කුනුප කොටස් 32 - බෞද්ධයා ගුවන් විදුලි දේශනාව -

inoj77

Junior member
  • May 23, 2012
    292
    21
    18
    කුනුප කොටස් 32 - බෞද්ධයා ගුවන් විදුලි දේශනාව -

    ගිය සෙනසුරාදා හරි ඉරිදා හරි බෞද්ධයා රේඩියො එකේ කුනුප කොටස් 32 ගැන දෙශනාවක් ගියා. මට ඒක හොයාගන්න විදියක් තියෙයිද? එයාලට call කරල හරි අහගන්න මට හාමුදුරුවන්ගෙ නම හරි දන්න කෙනෙක් කියනවද?

    ඒක නැවත නැවත අහන්න ඕන දෙශනාවක් කියල දැන් හිතෙනව. ඒක අහපු කෙනෙක් හරි ඒගැන දන්න කෙනෙක් හරි ඉන්නවද?