කුමර බඹසර රැකල, බැඳපු මිට්ටො ඉන්නව ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මම නන් එක පාරකට කරේ එකයි
    කෙල්ලෙක්ගෙන් ඇහුව , ඒකි බෑ කීව
    තව කෙල්ලෙක්ගෙන් ඇහුව , ඒකිත් බෑ කීව
    තව කෙල්ලෙක්ගෙන් ඇහුව , ඒකිත් බෑ කීව
    ..
    ..
    ..
    හා කියපු එකී බැන්ද
    සිමිල වගේ

    ස්කෝලෙ කාලේ අනික් උන් සෙට් කරපු එකක් තිබ්බ. නම් දෙක කියල උන් විහිළු කරා. අදහසක් ඇවිත් ගියා මම අහන්න ගියේ නෑ. එතකොට ගට්ස් තිබ්බෙත් නෑ.

    After Al කෙල්ලෙක්ගෙන් ඇහුව හා කීවා එකී බැන්ද 😁
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බොරු නොකියන එකට respect.

    හැබැයි ඉතින් මේ මොහොතේ උබ සිරා කරන එකක් නැත්තං මොන virginity ද බං. ඇත්ත කියලා set වෙයන්. Sex කියලා දෙයක් මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ enjoy කරන්න.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එ‍්ක පට්ට බං. මම නම් කියන්නෙ දෙන්නගෙ කැමැත්තෙන් ඕන පොට්ටි හුත්තක් කමක් නෑ. හැබැයි ජීවිතේට තමන් අ‍ාදරේ කරන කෙනාට වංචාවක් කරන්න එපා. අහු වෙන් නැතිවටම නෙවෙයි, තමන් හිතලා අවංකව ඉඳපන්. එ‍්ක පට්ට. කවදා හරි happy feeling එකක් එයි.

    අනික උඹට fit එකට සෙට් වෙනවා නම් ගැහුවට කිසිම අවුලක් නෑ බං. එකම දේ බඳිනවා කියල බොරු කියල ගහන්න එපා. එ‍්වා බලු වැඩ. Fun එකට නම් අ‍ැත්ත කියල කරහන්. හැමෝම කැමති නැති වෙයි, හැබැයි සෙට් වෙන උන් උඹ තාම virgin නම් පට්ටම experience එකක් දෙයි.

    බඳිනකල් virgin ඉන්න එක උඹෙ කැමැත්ත. හැබැයි ඕකෙ මහලොකු magic එකක් තියෙනවා කියල නම් හිතන්න එපා බං. බැඳලා/Affair එකකට ගිහින් මාසයක් දෙකක් යද්දි ඕක කතා කරනවා වගේම normal වෙනවා. එතකොට හිතෙයි ඉස්මුදුනෙ තියාගෙන හිටපු තරම් මගුලක් මේකෙ නෑනෙ කියල. මුලින්ම කරනකල් තමයි මාරම මැජික්. 😁
    Agree.. මන් මොකුත් පරිස්සම් කරන මගුලක් නෑ බන්..Fit එකට සෙට් උනොත් ගහනවා..ඒත් රවට්ටන්නෙනම් නෑ කාවවත් උබ කිව්වත් වගේ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Mamama nam 30 kata wada kello ekka sex karala thiyenwa. oya athare serious love thibila thiyenwa . kawadawath ekak iddi thawa ekak ekka cheat karala balu wada karala na. dan awrudu 03k thisse ekama eka love eka
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කෙල්ලො ආශ්‍රය කරනව කියන්නෙ උන්ට හෝප්ස් දීලා අත අරිනව කියන එකම නෙමේ. තාවකාලිකව date කරන්න කැමති කෙල්ලො ඉන්නව. අනික සෙක්ස් නොකර ඉදිය කියල උඹ අමුතු ප්‍රතිපත්තිගරුක මිනිහෙක් වෙන්නෙ නෑ. ප්‍රතිපත්තිගරුක කියන්න ඒ ප්‍රතිපත්තියෙන් රටට ලෝකෙට නැත්තන් අඩුම තමන්ට හරි ප්‍රයෝජනයක් තියෙන්න ඕනෙ. දැන් උඹ ගෑනු එක්ක ඉදියෙ නෑ කියල රටට ලෝකෙටවත් උබටවත් ඇති වැඩේ මොකක්ද. No one gives a shit. ඔන්න උඹ කෙල්ලො රවට්ටන්නෙ නෑ හිත රිද්දල ප්‍රයෝජන ගන්නෙ නෑ කියල ඉන්නවනන් ඒක ප්‍රතිපත්තිගරුක වැඩක්. :yes:
    ඒක හරි මචන්.. Date කරන එක අවුල් කියල මන් කියල නෑනෙ.. ඒක mutual understanding එකක් එක්ක වෙන දෙයක්නෙ..
     
    • Like
    Reactions: Solo Rider

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    ඉස්කෝලේ කාලේ එක පාර්ශවීක ලව් එකක් තිබුනා, අනිතිමේ කෙල්ල මිසින් උනා..
    ඊට පස්සේ ට්‍රයි කරා තුන් පාරක් හරි ගියේ නෑ..
    ජිල් ටෝන් අනම්මනං මොනවත් තිබුනේ නෑ කසාද බදින්න කලින්..
    අන්තිමේ ඉස්කොලේ කාලේ කෙල්ලගෙ නම තියෙන කෙල්ලෙක්ම හම්බුනා කසාද බදින්නම..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    එක එකාගේ චොයිස් වෙනස් බන්. සමහර උන් ඉන්නවා එක එක ලදරන් අරන් පදින උන්. උන්ට හිත් දෙන්නෙම මොනවා හරි ලදරමක් අරන් පදින්න. ඉවසල ඉදල හොද වාහනයක් පදින්න උවමනාවක් උන්ට නෑ. ඒවගේම ලැබීමක් ඇත්තෙත් නෑ.
    අනේ නිකන් පලයන් බන් යන්න. ගෑනියෙක් සෙට් වෙන්නෙ නැති උනාම ඔහොම වාහන උදාහරණ උස්සන් ඇවිල්ල එක එක තැන අත අරින්න හිතෙනව :lol: .
    මම නමක් සදහන් නොකර සමහර උන් කියල දාල කමෙන්ට් එක ලිව්වා. උබ ඇවිත් තොප්පිය දාගෙන උදාහරණෙ දීල. :ROFLMAO::ROFLMAO::ROFLMAO: පොඩ්ඩක් මොළෙන් හිතල බලපන් ගෑනියෙක් කියන්නේ කව්ද කියල. උබ ලියපු එකෙන් උබම නාගෙන. මට කරන්න දෙයක් නෑ. තු නොදකින් !!!! :ROFLMAO::ROFLMAO:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    I mean, ආතල් එකට කෑලි කරල බූට් තියපු නැති, එක පාර දෙක තුන run කලේ නැති, පතාගෙන ආපු love එක හම්බෙනකන් ඉඳලා බැඳපු, ප්‍රතිපත්තිගරුක ජීවිත ගත කරපු උන්..

    උබලා එහෙම හිටපු එක ගැන දැන් මොකද හිතෙන්නෙ? එහෙම ඉඳලත් ලොකු සෙතක් උනේ නැති උන් ඉන්නවද?

    තවම බැඳලා නැති එකෙක් අහන්නෙ :) මට කෑලි සෙට් වෙනවා ඕනෙ තරම්.. ඒත් wify materials නෙමෙයි.. මන් ඒ හින්දා උන්ව මග ඇරලා ඉන්නවා..මොකුත් කරලත් නෑ උන් එක්ක...කාටවත් බූට් තියල නෑ මේ වෙනකන්.. හිත් රිද්දාලා නෑ.. කෙලින්ම කිව්ව අයින් උනා.. අදටත් කතා කරනවා ඒ කෙල්ලො

    ( Note: මන් බඳ්ඉන්න හිතන් affair එකක් පටන් ගත්තොත් නම් මොකුත් පරිස්සම් කරන් නෑ කෑල්ලගෙ 🌮,,අවුල කියන්නෙ මට එහෙම හිතට අල්ලන එකක් හම්බෙලාම නෑ)

    ආතල් එකට කෙල්ලොන්ට බොරු hopes දෙන්න හිතෙන් නෑ මට ඕනෙ විදියෙ කෑල්ලක් හම්බෙනකන්,, I got a pure soul..

    එහෙම උන් නැද්ද මේකෙ?
    Nomala gekin aba mitak genen kiwalu
    Lol
     
    • Like
    Reactions: Flappybird

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    මම නමක් සදහන් නොකර සමහර උන් කියල දාල කමෙන්ට් එක ලිව්වා. උබ ඇවිත් තොප්පිය දාගෙන උදාහරණෙ දීල. :ROFLMAO::ROFLMAO::ROFLMAO: පොඩ්ඩක් මොළෙන් හිතල බලපන් ගෑනියෙක් කියන්නේ කව්ද කියල. උබ ලියපු එකෙන් උබම නාගෙන. මට කරන්න දෙයක් නෑ. තු නොදකින් !!!! :ROFLMAO::ROFLMAO:
    අම්ම තාත්තා මලක් වගේ පරිස්සම් කරන හප් කිවුවත් ඇඬෙන කෙල්ලෙක්ව හම්බෙනකන් බලන් ඉන්න උබ වගේ එකෙක්ට මේවා කියනවට අපිට ගහන්න ඕනෙ. :lol:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    I mean, ආතල් එකට කෑලි කරල බූට් තියපු නැති, එක පාර දෙක තුන run කලේ නැති, පතාගෙන ආපු love එක හම්බෙනකන් ඉඳලා බැඳපු, ප්‍රතිපත්තිගරුක ජීවිත ගත කරපු උන්..

    උබලා එහෙම හිටපු එක ගැන දැන් මොකද හිතෙන්නෙ? එහෙම ඉඳලත් ලොකු සෙතක් උනේ නැති උන් ඉන්නවද?

    තවම බැඳලා නැති එකෙක් අහන්නෙ :) මට කෑලි සෙට් වෙනවා ඕනෙ තරම්.. ඒත් wify materials නෙමෙයි.. මන් ඒ හින්දා උන්ව මග ඇරලා ඉන්නවා..මොකුත් කරලත් නෑ උන් එක්ක...කාටවත් බූට් තියල නෑ මේ වෙනකන්.. හිත් රිද්දාලා නෑ.. කෙලින්ම කිව්ව අයින් උනා.. අදටත් කතා කරනවා ඒ කෙල්ලො

    ( Note: මන් බඳ්ඉන්න හිතන් affair එකක් පටන් ගත්තොත් නම් මොකුත් පරිස්සම් කරන් නෑ කෑල්ලගෙ 🌮,,අවුල කියන්නෙ මට එහෙම හිතට අල්ලන එකක් හම්බෙලාම නෑ)

    ආතල් එකට කෙල්ලොන්ට බොරු hopes දෙන්න හිතෙන් නෑ මට ඕනෙ විදියෙ කෑල්ලක් හම්බෙනකන්,, I got a pure soul..

    එහෙම උන් නැද්ද මේකෙ?
    ඉන්නවා මේ මම
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    කෙල්ලො ආශ්‍රය කරනව කියන්නෙ උන්ට හෝප්ස් දීලා අත අරිනව කියන එකම නෙමේ. තාවකාලිකව date කරන්න කැමති කෙල්ලො ඉන්නව. අනික සෙක්ස් නොකර ඉදිය කියල උඹ අමුතු ප්‍රතිපත්තිගරුක මිනිහෙක් වෙන්නෙ නෑ. ප්‍රතිපත්තිගරුක කියන්න ඒ ප්‍රතිපත්තියෙන් රටට ලෝකෙට නැත්තන් අඩුම තමන්ට හරි ප්‍රයෝජනයක් තියෙන්න ඕනෙ. දැන් උඹ ගෑනු එක්ක ඉදියෙ නෑ කියල රටට ලෝකෙටවත් උබටවත් ඇති වැඩේ මොකක්ද. No one gives a shit. ඔන්න උඹ කෙල්ලො රවට්ටන්නෙ නෑ හිත රිද්දල ප්‍රයෝජන ගන්නෙ නෑ කියල ඉන්නවනන් ඒක ප්‍රතිපත්තිගරුක වැඩක්. :yes:

    අනේ නිකන් පලයන් බන් යන්න. ගෑනියෙක් සෙට් වෙන්නෙ නැති උනාම ඔහොම වාහන උදාහරණ උස්සන් ඇවිල්ල එක එක තැන අත අරින්න හිතෙනව :lol: .
    mageth viewes me wage. athata awa hodai kiyala hithena badu deal kara. awul ewa atha hariya. hodama hitha giya eka banda. duka na bun hodata wada gatha kellontah fun dunna. unoth sathutui math sathutui
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    mageth viewes me wage. athata awa hodai kiyala hithena badu deal kara. awul ewa atha hariya. hodama hitha giya eka banda. duka na bun hodata wada gatha kellontah fun dunna. unoth sathutui math sathutui
    ඔව් මුන් හිතන්නෙ සෙක්ස් කියන්නෙ කොල්ලොන්ට විතරක් ඕනෙ දෙයක් කියල. කෙල්ලොන්ට සෙක්ස් ඕනෙ අපිට වඩා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආතල් එකට කෑලි කරල බූට් තියපු නැති, එක පාර දෙක තුන run කලේ නැති, පතාගෙන ආපු love එක හම්බෙනකන් ඉඳලා බැඳපු, ප්‍රතිපත්තිගරුක ජීවිත ගත කරපු - mama innawa