" කුබියෝ " දැන් තණමල්විල කොල්ලෙක්,,,

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    " කුබියෝ " දැන් තණමල්විල කොල්ලෙක්,,,

    මේක " කුබියෝ " වගේම එල drama එකක් . මම නම් බැලුවේ youtube එකේ . තාම ITN telecast වෙනවා . මේකේ තියන චරිතවල නළුවෝ රගපාන්නේ නැ , එයෙ වෙනුවට හැමෝම තම චරිතවල ජීවත්වෙනවා .

    https://www.youtube.com/watch?v=GeyGF3kbKt0
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    kotas 32k thiyanawa. Kubiyo wage fast na. Katha lassana unata slow. Eth ada kaale TV channel wala yana ajutha teledrama walata wada meka 300%k hodai.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    kotas 32k thiyanawa. Kubiyo wage fast na. Katha lassana unata slow. Eth ada kaale TV channel wala yana ajutha teledrama walata wada meka 300%k hodai.


    සිරිලංකාවේ දැන් යන ඒවාට ටෙලි නාට්‍ය කියන්න පුලුවන්ද බන්.. එවේ කතාව, රගපාන උන් රගපාන හැටි දැක්කම හිනා යනවා. එදා වෙල කැම්පේන් වගේ.
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Normal bn oka
    ehema loku gathiyak na
    nikan innwanm balapan
    depression wadi weyi eka digata baluwoth
    boring
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    mata nam meka kumbio tharama ma naa.. meeta wada sudu adagena kalu awidin eka mata hondai.. habai den thiyana anith ewata wada godak hondai.