කුමාර් සංගක්කාර resign

මචන් උබල දන්නවද කුමාර් සංගක්කාර ඇත්තටම අඉන් උනේ ai කියලා,,,
මෙන්න latest ම කටකතාව ,, සමහරු කියනවා CWC එක අපි ගත්තොත් ඉන්දියාවෙන් අපේ රටට හම්බෙන සියලුම ආදාර නවත්තනවා කිව්වලු, ඒක නිසා අපේ අය මේ මැච් ඒක හිත මතා පරදුනාලු ,, මේකේ ඇත්තක් නැති වෙන්ඩම බැ,,අපේ අය එදා පන්දු රැකපු විදියට මෙතන මොකක් හරි තියෙන්ඩ පුළුවන් ,, එත් මම නම් හිතන්නේ එදා මේද තුර හිටපු පට්ටම නායකයා තමෛ,,කුමාර් සංගක්කාර
සංගා කරපු දේ හරි කාගෙවත් අතකොළුවක් නොවී පැත්තකට වෙලා ඉන්න එක තමා හොඳ
එකෙන් මේකෙන් උනේ අපිට හිටිය පට්ටම නායකයා නැති වෙච්ච 1 ,, සමහරුන්ට නම් මේකට හරිම happy ඇති,,, මේවා මහා බලු වැඩ

උබලට හිතෙන දේ පහලින් දාපන් .........................

Oka thamailu seen eka.....
Shik witharak.......!!