කුමාරි නම ශාපලත් ද?

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මේක මචන් මම අහපු කතාවක්. සාමාන්‍යයෙන් මම හදහන් යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන කෙනෙක් නෙමේ. මේ කතාව ඇදිල ආවේ මේවා විශ්වාස කරනපුද්ගලයෙක් එක්ක මම වාද කරනකොට.

    එයා කිවුවා ගෑනු කෙනෙක්ට "කුමාරි" කියල නම තිබිල මිනිස්සු එයාට කතා කරන්නෙත් "කුමාරි" කියලනම් එයාගේ ජීවිතය එච්චර සාර්ථක නැහැ. ගොඩක් ප්‍රශ්න වලට මුනුන දෙන්න වෙනවා කියල.

    උදාහරණයකට නයනා කුමාරි පෙරේරා කියල නමක් ගැන හිතන්න. කවුරුත් එයාව අදුරන්නේ නයනා කියලනම් ප්‍රශ්නයක් නැහැ. එත් එයට සාමාන්යෙන් කතා කරන්නේ කුමාරි, කුමාරි අක්ක , කුමාරි නංගි, කුමාරි ඇන්ටි වගේ නම් මේ කුමාරිගේ life එක අවුල් ලු.

    මම දන්න ඇත්ත ජීවිතයේ උදාහරණ 3ක් තියෙනවා.

    මම දන්න එක්කෙනෙක් හිටිය රජයේ කම්කරු ජොබ් එකක් කරන්නේ. මෙයාගේ life එක අවුල්. බැඳලා නැහැ. පොඩි psycho ගතියක් තියෙනවා. කොටින්ම මිනිස්සු කියන්නෙත් මෙයාට පිස්සු කුමාරි කියල

    අනික් එක්කෙනාගේ හස්බන්ඩ් දාල ගිහින් මැරී කරපු අලුතම. ළමයි පිස්සු නටනවා.

    අනිත් එක්කෙනාගේ හස්බන්ඩ් මරුන. ජොබ් එකේ case. ඔහොම කරදර ගොඩක් උන




    ඔයාලත් දන්න මේ වගේ සිද්ධි තියෙනවද?
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    එතකොට මේක වලංගු කුමාරි වගේ විශේෂ නම් කිහිපයකට විතරද?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    OMG :baffled: කියවද්දි මතක් උනේ ලග ගෙදරක කෙනෙක්.. 1st marriage එක දාල ගිහින් ලමයෙකුත් ඉන්නවා.. දැන් 2nd marriage එක..ඒක ඇතුලෙ ප්‍රශ්න තියෙනවද නැද්ද කියලනම් දන්නෙ නැහැ.. හැබැයි ලොකු සල්ලියක් නැහැ පවුලට..
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    OMG :baffled: කියවද්දි මතක් උනේ ලග ගෙදරක කෙනෙක්.. 1st marriage එක දාල ගිහින් ලමයෙකුත් ඉන්නවා.. දැන් 2nd marriage එක..ඒක ඇතුලෙ ප්‍රශ්න තියෙනවද නැද්ද කියලනම් දන්නෙ නැහැ.. හැබැයි ලොකු සල්ලියක් නැහැ පවුලට..
    Hammata siri Kumarida nama?
    Hamboooo huuuuuu....
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අපේ ගෙවල් ලග ඇන්ටියෙක් ඉන්නවා. නම කුමාරි. එයාටත් මාර පවුල් ප්‍රශ්න බන්. ලමයි 3කුත් ඉන්නවා. :eek:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    10353708_695368753878618_8948897304041953013_n.jpg
    r621yxZ_BZOn8VokZqzfZDl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9
     
    • Like
    Reactions: Genuine and XpressM

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :D :yes: ;) :D kumari kiyana namata nam danne na Kumara kiyana namata nam sape tiyenawa. punchi amma ussan apu welawe maruchcha bappa karapu sape man hithanne tiyenne. kumara kiyana ekekwa ashraya karala sinhala sir kenekuth Ganja karayek una. :D:yes:;):D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ ගමෙ උදහරණ තිය්නව..
    ටේලර්ශොප්1 කුමාරි අක්කගේ මනුස්සය අක්ක දාල වෙන නාකි ගෑණියෙක් එක්ක පැනල ගියේ දරුවො3 දෙනත් අතෑරල...

    සමුර්දි කුමාරි අක්කගේ මිනිහා අක්ක දාල ගියෙ පොඩි කෙල්ලෙක් එක්ක.. අඩේ මේවා ඇත්තනේ බං
     
    Last edited: