අනුව මෙය තිරණය වෙනවා

මෙ සම්බන්දව හොදින් දන්නා අය ඉන්නවනම් එ ගැන [ මෙ භාවන ක්‍රම, හා අනෙකුත් ක්‍රම ]කරන හැටිත් කියලා දෙනවනම් ගොඩක් වටිවි, අඩුම තරමේ උත්සහා කිරිම තුලින් වත් කුන්ඩලිනිය කෙසෙ වෙතත් තමන්ට පුලුවන්දේ මොක්ද්ද බැරිදේ මොකද්ද කියලවත් ඉගනගනිනේ

ස්තුතියි

දිගටම කරගෙන යන්න ජය වෙව!!!

:):) ඔයා හරි අපි කුණ්ඩලිනිය වේවා වෙන මොනව හරි වේවා කරන්න ඕනෙ පැහැදිලි ඉලක්කයක් ඇතුව..නමුත් ඒ ඉලක්කය වැඩකාරයෙක් කියල පෙන්නන්නවත්, ලෙඩ් හොද කරගන්න වත්, සල්ලි හොයන්නවත්,නොවිය යුතුයි..ඊට වඩා ශ්‍රේෂ්ට අරමුණක් තිබිය යුතුයි..

කොහොම උනත් ඉස්සෙල්ල කියපු දේවල් කරන්න බලාපොරොත්තුවෙන් කෙනෙක් කුණ්ඩලිනිය වැඩුවත්..කවද හරි එයා නිවැරදි කුණ්ඩලිනි යෝගියෙක් උනොත්..අර මුලින් කියපු කිර්ති ප්‍රශංසා,ලාභ ප්‍රයෝජන වගේ දේවල් එයාට අවශ්‍ය නෑ..දැන් ඒව නිකම්ම නිකම් විහිළුවක් වගේ එයාට
පෙනේවි..:):)
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඇයි ඔය එහෙම කියන්නේ..ඔය මේ වගේ දේවල් වැරදි කෙනෙකුගේ අතට ගියොත් සමාජයට හානියක් වෙයි කියල හිතලානේ ඔහොම කියන්නේ..

    නමුත් මම මෙහෙම කියන්නම්..භාවනා කරලා තමන්ගේ මානසික ශක්තිය ලබාගත්තු කෙනෙක් මේක වැරදි දේට වගේම හොද දේටත් යොදා ගනිව්..මෙමගින් සමාජයට අයහපත් දේ කිරීම එයාගේ නොදැනුවත් කමින් එයාගේ විනාසය එයා විසින්ම ලගාකර ගැනීමක්..

    මේ ත්‍රෙඩ් එක කියවන අය මේ ටිකත් හොදට මතක තියාගන්න...

    කෙනෙක් තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් යම කිසි ක්‍රියාවක් කරනවා කියන්නේ..එයා මේ විශ්වට ණයකාරයෙක් වෙනවා..

    ඔහුට කවද හරි මේ ණය ගෙවන්න වෙනවා..ඒක නිසා මෙමගින් රටට සමාජයට යහපතක් මිස අයහපතක් නොකරන්න වගබලාගත් යුතුයි..

    කව්රු හරි මේ ශක්ති වලින් රටට සමාජයට හානියක් කරනවානම්..එයා මේ සමාජයේ තව දුරටත් නොසිටිය යුතු කෙනෙක් කියල මේ විශ්වය තීරණය කරනවා..එතන ඉදන් එයාගේ අවසානය ලගා වෙනවා..

    තමන්ගේ පෞද්ගලික පලිගැනීම් වලට මේක යොදා ගන්න අයටත් කියන්න තියෙන්නේ එච්චරම තමයි..

    මේ කරුණු ටික හොදට මතක තියාගෙන මේවා කියවන්න..

