කුමාර් සංගක්කාර resign

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    කුමාර් සංගක්කාර resign

    Kumar-Sangakkara.jpg

    Kumar-Sangakkara,.jpg

    මචන් උබල දන්නවද කුමාර් සංගක්කාර ඇත්තටම අඉන් උනේ ai කියලා,,,
    මෙන්න latest ම කටකතාව ,, සමහරු කියනවා CWC එක අපි ගත්තොත් ඉන්දියාවෙන් අපේ රටට හම්බෙන සියලුම ආදාර නවත්තනවා කිව්වලු, ඒක නිසා අපේ අය මේ මැච් ඒක හිත මතා පරදුනාලු ,, මේකේ ඇත්තක් නැති වෙන්ඩම බැ,,අපේ අය එදා පන්දු රැකපු විදියට මෙතන මොකක් හරි තියෙන්ඩ පුළුවන් ,, එත් මම නම් හිතන්නේ එදා මේද තුර හිටපු පට්ටම නායකයා තමෛ,,කුමාර් සංගක්කාර

    සංගා කරපු දේ හරි කාගෙවත් අතකොළුවක් නොවී පැත්තකට වෙලා ඉන්න එක තමා හොඳ

    එකෙන් මේකෙන් උනේ අපිට හිටිය පට්ටම නායකයා නැති වෙච්ච 1 ,, සමහරුන්ට නම් මේකට හරිම happy ඇති,,, මේවා මහා බලු වැඩ :growl::growl:
    උබලට හිතෙන දේ පහලින් දාපන් .........................
     
    shamila2u

    Member
    Feb 10, 2011
    51
    2
    0
    naha ban kumar sangakkaralwa IPL eken elawanwa kiwalu kumar sangakkarai mahelai salli walata perethakame matche ka paraduneeeeeeee.... :lol:
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මමත් හිතනවා ඕකෙ ඇත්තක් තියෙනවා කියලා.
    අගෝස්තු මාසෙ ලන්කාවෙ තෙල් හාරන්නත් පටන් ගන්නවලු ඉන්දියන් කම්පැනි එකකින්.
    සන්ගා එදා පට්ට අවුලෙන් සෙල්ලම් කලේ. ඔකෙ මොකක් හරි කේස් එකක් තියෙනව බන්.

    ඒ අස්සෙන් මහින්දයා කරපු කැරි වැඩේ බලපන්. බඩු ඔක්කොම ගනන් වැඩි කලා.. කොන්දක් තියෙනවා නම් ඕක මැච් එකට කලින් කලේ නැත්තෙ ඇයි.
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මමත් හිතනවා ඕකෙ ඇත්තක් තියෙනවා කියලා.
    අගෝස්තු මාසෙ ලන්කාවෙ තෙල් හාරන්නත් පටන් ගන්නවලු ඉන්දියන් කම්පැනි එකකින්.
    සන්ගා එදා පට්ට අවුලෙන් සෙල්ලම් කලේ. ඔකෙ මොකක් හරි කේස් එකක් තියෙනව බන්.

    ඒ අස්සෙන් මහින්දයා කරපු කැරි වැඩේ බලපන්. බඩු ඔක්කොම ගනන් වැඩි කලා.. කොන්දක් තියෙනවා නම් ඕක මැච් එකට කලින් කලේ නැත්තෙ ඇයි.

    ඔව් බන් සිරාවටම සංගා එදා පට්ටම අව්ලෙන් තමා හිටියේ,,, match එකට පස්සේ දවසේ මහින්දයා team එකට උගේ අරලිය ගහ මන්දිරයට එන්ඩ කියල මොනවද දන්නේ නැ කිඋවේ :growl::growl:
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඔව් බන් සිරාවටම සංගා එදා පට්ටම අව්ලෙන් තමා හිටියේ,,, match එකට පස්සේ දවසේ මහින්දයා team එකට උගේ අරලිය ගහ මන්දිරයට එන්ඩ කියල මොනවද දන්නේ නැ කිඋවේ :growl::growl:

    මොනවා කියන්නද බං...
    අයෙ කවදද බං ඡන්දයක් තියෙන්නේ.
    අපරාදෙ බන්. මමත් ඡන්දෙ දුන්නෙ ඕකට.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    jvp kaarayo tikai goo news karayo yi e para cricket kandayamath kanna hadanava neda
    ubala oya jara veda valata hondak venna epa

    ai ban patta pacha gahala lankava nondi karanne
    deshapalana vaaasi balagena
     
    • Like
    Reactions: Jack Ripper

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මොනවා කියන්නද බං...
    අයෙ කවදද බං ඡන්දයක් තියෙන්නේ.
    අපරාදෙ බන්. මමත් ඡන්දෙ දුන්නෙ ඕකට.

    උබලට හොද වැඩේ දාන්නන් වාලෙ චන්දෙ දැම්මට ,, මුන් දැන් ලබන ආත්මෙටත් එක්ක හම්බකරන් තියෙන්නේ ,, මුව ලබන ආත්මේ හිගන්නෙක් වෙලා ඉපදෙන්ද ඕනේ මේ කරන සක්කිලි වැඩ වලට:frown::frown::frown:
     
    Jack Ripper

    Member
    Mar 18, 2010
    447
    51
    0
    47
    Underground
    jvp kaarayo tikai goo news karayo yi e para cricket kandayamath kanna hadanava neda
    ubala oya jara veda valata hondak venna epa

    ai ban patta pacha gahala lankava nondi karanne
    deshapalana vaaasi balagena

    sira kathawa ban. owa nikam kata katha witharai. pissu yakku owa pathurawanne
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    දැන් මහින්දයහේ පුතා නාමල් ක්‍රිකට් සභාපති කමට තරග කරන්න යනවාලු,එළකිරි එකෙන් තමා දැක්කේ..ඒකත් ඇත්ත වෙන්න බැරි කමක් නෑ..........මහින්දගේ ලෝබ කමට සල්ලි වැඩිපුර ගැවසෙන ඕන රෙද්දකට අත දානවා..කැසිනෝ...එයාර්ලයින් .....තෙල් ලිං....දැන් ගෝටා ලුනේ කොළබ ඉඩන් බෙදන්නෙත්....තව චන්දෙ දීපල්ලා.....:lol::lol::lol::lol::lol: