තව විස්තර දන්නා යාලුවේ. ඇත්තටම ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා අපිට මේ දේ පැහැදිලිව කියාදෙනවට

හොදයි..හොදයි..වෙලාව ආවම මම තව විස්තර දාන්නම්කො..තව විස්තර දන්නා යාලුවේ. ඇත්තටම ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා අපිට මේ දේ පැහැදිලිව කියාදෙනවට

හොදයි..හොදයි..වෙලාව ආවම මම තව විස්තර දාන්නම්කො..Ethakota meka karanna kalin monawa hari dewal walin walaki inna oneda? +
ඔය සීන් එක කරනකොට පට්ට ඔලුවේ කැක්කුමක් වගේ වෙනවා බං.. බය හිතෙනවා.

දේවතා එලි කියල දෙයක් නෑ කියල මම කියන්නේ නෑ..ඒත් අද ඔය ෆොටෝ වල ගොඩක් තියෙන්නෙ Computer tricks...සමහර ඒවා තියනව ඇත්ත ඒවත්..ඇත්තම දේවතා එලි අවකාශයේ තියනව...ඒවා පෙන්නේ ටික දෙනාටයි..
මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.
1.කකුල් දෙක හරස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න..
2.හුස්මට සිත යොමු කරගෙන ටික වෙලාවක් ඉන්න..
3.දැන් ඔබේ නාස්පුඩු දෙකෙන් නෙමයි,ඔබේ නළලෙ මැදින් හරියටම දෙබැම මැදින් හුස්ම ඔබේ ශරීරයට ඇදිල යනවා කියල හිතන්න.එතනින්ම හුස්ම පිට වෙනවා කියල හිතන්න..
4.ටික වෙලාවක් මේක කරගෙන යන්න,ඔයාට සංසාර පුරුද්දක් තියනවනම් ඔයාගේ නළල මැද නලියන්න වගේ වෙයි,පුපුරු ගහන්න වගේ වෙයි.
5.එකට බය වෙන්න එපා,දැන් ඔහොමම දිගටම කරගෙන යන්න,
6.නිවැරදිව ඕක කරගෙන යද්දී ඒක වේලාවකදී ඔයාගේ ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා..(සමහර විට ගොඩක් වේගෙන් වෙන්නත් පුළුවන්)මෙහෙම වෙන්නෙ ඔබේ ශරීරය අභ්‍යන්තරේ තියන කුණ්ඩලිනි බලය සුෂුම්නා නාඩිය දිගේ ඉහලට එසවෙනකොට..දැන් බය වෙන්න එපා පැද්දීම බලෙන් නවත්තන්නත් එපා එහෙම උනොත් ඉහල නගින කුණ්ඩලිනි බලයට බාදාවක් වෙනව..
7.පැද්දීම ගොඩක් වැඩිනම් දරාගන්න බැරිනම්,සිතින් අන කරන්න පැද්දෙන එක නතර වෙන්න කියල.
8.දැන් දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න.(ඇස පියාගෙන) ඔහොම ඉදිද්දී ඔයාට පොඩි පොඩි එලි වගේ ඒවා පෙනයි..සමහරක් වලාකුළු වගේ..ගිනි පුපුරු වගේ,පීත්ත පටි වගේ පෙනේවි..
9.දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න දැන් ඔයාට නළල මැද නිල් පාට (හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට) ආලෝකයක් පෙනෙයි..එක දිහා බලාගෙන ඉන්න.
10.දැන් ඒ එලිය ටික ටික වැඩි වෙලා දීප්තිමත් ඇසක් බවට පත් වෙනව පෙනේවි..
ඔය ඇස තමයි තෙවෙනි ඇස,ආඥා චක්‍රය කියන්නෙ..දැන් ඔය ඇසින් ඔයාට රැටත් දවල් වගේ පෙනේවි,දෙවිවරු ,භූතයෝ යක්ෂයොත් පෙනෙව් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්...
*වැදගත්ම දේ..මේ හැකියාව යහපතට පමණක් භාවිතා කරන්න..(මම ඉස්සර පොස්ට් වල දාපුව බලන්න)
*සියල්ල නිවැරදිවම කරන්න.වැරදියට කරොත් ඔලුවේ කැක්කුම්..කරකැවිල්ල වගේ ලෙඩ තදින්ම හැදේවි..
*සියලු පියවරවල් මනා සිහියෙන්ම කල යුතුයි.කරන දේ ගැන අවධානයෙන්..නැත්නම් ප්‍රතිපල නැති වේවි..
මෙහෙම ලේසියට පියවරවල් මම දැම්මට අවසාන පියවරට එන්න ගොඩක් කැපවීම කරන්න ඕනෙ..දවසින් දෙකින් අමාරුයි..කෙනෙක්ට සතියෙන් කරන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක්ට මසෙකින්වත් බරිවිවී..අධහිර්යට පත් වෙන්න එපා ඉවසීමෙන් කරලා බලන්න..

ithin ban mama onatharam dekala thiyenawane dewatha eli (nil,kola,rathu)wage pata walin dewatha eli kiyanne ara pandarata yana eli neda?
bohoma isthuthi bro, labana athmeth manussa athmayakma wenna kiyala mama prarthana karanawa

ගොඩක් පින්...

Mithura Itha wati na deyak oba wethara kara athha.....Oba labu thawa athdakim Apata kiyanne ... mama obagen asanam Meya 3 weni deyana ha samanai nedaaaa??????? Mithura
oba 6 wen chakraya awadikarana wediha kiwata 1,2,3,4,5 yana chakra awadi karanne kiseda??????
Most Important:- >>>Oba Nagina wediha kiwata bahina widihath kiyala denna.... mokada 6 chakraya thak sitha awadi karapu person kanak kohomada aaaa Samdiyan bahinna <<<<<
බණ්ඩාර නිළමෙ;12580933 said:මම දන්න විදිහට ඉන්දියාවේ කුණ්ඩලානී ශක්තිය, ජපානයේ චී ශක්තිය චීනයේ කී ශක්තිය ඔය ඔක්කොම එකක්. මේවා සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර වෙන්නෙ නැති එතනින් එහාට ගිය ශක්තීන්.

ඔව්..ඒත් ජපානයේ චී ශක්තිය චීනයේ කී ශක්තිය කියන්නෙ ශරීරයේ තියන ශක්තීන්ට වඩා..විශ්වයේ පැතිරිලා තියන ශක්තිකලාප වලට.. කුණ්ඩලිනි ශක්තිය කියන්නෙ අපේ ශරීරයේ තියන ශක්තියක්..මේ ශක්තිය අපිට "චී" හෝ වේවා "කී" හෝ වේවා විශ්ව ශක්තීන්ට මිශ්‍ර කරන්න පුළුවන්..

මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.
1.කකුල් දෙක හරස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න..
2.හුස්මට සිත යොමු කරගෙන ටික වෙලාවක් ඉන්න..
3.දැන් ඔබේ නාස්පුඩු දෙකෙන් නෙමයි,ඔබේ නළලෙ මැදින් හරියටම දෙබැම මැදින් හුස්ම ඔබේ ශරීරයට ඇදිල යනවා කියල හිතන්න.එතනින්ම හුස්ම පිට වෙනවා කියල හිතන්න..
4.ටික වෙලාවක් මේක කරගෙන යන්න,ඔයාට සංසාර පුරුද්දක් තියනවනම් ඔයාගේ නළල මැද නලියන්න වගේ වෙයි,පුපුරු ගහන්න වගේ වෙයි.
5.එකට බය වෙන්න එපා,දැන් ඔහොමම දිගටම කරගෙන යන්න,
6.නිවැරදිව ඕක කරගෙන යද්දී ඒක වේලාවකදී ඔයාගේ ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා..(සමහර විට ගොඩක් වේගෙන් වෙන්නත් පුළුවන්)මෙහෙම වෙන්නෙ ඔබේ ශරීරය අභ්‍යන්තරේ තියන කුණ්ඩලිනි බලය සුෂුම්නා නාඩිය දිගේ ඉහලට එසවෙනකොට..දැන් බය වෙන්න එපා පැද්දීම බලෙන් නවත්තන්නත් එපා එහෙම උනොත් ඉහල නගින කුණ්ඩලිනි බලයට බාදාවක් වෙනව..
7.පැද්දීම ගොඩක් වැඩිනම් දරාගන්න බැරිනම්,සිතින් අන කරන්න පැද්දෙන එක නතර වෙන්න කියල.
8.දැන් දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න.(ඇස පියාගෙන) ඔහොම ඉදිද්දී ඔයාට පොඩි පොඩි එලි වගේ ඒවා පෙනයි..සමහරක් වලාකුළු වගේ..ගිනි පුපුරු වගේ,පීත්ත පටි වගේ පෙනේවි..
9.දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න දැන් ඔයාට නළල මැද නිල් පාට (හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට) ආලෝකයක් පෙනෙයි..එක දිහා බලාගෙන ඉන්න.
10.දැන් ඒ එලිය ටික ටික වැඩි වෙලා දීප්තිමත් ඇසක් බවට පත් වෙනව පෙනේවි..
ඔය ඇස තමයි තෙවෙනි ඇස,ආඥා චක්‍රය කියන්නෙ..දැන් ඔය ඇසින් ඔයාට රැටත් දවල් වගේ පෙනේවි,දෙවිවරු ,භූතයෝ යක්ෂයොත් පෙනෙව් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්...
*වැදගත්ම දේ..මේ හැකියාව යහපතට පමණක් භාවිතා කරන්න..(මම ඉස්සර පොස්ට් වල දාපුව බලන්න)
*සියල්ල නිවැරදිවම කරන්න.වැරදියට කරොත් ඔලුවේ කැක්කුම්..කරකැවිල්ල වගේ ලෙඩ තදින්ම හැදේවි..
*සියලු පියවරවල් මනා සිහියෙන්ම කල යුතුයි.කරන දේ ගැන අවධානයෙන්..නැත්නම් ප්‍රතිපල නැති වේවි..
මෙහෙම ලේසියට පියවරවල් මම දැම්මට අවසාන පියවරට එන්න ගොඩක් කැපවීම කරන්න ඕනෙ..දවසින් දෙකින් අමාරුයි..කෙනෙක්ට සතියෙන් කරන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක්ට මසෙකින්වත් බරිවිවී..අධහිර්යට පත් වෙන්න එපා ඉවසීමෙන් කරලා බලන්න..
01.Mithura Oba meya Praguana Karada?????
02.Mema piyawarawal oba oba wesin Ath dakkada????

අනිත් දේ ඔය කියන මහත්මය ලියපු පොත් කීයක් තිබේද ඔය සම්බන්දව..01.Mithura Oba meya Praguana Karada?????
02.Mema piyawarawal oba oba wesin Ath dakkada????

මම පොත් වලින් දැක්ක කියලවත් කව්රුවත් කියපු පලියටවත් නෙමෙයි ඕක දැවෙ..මම ප්රායෝගිකවම අත්විදලා තියන භාවනාවක් නිසා..මම දැනට ඉන්නෙ ඕකෙ තියන 8 වෙනි පියවරේ..

මටත් දැනගන්න ඕන ඕකමයි..ඔයා මේව අත්වින්දද??? මටනම් ඔය තරම්ම ඕනෙ නෑ මගේ මතකය ස්තිර කරගන්න තිබුනොත් ඇතිඅනිත් දේ ඔය කියන මහත්මය ලියපු පොත් කීයක් තිබේද ඔය සම්බන්දව..

ඔය කැමතිනම් විතරක් කරන්න..ඔයා ඔයාගේ මතකය ස්ථිර කරගන්න ට්‍රයි කරන එක ගොඩක් හොදයි..ඔයා කොහොමද එක පටන් ගන්නෙ..? 

දැන් මොනවද මේ කුන්ඩලීනි ශක්තියෙන් කරන්න පුළුවන් ?