    අනිත්එක තමයි..අපි මේ වගේ වටිනා කලාවක් හංගගෙන සිටිය යුතු නෑ..මමනම් කියන්නේ අපි මේවා සමාජයට බෙදා දිය යුතුයි..සමාජය බුද්ධිමත් නම හොද තීරණයක්‌ ගනියි..ඉතිහාසය විසින් ගුරු මුෂ්ටි විදියට මේ වටිනා දේවල් තියාගත්තු නිසා තමයි අද මේ වගේ කලාවල් පරිහානියට පත් වෙලා තියෙන්නේ..අද වෙනකොට මේවගේ තිබුණු ගොඩක් වටිනා කරුණු අතුරුදහන් වෙලා..ඒවා ඒ පරම්පරවලුත් එක්කම වැළලිලා ගිහිල්ල..එතින් අපි එසේ කලයුතු නෑ..මේ තියන ටික ගරි රැකගත යුතුයි..මම වැරදිනම් නිවැරදි කරන්න..කෙනෙක් මේ දේවල් ගැන අවංකවම සත්භාවයෙන් ගවේෂණයට යොමු වෙනවනම් ඔහුගේ සිතේ තියන කුණු ටිකෙන් ටික සුද්ද කරගෙන යද්දී මේ විශ්වය,සොබාදහම විසින් රහස් විදියට රැකගෙන අපු මේ දේවල් ඔහුගේ මනසට ලබා දෙනවා..මම අර මුලින් කියපු රේ කී කලාවත් ඒ විදියට ලැබිච්ච දෙයක්..

    තෙරුවන් සරණයි....සියලු දෙනාම තේරුම් ගනිත්වා...

    මමනම් හිතන්නෙ භාවනා ක්‍රම මගින් මෙවැනි ශක්තියක් ලබා ගත් කෙනෙක් කවදාවත් මේ සමාජෙට නරක වැඩක් කරන එකක් නෑ කියලයි. මොකද භාවනා කිරීම මගින් ඒ තැනැත්තාගේ සිත ප්‍රභාෂ්වර වෙලා එය මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න නිසා.
     
    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    ඔය කුන්ඩලීනි ශක්තිය දැනුම් තෙරුම් තියන මිනිස්සුන්ට උගන්නල මෙ රටට කෙලවන එවුන් ව අතුගාල දාන්න පුලුවන්නම් ලොකු දෙයක්....

    :rolleyes::rolleyes::rolleyes:
     
    p_nutzi

    Member
    Apr 17, 2012
    122
    6
    0
    ඔය කුන්ඩලීනි ශක්තිය දැනුම් තෙරුම් තියන මිනිස්සුන්ට උගන්නල මෙ රටට කෙලවන එවුන් ව අතුගාල දාන්න පුලුවන්නම් ලොකු දෙයක්....

    :rolleyes::rolleyes::rolleyes:
    :yes::yes::yes::yes::yes:
     
    Casey stoner

    Member
    Nov 8, 2011
    280
    49
    0
    ඔය කුන්ඩලී ශක්තිය වඩන විදිය කියල දන්න කවරුත් නෑද්ද

    :yes::yes::yes::yes:
     
    kohomada meya eka vadanne?:sorry::baffled::baffled:.(vihiluvata neme ahanne:):)) anith eka kohomada meya oya sinhala type karanne?:eek::eek: (google sinhalese nathuva)

    oka thama confuse venna hethuva.:rofl:

    මම පොඩි දෙයක් කියල දෙන්නම්..

    මමනම් ගූගල් ට්‍රාන්ස්ලේට් වලින්.ඇයි උබට ඒක හොද නැද්ද..?
     
    ඔය කුන්ඩලී ශක්තිය වඩන විදිය කියල දන්න කවරුත් නෑද්ද

    :yes::yes::yes::yes:

    මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.
    1.කකුල් දෙක හරස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න..
    2.හුස්මට සිත යොමු කරගෙන ටික වෙලාවක් ඉන්න..
    3.දැන් ඔබේ නාස්පුඩු දෙකෙන් නෙමයි,ඔබේ නළලෙ මැදින් හරියටම දෙබැම මැදින් හුස්ම ඔබේ ශරීරයට ඇදිල යනවා කියල හිතන්න.එතනින්ම හුස්ම පිට වෙනවා කියල හිතන්න..
    4.ටික වෙලාවක් මේක කරගෙන යන්න,ඔයාට සංසාර පුරුද්දක් තියනවනම් ඔයාගේ නළල මැද නලියන්න වගේ වෙයි,පුපුරු ගහන්න වගේ වෙයි.
    5.එකට බය වෙන්න එපා,දැන් ඔහොමම දිගටම කරගෙන යන්න,
    6.නිවැරදිව ඕක කරගෙන යද්දී ඒක වේලාවකදී ඔයාගේ ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා..(සමහර විට ගොඩක් වේගෙන් වෙන්නත් පුළුවන්)මෙහෙම වෙන්නෙ ඔබේ ශරීරය අභ්‍යන්තරේ තියන කුණ්ඩලිනි බලය සුෂුම්නා නාඩිය දිගේ ඉහලට එසවෙනකොට..දැන් බය වෙන්න එපා පැද්දීම බලෙන් නවත්තන්නත් එපා එහෙම උනොත් ඉහල නගින කුණ්ඩලිනි බලයට බාදාවක් වෙනව..
    7.පැද්දීම ගොඩක් වැඩිනම් දරාගන්න බැරිනම්,සිතින් අන කරන්න පැද්දෙන එක නතර වෙන්න කියල.
    8.දැන් දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න.(ඇස පියාගෙන) ඔහොම ඉදිද්දී ඔයාට පොඩි පොඩි එලි වගේ ඒවා පෙනයි..සමහරක් වලාකුළු වගේ..ගිනි පුපුරු වගේ,පීත්ත පටි වගේ පෙනේවි..
    9.දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න දැන් ඔයාට නළල මැද නිල් පාට (හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට) ආලෝකයක් පෙනෙයි..එක දිහා බලාගෙන ඉන්න.
    10.දැන් ඒ එලිය ටික ටික වැඩි වෙලා දීප්තිමත් ඇසක් බවට පත් වෙනව පෙනේවි..
    ඔය ඇස තමයි තෙවෙනි ඇස,ආඥා චක්‍රය කියන්නෙ..දැන් ඔය ඇසින් ඔයාට රැටත් දවල් වගේ පෙනේවි,දෙවිවරු ,භූතයෝ යක්ෂයොත් පෙනෙව් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්...
    *වැදගත්ම දේ..මේ හැකියාව යහපතට පමණක් භාවිතා කරන්න..(මම ඉස්සර පොස්ට් වල දාපුව බලන්න)
    *සියල්ල නිවැරදිවම කරන්න.වැරදියට කරොත් ඔලුවේ කැක්කුම්..කරකැවිල්ල වගේ ලෙඩ තදින්ම හැදේවි..
    *සියලු පියවරවල් මනා සිහියෙන්ම කල යුතුයි.කරන දේ ගැන අවධානයෙන්..නැත්නම් ප්‍රතිපල නැති වේවි..
    මෙහෙම ලේසියට පියවරවල් මම දැම්මට අවසාන පියවරට එන්න ගොඩක් කැපවීම කරන්න ඕනෙ..දවසින් දෙකින් අමාරුයි..කෙනෙක්ට සතියෙන් කරන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක්ට මසෙකින්වත් බරිවිවී..අධහිර්යට පත් වෙන්න එපා ඉවසීමෙන් කරලා බලන්න:yes::yes::yes:..
     
    • Like
    Reactions: NINJAY

    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?

    Oka karanna wayas simawak thiyanawada... Nathnam onama kenek kalata kamak nadda... ++
     
    වයස් සීමාවක් නෑ..සමහරෙක්ට මේ ශක්තිය උප්පත්තියෙන්ම පිහිටනව..ඒ සංසාර පුරුද්ද නිසා..ඒ වගේ අයට මේවට වයසෙ ප්‍රශ්නයක් නෑ..ඒත් මගේ විශ්වාසය අවරුදු 18ට වැඩි අයට මේක ගොඩක් සුදුසුයි..ඒ වයස වෙද්දී එයා ශාරීරිකව මානසිකව හොදින් වර්දනය වෙලා තියන නිසා.:yes::yes::yes::yes:
     
    proxact

    Member
    Nov 13, 2011
    37
    2

    තව විස්තර දන්නා යාලුවේ. ඇත්තටම ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා අපිට මේ දේ පැහැදිලිව කියාදෙනවට
     
    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    වයස් සීමාවක් නෑ..සමහරෙක්ට මේ ශක්තිය උප්පත්තියෙන්ම පිහිටනව..ඒ සංසාර පුරුද්ද නිසා..ඒ වගේ අයට මේවට වයසෙ ප්‍රශ්නයක් නෑ..ඒත් මගේ විශ්වාසය අවරුදු 18ට වැඩි අයට මේක ගොඩක් සුදුසුයි..ඒ වයස වෙද්දී එයා ශාරීරිකව මානසිකව හොදින් වර්දනය වෙලා තියන නිසා.:yes::yes::yes::yes:

    Ethakota meka karanna kalin monawa hari dewal walin walaki inna oneda? +
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.
    1.කකුල් දෙක හරස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න..
    2.හුස්මට සිත යොමු කරගෙන ටික වෙලාවක් ඉන්න..
    3.දැන් ඔබේ නාස්පුඩු දෙකෙන් නෙමයි,ඔබේ නළලෙ මැදින් හරියටම දෙබැම මැදින් හුස්ම ඔබේ ශරීරයට ඇදිල යනවා කියල හිතන්න.එතනින්ම හුස්ම පිට වෙනවා කියල හිතන්න..
    4.ටික වෙලාවක් මේක කරගෙන යන්න,ඔයාට සංසාර පුරුද්දක් තියනවනම් ඔයාගේ නළල මැද නලියන්න වගේ වෙයි,පුපුරු ගහන්න වගේ වෙයි.
    5.එකට බය වෙන්න එපා,දැන් ඔහොමම දිගටම කරගෙන යන්න,
    6.නිවැරදිව ඕක කරගෙන යද්දී ඒක වේලාවකදී ඔයාගේ ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා..(සමහර විට ගොඩක් වේගෙන් වෙන්නත් පුළුවන්)මෙහෙම වෙන්නෙ ඔබේ ශරීරය අභ්‍යන්තරේ තියන කුණ්ඩලිනි බලය සුෂුම්නා නාඩිය දිගේ ඉහලට එසවෙනකොට..දැන් බය වෙන්න එපා පැද්දීම බලෙන් නවත්තන්නත් එපා එහෙම උනොත් ඉහල නගින කුණ්ඩලිනි බලයට බාදාවක් වෙනව..
    7.පැද්දීම ගොඩක් වැඩිනම් දරාගන්න බැරිනම්,සිතින් අන කරන්න පැද්දෙන එක නතර වෙන්න කියල.
    8.දැන් දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න.(ඇස පියාගෙන) ඔහොම ඉදිද්දී ඔයාට පොඩි පොඩි එලි වගේ ඒවා පෙනයි..සමහරක් වලාකුළු වගේ..ගිනි පුපුරු වගේ,පීත්ත පටි වගේ පෙනේවි..
    9.දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න දැන් ඔයාට නළල මැද නිල් පාට (හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට) ආලෝකයක් පෙනෙයි..එක දිහා බලාගෙන ඉන්න.
    10.දැන් ඒ එලිය ටික ටික වැඩි වෙලා දීප්තිමත් ඇසක් බවට පත් වෙනව පෙනේවි..
    ඔය ඇස තමයි තෙවෙනි ඇස,ආඥා චක්‍රය කියන්නෙ..දැන් ඔය ඇසින් ඔයාට රැටත් දවල් වගේ පෙනේවි,දෙවිවරු ,භූතයෝ යක්ෂයොත් පෙනෙව් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්...
    *වැදගත්ම දේ..මේ හැකියාව යහපතට පමණක් භාවිතා කරන්න..(මම ඉස්සර පොස්ට් වල දාපුව බලන්න)
    *සියල්ල නිවැරදිවම කරන්න.වැරදියට කරොත් ඔලුවේ කැක්කුම්..කරකැවිල්ල වගේ ලෙඩ තදින්ම හැදේවි..
    *සියලු පියවරවල් මනා සිහියෙන්ම කල යුතුයි.කරන දේ ගැන අවධානයෙන්..නැත්නම් ප්‍රතිපල නැති වේවි..
    මෙහෙම ලේසියට පියවරවල් මම දැම්මට අවසාන පියවරට එන්න ගොඩක් කැපවීම කරන්න ඕනෙ..දවසින් දෙකින් අමාරුයි..කෙනෙක්ට සතියෙන් කරන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක්ට මසෙකින්වත් බරිවිවී..අධහිර්යට පත් වෙන්න එපා ඉවසීමෙන් කරලා බලන්න:yes::yes::yes:..

    ඔය සීන් එක කරනකොට පට්ට ඔලුවේ කැක්කුමක් වගේ වෙනවා බං.. බය හිතෙනවා.:angry: