මේක මචන් මම අහපු කතාවක්. සාමාන්‍යයෙන් මම හදහන් යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන කෙනෙක් නෙමේ. මේ කතාව ඇදිල ආවේ මේවා විශ්වාස කරනපුද්ගලයෙක් එක්ක මම වාද කරනකොට.
එයා කිවුවා ගෑනු කෙනෙක්ට "කුමාරි" කියල නම තිබිල මිනිස්සු එයාට කතා කරන්නෙත් "කුමාරි" කියලනම් එයාගේ ජීවිතය එච්චර සාර්ථක නැහැ. ගොඩක් ප්‍රශ්න වලට මුනුන දෙන්න වෙනවා කියල.
උදාහරණයකට නයනා කුමාරි පෙරේරා කියල නමක් ගැන හිතන්න. කවුරුත් එයාව අදුරන්නේ නයනා කියලනම් ප්‍රශ්නයක් නැහැ. එත් එයට සාමාන්යෙන් කතා කරන්නේ කුමාරි, කුමාරි අක්ක , කුමාරි නංගි, කුමාරි ඇන්ටි වගේ නම් මේ කුමාරිගේ life එක අවුල් ලු.
මම දන්න ඇත්ත ජීවිතයේ උදාහරණ 3ක් තියෙනවා.
මම දන්න එක්කෙනෙක් හිටිය රජයේ කම්කරු ජොබ් එකක් කරන්නේ. මෙයාගේ life එක අවුල්. බැඳලා නැහැ. පොඩි psycho ගතියක් තියෙනවා. කොටින්ම මිනිස්සු කියන්නෙත් මෙයාට පිස්සු කුමාරි කියල
අනික් එක්කෙනාගේ හස්බන්ඩ් දාල ගිහින් මැරී කරපු අලුතම. ළමයි පිස්සු නටනවා.
අනිත් එක්කෙනාගේ හස්බන්ඩ් මරුන. ජොබ් එකේ case. ඔහොම කරදර ගොඩක් උන
ඔයාලත් දන්න මේ වගේ සිද්ධි තියෙනවද?

කියවද්දි මතක් උනේ ලග ගෙදරක කෙනෙක්.. 1st marriage එක දාල ගිහින් ලමයෙකුත් ඉන්නවා.. දැන් 2nd marriage එක..ඒක ඇතුලෙ ප්‍රශ්න තියෙනවද නැද්ද කියලනම් දන්නෙ නැහැ.. හැබැයි ලොකු සල්ලියක් නැහැ පවුලට..