ළඟදීම නිල් තල්මහ, ඩොල්ෆින් එහෙමත් හම්බෙයි වගේ
අපේ htpp ලට අහු උනොත් මරාගෙන කාවි බන් , ඒකයි මට දුකවනජීවී එකෙන් දන්නවා මචන් මේ ගැන. මම ලිපි පවා දැකල තියනව

එහෙම කරොත් කොහොම කියල හොයන්නද බන්. පට්ට කැලේ නේ ඔයි.අපේ htpp ලට අහු උනොත් මරාගෙන කාවි බන් , ඒකයි මට දුක![]()
මෝරු නීතියෙන් ආරක්ෂා කරපු එවුන් නෙමේනේ. අනික දේශීය මසුන් ට තර්ජනයක්. ඔය එන මෝඩ පැටවු ටික අල්ලලා කෑවට මම නම් වරදක් දකින්නෙ නෑ..අපේ htpp ලට අහු උනොත් මරාගෙන කාවි බන් , ඒකයි මට දුක![]()
ඔව් මස සුදුපාට උනාට හරි රසයි.මෝර මාලු හරි රසයි
යමු මිතුර යමුඔව් මස සුදුපාට උනාට හරි රසයි.
ape ayyala ekama awla ekaඅපේ htpp ලට අහු උනොත් මරාගෙන කාවි බන් , ඒකයි මට දුක![]()

මේ මගේ යාලුවෙක් ගත්තු වීඩියෝ එකක් කුබුක්කන් ඔයේදී. උ වැඩ කරන්නේ STF එකේ. උන් ඔය එක එක මිෂන් වලට කෑලෑ බහිනවා හිටපු ගමන්. මේ ඒ වෙලාවක ගත්තු ව්ඩියෝ එකක්. උ කිව්වා මඩුවොත් ඉන්නවා කියල.
උගේ වීඩියෝ එක share කරන්න බැරි නිසා මම youtube එකට අප කරේ.

ඔවු ඔවු"තෝරු මෝරු පොකිරිස්සෝ අපෙ දුක සැප විමසනවා..
තොරතුරු ගැන කම්පා වී අපේ දැලට ළංවෙනවා .."
මහ හුත්තෙ සින්දුවක් නේද බන්. මාළු දුක සැප විමසලා ඒවා අහලා කම්පා වෙලා උන් ඕන කමින්ම දැලේ පැටලෙනවලු.![]()
Man ekekta kiuwa ado kubukkan oye moru inw kiyalaමේ ඔය මැදට වෙන්න, ගන්ජ හේන් තියන පැති වල.
හෙව්වොත් හොයාගන පුළුවන්. කාටවත් පෙනන්නේ නැතුව හදා ගනින් ගස් 5ක් විතර.