ගිය අවුරුද්දේ ඇමෙරිකානු රාජ්‍ය ලේඛම් ජෝන් කෙරී ලංකාවට ආවා. ඒ වෙලාවෙ මංගල සමරවීර ඔහුගෙන් උදවු ඉල්ලුවා මහින්ද රාජපක්ෂගේ ජාත්‍යන්තර හොර සල්ලි හොයන්න. ඇමෙරිකාවේ සුප්‍රකට හෝ කුප්‍රකට "Home Lands Security"සහ අධිකරණ දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා විශේෂඥයෝ ගෙන්න කියලා ඔහුගෙන් ඉල්ලුවා. ජෝන් කෙරී මේකට එකඟවෙලා ඒ කණ්ඩායම ලංකාවට ආවා. ඇවිත් නැවතිලා හිටියෙ Cinnamon Grand එකේ. මේ සිද්දිය මද්‍යයේ පළවුණා. ඇමෙරිකාවේ
Home Lands Security නිලධාරීන් තමයි ඔසාමා බින් ලාඩන් වගේ අයත් හොර සල්ලි එහා මෙහා කරන ආකාරය හෙවුවේ. ඒ පිරිස ලංකාවට ඇවිත් දැන් අවුරුද්දකට වැඩියි. ඒත් තවම එහෙම දෙයක් හොයාගෙන නෑ. ඇමරිකාවේ Home Lands Security එකට වඩා මහින්ද රාජපක්ෂ මේ දේවල් හොර රහසේ කරන්න දක්ෂයි කියල මට විශ්වාස කරන්න බෑ. ඒක නිසා තමයි මම ඔය හොරකම් පිලිබඳ චෝදනාව පිළිගන්නේ නැත්තේ.
ආචාර්ය දයාන් ජයතිලක
ඉරිදා ලංකාදීප - 27.03.2016
දැන් ඉතින් කියපල්ලකෝ මහින්ද කියන්නෙ බින් ලාඩන් ටත් වඩා ස්මාර්ට් පොරක් කියලා ඈ.., ඔන්න ඔහේ කමක් නෑ, ප්‍රබාකරන්ටත් වඩා හොඳයි කියපු එකේ ඕක මොකක්ද. ඒ කාලෙ හොරා හොරා කියල මැරෙන්න හදපු උන් දැන් ඇඳන් යට ඉන්න එකත් එක අතකට හරි බලාගෙන යනකොට.
එලියට වරෙල්ල වරෙල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා... හැක් හැක්...
තිවංක අමරකෝන් ගේ පොස්ටුවකි...
Home Lands Security නිලධාරීන් තමයි ඔසාමා බින් ලාඩන් වගේ අයත් හොර සල්ලි එහා මෙහා කරන ආකාරය හෙවුවේ. ඒ පිරිස ලංකාවට ඇවිත් දැන් අවුරුද්දකට වැඩියි. ඒත් තවම එහෙම දෙයක් හොයාගෙන නෑ. ඇමරිකාවේ Home Lands Security එකට වඩා මහින්ද රාජපක්ෂ මේ දේවල් හොර රහසේ කරන්න දක්ෂයි කියල මට විශ්වාස කරන්න බෑ. ඒක නිසා තමයි මම ඔය හොරකම් පිලිබඳ චෝදනාව පිළිගන්නේ නැත්තේ.ආචාර්ය දයාන් ජයතිලක